බැංකු ණයක් ගන්න උපදෙස්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    බැංකු ණයක් ගන්න උපදෙස්

    බැංකු ණයක් ගන්න ඔයාලාගෙන් උපදෙසක් ඕනේ. කෙටියෙන් කිව්වොත් මේකයි කතාව. මම ෆ්‍රීලාන්ස් වෙබ් ඩිසයින් කරන්නේ.ගොඩක් දුරට ෆයිවර් එකේ තමයි වැඩ කරන්නේ.මට මාසෙකට 15000 - 18000ක විතර වාරිකයක් වැටෙන විදිහට ලක්ෂ 20 ක විතර ලෝන් එකක් ගන්න ඕනේ. ෆ්‍රීලන්සින් කරන අයට ලෝන් ගන්න පුලුවන්ද? මන් ෆයිවර් එකේ වැඩ කරන සල්ලි withdraw කරන්නේ කොමර්ශල් බැංකුවට.මගේ පහුගිය මාස 6 ක ආදායම (ෆයිවර් එකෙන් බැංකුවට withdraw කරපු ගාන ) ආසන්න වශයෙන්;

    2018 Sep = 60000
    2018 Oct = 80000
    2018 Nov = 19000
    2018 Dec = 51000
    2019 Jan = 43000
    2019 Feb = 160000

    හැබැයි දැනට බැංකු ගිණුමේ බැලන්ස් එකනම් ගොඩක් අඩුයි මොකද මම පොලියට සල්ලි වගයක් අරන් මෙච්චර කාලයක් ගෙව්වා මාසෙට 20000 ක් විතර.දැන් ගොඩක් ගෙවලා ඉවරයි තව මාස දෙකකින් තුනකින් සම්පුර්ණයෙන්ම ඒ ණය වලින් නිදහස් වෙනවා.

    මම ගෙයක් ගන්න තමයි ලෝන් එකක් ගන්න බලන්නේ. ඕනේනම් ඒ ගන්න ගෙදර ඔප්පුව වුනත් බැංකුවේ තියන්න පුලුවන්.

    මේ ගැන දන්න අය උපදෙසක් දෙන්න.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy

    ඔයාට ලොන් එකක් ගන්න තියන barrier එක තමා permanent income එකක් නැති එක.

    http://www.elakiri.com/forum/showthread.php?p=24233378#post24233378
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    masa 6 ka deposit balala awurudu gaanakata loan den naa ban ehema. Income source eka pahadili wenda one eka permanent wenda onee
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    ඔයාට ලොන් එකක් ගන්න තියන barrier එක තමා permanent income එකක් නැති එක.

    http://www.elakiri.com/forum/showthread.php?p=24233378#post24233378

    ඒ කියන්නේ එකම විසදුම අවුරුද්දක් විතර සල්ලි එකතු කරන එකද. එතකොට බිස්නස් කරන අයටත් ඔය ප්‍රශ්නෙම තියෙනවානේ. බිස්නසුත් පර්මනන්ට් නෑනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    masa 6 ka deposit balala awurudu gaanakata loan den naa ban ehema. Income source eka pahadili wenda one eka permanent wenda onee

    ඒ කියන්නේ ෆ්‍රීලාන්ස් කරන අපිට මාසෙට ලක්ෂ 2 ක ආදායමක් ගත්තත් ලෝන් එකක් ගන්න බැරිද
     
    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Malli follow this.

    මුලින්ම ප්‍රදෙශීය සබවෙ තනි පුද්ගල බිසින්ස් එකක් පටන් ‍රෙගිස්ටෙර් කර ගන්න.

    HNB or CommercIal Bank කරන්ට් එක්කඖන්ට් එකක් ඔපෙන් කරන්න. ඔය සල්ලි එකට දන්න, ගන්න අපහු දාන්න, 6 මන්ත්ස් වලින් පස්සෙ කියන්න ලොඅන් එකක් ඔනෙ කියල. එතකොට බන්කුවෙ උන් උබට වඩෙ කරල දෙය්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    මුලින්ම ප්‍රදෙශීය සබවෙ තනි පුද්ගල බිසින්ස් එකක් පටන් ‍රෙගිස්ටෙර් කර ගන්න.

    HNB or CommercIal Bank කරන්ට් එක්කඖන්ට් එකක් ඔපෙන් කරන්න. ඔය සල්ලි එකට දන්න, ගන්න අපහු දාන්න, 6 මන්ත්ස් වලින් පස්සෙ කියන්න ලොඅන් එකක් ඔනෙ කියල. එතකොට බන්කුවෙ උන් උබට වඩෙ කරල දෙය්

    ෆයිවර් එකේ සල්ලි දැන් එන්නේ මගේ Personal Savings අකවුන්ට් එකට.ඒක වෙනස් කරන්න බෑ. මගේ පර්සනල් අකවුන්ට් එකෙන් අරන් කරන්ට් අකවුන්ට් එකට මමම සල්ලි දැම්මාම අවුලක් නැද්ද
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    oya wariketa loan ekak nam ganna ba bn.hithannawath ba.housing loan ekaknam ganna puluwan wei

    geyak gannawanam housing loan ekak neda ganna venne. laksha 20 k ma oneth na ban 15 k vage unath kamak na
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    Freelance karana unta kawda ban loan denne.

