[FONT="]එළකිරියේ ඇතිනේ බැංකුවල රැකියා කරන උදවිය... විශේෂයෙන්ම අන්න ඒ අයගෙන් තමයි උදව් ඕන...[/FONT]
[FONT="]මෙන්න මේකයි කාරනාව...[/FONT]
[FONT="]( රු. 25830 ක පමණ ශුද්ධ වැටුපක් ලබන රජයේ රැකියාවක් කරන අයෙකුට ගන්න පුළුවන් ණයක් ගැන විස්තරයක්...)[/FONT][FONT="]
මට බැංකු ණයක් ගන්න අවශ්‍යතාවක් තියෙනවා...[/FONT]
[FONT="]ඉතින් මේ දවස් වල පවතින පොලී අනුපාතය, ණය මුදල කොච්චර කාලෙකින් ගෙවන්න ගන්න පුළුවන්ද සහ උපරිමය කොපමණ මුදලක් ණය වශයෙන් ගන්න පුළුවන්ද කියලා දැන ගන්න අවශ්‍යයි.[/FONT]
[FONT="]බැංකුවල රැකියා කරන උදවිය තමන්ගෙ ආයතනයේ ණය පහසුකම් ගැන පුංචි විස්තරයක් කියනවනම් ලොකුම ලොකු උදව්වක්...
[/FONT]
දන්න නොදන්න හැමෝම බම්පියකින්වත් උදව්වක් දෙන්න...
Last edited:



