බැංකු ගාස්තු

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මේක පොඩි අදහසක් විතරයි උඹලත් කල්පනා කරලා බලපල්ලා.
    ලංකාවෙ තියන ප්‍රසිද්ද බැංකු ඔක්කොම වගේ ඔන්ලයින් බැන්කින් වලට කස්ටමර්ස්ලගෙන් ගානක් කපනවා. කොමර්ෂල් එකේ තියෙන්නෙ මෙහෙම

    https://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffshttps://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs

    faHPFC0.png



    හරිනම් වෙන්න ඕන චාජස් අඩු කරන එකයි. මම ලඟදි දැනගත්තෙ වෙන ඕන තරම් බැංකු තියනවා මෙහෙම අසාධාරණ විදිහට මුදල් අය නොකරන. ඒ හින්ද බැංකු වලට දැනෙන්නත් එක්ක ෆ්‍රී සර්විස් දෙන බැංකුවකට අකවුන්ට් මාරු කරානම් ඔය ලොකු ලොකු බැංකු වලටත් සර්විස් එක ෆ්‍රී දෙන්න වෙනවා.

    මම මගේ කොමර්ෂල් අකවුන්ට් එක මාරු කරා LOLC එකට. උන්ගෙ හැම සර්විස් එකක්ම ෆ්‍රී, හෙන සිරා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙන්නෙ. ඒ වගේ තව බැංකුත් ඇති. ඒ හින්ද අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාගෙන පලයල්ලා. නැත්නං ඔන්ලයින් වතුර බිලක් ගෙවුවත් බොරුවට ගානක් කැපෙනවා.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Frimi thamai danata oya hema service ekakma free denne.
    Issarahata kohoma weida danne na.

    Bank transfers - free
    Internet banking - free
    Withdrawals - free
    Interest - 7% (above 50,000)
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Frimi thamai danata oya hema service ekakma free denne.
    Issarahata kohoma weida danne na.

    Bank transfers - free
    Internet banking - free
    Withdrawals - free
    Interest - 7% (above 50,000)

    Minissu ekathu wela mewata monawa hari karanna ona ban. nathnam customers la gasaa kanawa iwarayak na
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඔය දාල තියෙන්නේ current account fee නේද? ඕනෙම bank එකක ඔහොමයි නේද? :eek::eek::eek:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Thopila podi podi wasi balala eka eka uttawal wala salli dla thiyena panm hataratah kelawa ganiw moda hattha.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    ඔය දාල තියෙන්නේ current account fee නේද? ඕනෙම bank එකක ඔහොමයි නේද? :eek::eek::eek:

    ඇත්ත නෙන්නම්, ඔන්න හරි ඉමේජ් එක දැම්මා මචං.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    Boc smart gen account. Free atm card/free Internet banking /free sms alert/free e statement
    and no pass book need for withdrawal over the counter
    B
     

    Roxianna

    Member
    Dec 14, 2018
    44
    3
    0
    සක්විතලා තව තව බිහිවෙයි මෙහෙම මිනිස්සු හිතුවොත්.. චාජර්ස් බලලා අතන මෙතන සල්ලි දාන්න එපා යහලුවනේ.. ඕවා ඇනුවල් ෆි නේ.. මහා ලොකු ගණන් නෙමෙයිනේ..
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    සක්විතලා තව තව බිහිවෙයි මෙහෙම මිනිස්සු හිතුවොත්.. චාජර්ස් බලලා අතන මෙතන සල්ලි දාන්න එපා යහලුවනේ.. ඕවා ඇනුවල් ෆි නේ.. මහා ලොකු ගණන් නෙමෙයිනේ..

    මෙන්න තියනවා උඹගේ ප්‍රශ්නෙට උත්තරේ. BOC එක අනං මනං බැංකුවක් නෙමේනෙ.
    Boc smart gen account. Free atm card/free Internet banking /free sms alert/free e statement
    and no pass book need for withdrawal over the counter
    B
     

    rusiyanuwa

    Active member
  • customersla ටිකක් අල්ල ගන්නකම් හැමදේම නිකන් දේවි. කස්ටමර්බේස් එක වැඩි වෙද්දි වියදම ලොකුවට දැනෙද්දි නිකන් දෙන දේවල් වලට සල්ලි ගනීවි.
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    customersla ටිකක් අල්ල ගන්නකම් හැමදේම නිකන් දේවි. කස්ටමර්බේස් එක වැඩි වෙද්දි වියදම ලොකුවට දැනෙද්දි නිකන් දෙන දේවල් වලට සල්ලි ගනීවි.

    ඔන්ලයින් කස්ටමර් බේස් එක වැඩි වෙනවා කියන්නෙ බ්‍රාන්ච් ඕපන් කරගන සේවක පඩි එකී මෙකි නොකී ඔක්කොම වියදම් ගෙවාගන කරනවට වැඩිය ලාබදායක දෙයක්. ඒ හින්ද ගොඩක් වෙලාවට පස්සෙ වැඩි කරන එකක නෑ. එහෙම නැතුව වැඩි කරනවානම් තියෙන්නෙ ආපහු වෙන ෆ්‍රී සර්විස් දෙන බැංකුවකට මාරු වෙන්න. :D
     

    rusiyanuwa

    Active member
  • ඔන්ලයින් කස්ටමර් බේස් එක වැඩි වෙනවා කියන්නෙ බ්‍රාන්ච් ඕපන් කරගන සේවක පඩි එකී මෙකි නොකී ඔක්කොම වියදම් ගෙවාගන කරනවට වැඩිය ලාබදායක දෙයක්. ඒ හින්ද ගොඩක් වෙලාවට පස්සෙ වැඩි කරන එකක නෑ. එහෙම නැතුව වැඩි කරනවානම් තියෙන්නෙ ආපහු වෙන ෆ්‍රී සර්විස් දෙන බැංකුවකට මාරු වෙන්න. :D

    තමන්ගෙ එක බ්‍රාන්ච් එකක්වත් නැති බැංකු ලෝකෙ තියෙනවා තමයි. නමුත් සේවාවන් පවත්වාගෙන යද්දි ඒ වෙනුවෙන් වෙන වියදම කවර් කරගන්න ක්‍රම ඕන වෙනවා. දැනට බැංකු නිකන් දෙන සේවාවන් වලට වියදම කවර් කරගන්නෙ වෙනත් මාර්ගවලින් ලැබෙන ආදායම පංවිච්චි කරලා. එක සීමාවකට වඩා ගණුදෙනු ප්‍රමාණය වැඩිවුනාම බැංකුවට ඒ වියදම් දරා ගන්න අමාරු වෙනවා. එතකොට ඒ වෙනුවෙන් මුදල් අයකරන තැනට පත්වේවි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබේ කතාව හරි වුනාට lolc එක බැංකුවක් නෙමේ නේද ? එකපාරට වහල දැම්මොත් කෙලවෙනවා .මොන මගුල වුනත් මහබැංකුවේ ලියාපදිංචි බැංකුවක දාපන් දාන දෙයක් නැත්නම් අර ගොල්ඩන් කි, ප්‍රමුක ,eti එකට සල්ලි දාපු උන්ට වෙච්ච දේම තමා වෙන්නේ