බැංකු ණයක්......
මචන්ලා පොඩි උදව්වක් හරි උපදෙසක් හරි ඕනේ
මන් ඔන්න ඇත්තම කියන්නම්කො
මේකයි විස්තරේ...අපේ අක්කගේ මචන් වෙඩ්ඩින් එක ලගයි
එකට ටිකක් වියදමක් යනවා ...... තව එයාට බඩු මූට්ටු මොනාහරි අරන් දෙන්නත් ඕනේ .....එකෙට අපි ගාව ලොකු සල්ලියක් නැහැ...එක හින්ද අම්මයි තාත්තයි ලෝන් එකක් දාන්න තමයි හදන්නේ..
අපේ තාත්තා දැන් පැන්ෂන් ගිහිල්ලා ඉන්නේ .....එයාගේ නමට තමයි ඉඩම තියෙන්නේ .....අපේ ගෙදර අක්කට තමයි ඉස්තීර ආදායමක් තියෙන්නේ ....මමත් ජොබ් එකක් කරනවා .....එක මන් කරන්නේ තාවකාලිකව .....මට ඊ.පි.එෆ් එහෙම නැහැ .....මේ අනුව මචන් අපිට ලක්ෂ 11 ක් විතර ගන්න ඕනේ ....ගෙදෙර ප්රශ්න වගේකුත් තියෙනවා...මේ වගේ ගානක් අපිට ගන්න පුළුවන් කොහමද ?
හැබැයි ගෙදෙර අම්මයි තාත්තයි අක්කගේ නමට ඉඩම ලියන්න කැමති නැහැ ...අපි ලංකා බැංකුවෙන් ඇහුවම කිව්වා ඉඩම අක්කගේ නමට ලියන්න ඕනේ නැහැ හැබැයි අක්කයි තාත්තයි ජොයින්ට් එකව්න්ට් එකක් හදල ගන්න පුළුවන් කියල...එක පොලිය 12.5 % ...මීට වැඩිය පොලිය අඩු තැන එහෙම තියෙනවද ?
ඔය බැංකු වල වැඩ කරන කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්න .....ලොකු උදව්වක් මචන්ලා ....