    Anika ube terms walata laksha 20k maseta 16,500 gane gewwath avurudu 10k gewanna ona poliyak nathuwa warike witharak.

    Ubata apeta idamakui, guarantors la dennekui wage dunnoth ganna puluwan wei
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    Matath loan ekak ganna ona wela thiyenawa ban aurudu 20kat 25kata. 8 million one. mamai wife ekathu wela thhmai ganna hadanne.

    Mage basic salary 54,000.
    Wife basic salary 40,000

    Advice ekak diyan machnla:yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    Freelance karana unta kawda ban loan denne.

    Anika ube terms walata laksha 20k maseta 16,500 gane gewwath avurudu 10k gewanna ona poliyak nathuwa warike witharak.

    Ubata apeta idamakui, guarantors la dennekui wage dunnoth ganna puluwan wei

    ඒක තමයි බන් මාත් බැලුවේ.ඉඩමකුයි ගැරන්ටස්ලා දෙන්නෙකුඉයි හොයලා දෙන්න පුලුවත් ඒත් දැන් ගත්තු ණයත් තව ටික දවසකින් ගෙවලා ඉවර වෙන එකෙ. ඊට පස්සේ අවුරුදු එක හමාර විතර සල්ලි ඉතුරු කරනවා. බොරුවට පොලිය ගෙවන්න ඕනෙත් නෑනේ :yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹට ගෙයක් ගන්න නම් හවුසින් ලෝන් එකක් තමයි ගන්න වෙන්නේ..
    ගේ වටිනකමෙන් 75%ක් තමයි ගොඩක් බැංකු දෙන්නෙ,
    වැදගත්ම දේ තමයි උඹේ ගෙවීමේ හැකියාව පෙන්නන්න ඕන..
    ඒකට ඔය ඔන්ලයින් සීන් එක බංකුව ස්ථිර ආදායමක් විදියට පිලිගනීද දන්නෙ නැහැ..
    මගේ හවුසින් ලෝන් එක ගිය සතියෙ හරිගියේ මාස 6ක් කට්ට කාලා ලංකා බැංකුවෙන්..
    මට හැම ඩොක් එකක්ම තිබිලත්, ලෝන් ගන්න එක නම් ලේසි නැහැ..
    මගේ ගානත් ටිකක් වැඩි නිසා ලෝන් එක කල්ගියේ..
    බෑන්ක් එකත් එක්ක ගිහිල්ලා කතා කරලා බලපන් ඉස්සෙල්ලම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    AGA Office එකට ගිහිං තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න මචං. කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන්න. ඒකෙන් හොඳට ගණු දෙනු කරන්න. මාස 6කින් විතර වැඩේ ගොඩ.
     
    Raveen12

    Member
    Feb 27, 2009
    19
    2
    3
    Ubata 20 lacks ganna ba 18k 20k waarike enna personal loan nam :no:.aduma waarike 40kwath wenawa aurudu 7 kata dammath.idama morgage karala housing loan ekak apply krpn.unta ube income eka pennanna oonine.ekata uba kohehari BR ekak thiyena shop ekaka hari kamakna wada karanawa mechchara income ekak maasekata enawa kiyala letter ekak ganin.:angry::angry::D nathnm ubata ube business eka register karagena business loan ekak widihata yanna wenawa.ekagananm danne naa.eeta wada housing loan ekakata giyaama rental eka adu karaganna puluwan time period eka wadi karagena
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,478
    4,479
    113
    AGA Office එකට ගිහිං තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරන්න මචං. කරන්ට් එකවුන්ට් එකක් මේන්ටේන් කරන්න. ඒකෙන් හොඳට ගණු දෙනු කරන්න. මාස 6කින් විතර වැඩේ ගොඩ.

    එත් මචන් කරන්ට් අකවුන්ට් එකට සල්ලි දාන්න ගන්න වෙන්නෙත් මටමනෙ පිටින් සල්ලි වැටෙන්නේ නෑ. මොකද Fiverr එකේ earnings withdraw වෙන්නේ මගේ සේවින්ග්ස් අකවුන්ට් එකට.ඒක අවුලක් නැද්ද.උන් ඒවා බලන්නේ නැද්ද. කොහොමත් ණය ගන්න අදහස නම් අත ඇරියා. ඒත් මේක දැනගෙන ඉන්න එක හොදයි
     
    Last edited: