බැංකු ණය ප්රතිශත
ස්ථාවර තැන්පතු ප්රතිශතය අඩු කිරීම මගින් රජයේ ආදායම ඉහළ යාමක් සිදුවේද?
එසේ ස්ථාවර තැන්පතු ප්රතිශතය අඩු කිරීම මගින් බැංකු ණය ප්රතිශතය ද ( personal loans ) අඩු වන බැවින් , එසේ අඩුවීම ප්රායෝගිකව බලපෑමට තව කෙතරම් කාලයක් ගත වේද?
පිළිතුරු බලාපොරොත්තු වෙමි.