Questions බැංකු ණයක් ගන්න

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ස්ථිර රැකියාවක්, වාහනයක්, ගෙයක් හෝ වෙනත් දේපලක් නැති කෙනෙකුට තමන්ගෙ ශරීරය ඇපයට තියල බැංකු ණයක් ගන්න ක්‍රමවේදයක් තියෙනවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශරීරෙන් මොනවා කරන්නද බැංකුවට... වකු ගඩුවක් විකුණා ගන්න තම වෙන්නේ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන් යාලුවෙකුගේ මාර්ගෙන් Try එකක් දීපන් . උබ Loan එක ගෙවන්නම් කියපන්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    දැනට බැහැ. තව අවුරුදු 5 ක් UNP ආණ්ඩුවක් තිබ්බ නම් ගන්න තිබුණා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,470
    113
    එකමත් එක රටක
    පිරිමි එකෙක්ට එහෙම බැරි උනාට ගෑනු කෙනෙක්ට නම් බැංකුවකින් කෙසේ වෙතත් ණයක් නම් ගන්න පුලුවන් ලේසියෙන්ම .. :yes:
     
    Last edited: