උඹ ඔක්කොම දන්නවා. හොරා කවුද කියලා දන්නෙ නැහැ. පුංචි කාර්, රත්තරන් බේස්ලට්, free wifi, වොක්සගන් වලටද ඇන්දුනේ. නැත්නම් හොර මයිනගෙ ටොම් පච වලටද.
ගෝඨා කියන්නෙ ෆේල් බුවෙක්. හැබැයි අරගලේ වෙලාවෙ මිනිස්සුන්ට වෙඩි තියලා දාන්න පුලුවන්කම තියෙද්දි ඒක කළේ නැහැ. ඒ අතින් ග්‍රේට් පොරක්.
කලිෆිකේෂන් prove කරගන්න බැරි නම් හොරා තමයි. ආයිත් ඒකෙ කතා දෙකක් නැහැ.
තෝ දන්න පකක් නෑ පොඩි පගයො. හොරුන්ට පුක දෙන්නෙපා. ඡන්දෙ දෙන්නත් එපා. එච්චරයි මට ඉතින් අවසාන වශයෙන් උඹ වගේ ලාමක එවුන්ට කියන්න තියෙන්නෙ.
------ Post added on Apr 2, 2025 at 11:00 AM
අනේ පලයං වහල් නාකියා යන්න.. තෝ මොන හිකනලෙක්ද අපිට කරන්න ඕන ඒවා කියන්න.. කම්මැලි රජයේ වහල් සේවකයා