ලොල්පොන්ස්ව කම්පෙයාර් කරන්න වෙන්නෙ උබ වගේ උන් එක්කනෙ.Erozan hodia mun ekka compare karama![]()
ලොල්පොන්ස්ව කම්පෙයාර් කරන්න වෙන්නෙ උබ වගේ උන් එක්කනෙ.Erozan hodia mun ekka compare karama![]()
අපෝ ඔව්, දන්දිනා දේවතාවියගේ පිංවත් දරුවන් තරම් මේ රටට කොරෝපු එවුන් හැර වෙන කොයින්දැඉන්නකන් මේලෝකේ ලබ්බක් කලේ නෑ. දැන් පඬි කතා කියන්න නම් දිව උලුක් වෙනවා.![]()





ලොල්පොන්ස්ව කම්පෙයාර් කරන්න වෙන්නෙ උබ වගේ උන් එක්කනෙ.
අනිවා දෑනටත් හුගක් එවුන් ඉන්නවා පාඨලී අවොත් දෙනවා කියලා.. වෑරෑද්දක් කියන්න බෑ මිනිස්සුන්ට වෙන දේවල හෑටියට දෑකපු දේවල් වල හෑටියට..වෙන මොකාද ඉන්නේ දෙන්න කියලාඊගාවට සිංහලු චම්පිකගෙන් ඇරගනී වගේ
me sare wath hot kellek path karagamu. Adu gane ath wadata hari prayojanayak thiyanawa ratata wadak nathi unath.Soon ->
මම උඹ අපි චම්පිකට දෙන්න ඕන ඇයි...
...
Ubala man kauda kiyana eka danne nstuea metana comment karanne LOL BECAUSE your brain capacity doesn’t e enough to understand. It is obvious people don't understand what patali is talking about here. That’s what I’m saying it is not your problem but the way you were born so patheticලොල්පොන්ස්ව කම්පෙයාර් කරන්න වෙන්නෙ උබ වගේ උන් එක්කනෙ.
ඉතින් බන් අපි උබව දන්නෙ උබේ ප්‍රොෆයිල් එකේ වැටෙන ඒවගෙන් ඊට අමතර දේවල් ඔයාට එක්ස්පෝස් කරන්න ඕනි නන් වෙනම නූලක් දාල ඔයා ගැන කියන්න.ඊට පස්සෙ බලමු උබ කවුද කියල.Ubala man kauda kiyana eka danne nstuea metana comment karanne LOL BECAUSE your brain capacity doesn’t e enough to understand. It is obvious people like patali don't understand you. That’s why I’m saying it is not your problem but the way you were born so pathetic![]()
Lankawe inna wesige puthalata kawadawath kisi deyakata spend karanna ona kamak ne. nikan illanne. Even look at the jobs, all want to find government jobs. Why? because you get everything for free. So tax adu kalama badu yanawa apey unta. But end of the day everyone suffers.මොක උනත් අර මුලදිම කිවුව කතාවනම් 1000% හරි. කෙලවෙන්ඩ මුල 15 වැට් එක 8ට අඩු කරපු එක.
LOL, I would ever never want to reveal myself. There are many stupid people here. so why would I do such a thing.ඉතින් බන් අපි උබව දන්නෙ උබේ ප්‍රොෆයිල් එකේ වැටෙන ඒවගෙන් ඊට අමතර දේවල් ඔයාට එක්ස්පෝස් කරන්න ඕනි නන් වෙනම නූලක් දාල ඔයා ගැන කියන්න.ඊට පස්සෙ බලමු උබ කවුද කියල.
පාඨලීගෙ හිස්ට්‍රි එක අනුව උබල ඔය ඌ වෙනුවෙන් පෙනී ඉන්න ඌ මේන්ටේන් කරන ප්‍රතිපත්ති හෙට උදේ වෙනකොට මාරු වෙලා තියෙන්න පුළුවන්.
එතකොට කියපන්කෝ බලන්න කවුරු ආවොත් වගේ හොද වෙයිද කියලා. එහෙම උනොත් ගෝටාට තමා ඊගාව පාර දේන්න වේන්නේ.මෛත්‍රී ඒ කාලේ කිව්වා මගේ අගය ගෝටාබය ආවම තේරේවී කියලා. එතකොට හැමෝම හිනා උනා. කිව්ව වගේම අවුරුද්දක් යන්න කලින් මිනිස්සු ජනාදිපතිකම මෛත්‍රීට දීලා පලයන් කියලා ගෝටට කියන්න ගත්තා. ඒ කාලේ බැන්නට සමාවෙයන් කියලා මෛත්‍රීට මීම් හැදුනා. මට කියන්න තියෙන්නෙ, පාටලි ආවොත් ගෝටා හොඳයි කියලා උබලට තේරේවී.
මේ පාරනම් සජිතයාට දුන්නේ. අයේනම් ඔයවගේ දිනන්න කිසිම උත්සහයක් නැති එකේක්ට දේන්නේ නෑ. ඒකයි උගේ වටේ ඉනන උනුයි ඔක්කොම කරන්නේ රාජපක්ශලාට පුක දේන එක විතරනේ. ඔතන ඉන්නේ මටනම් හර්ශයයි, පාටලයි, ෆොන්සේකයි, රන්ජනයයි විතරයි. අපේ රටේ චන්ද බෙදිලා තියේන්නේ පොදු අපෙක්ශකයාටයි, රාජපක්ශ පවුලේ ඉල්ලන එකාටයි විතරයිනේ. වෙන මොකා ඉල්ලුවත් චන්ද ලක්ශ 5ක් වත් ගන්න බෑනේ.ඩොක්ට කෙනෙක්ගෙ නැදෑ හිතවත්තුන්ට හොස්පිට්ල් වල ෆේවරේශන් එකක් තියෙනවා. අම්මා තාත්තා වැඩකරන ආයතනෙකට දුවට පුතාට ස්පෙශල් ෆේවරේශන් එකක් තියෙනවා. වැක්සීන් ගහගන්න යන පොලීමේ උනත්, ප්‍රාදේශීය සභාවේ එකෙක්ගෙ හිතවත්කමක් තියෙනව නම් වීඅයිපී පාරෙන් යන්න පුළුවන් වගේ මේ රටේ මිනිස්සු පුරුදු වෙච්ච සිස්ටම් එකක් තියෙනවා බන්. ඒ සිස්ටම් එකත් එක්ක පටලීට බද්ධ වෛරයක් තියෙන බව කතාවෙන් තේරෙනව. සමහරවිට ඌ පොඩි තැනකින් ආපු එකෙක් නිසා එහෙම හිතෙනව ඇති. මේක උබලට ඉතින් හොඳයිනෙ කියලා එක පාරටම හිතුනත්, ඕක ක්‍රියාත්මක වෙන්න ගත්තොත් මමත් ඇතුලුව අපි කාටත් ඕක දරාගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනව. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ අර සිස්ටම් එකට. කිව්ව දේ වැරදියට තේරුම් ගන්න එපා. පාටලි නූගතෙක් මූඩයෙක් කියල මම කියන්නෙ න. ප්‍රතිපත්ති දැඩියි දරුණුයි.එතකොට කියපන්කෝ බලන්න කවුරු ආවොත් වගේ හොද වෙයිද කියලා. එහෙම උනොත් ගෝටාට තමා ඊගාව පාර දේන්න වේන්නේ.![]()
මේ පාරනම් සජිතයාට දුන්නේ. අයේනම් ඔයවගේ දිනන්න කිසිම උත්සහයක් නැති එකේක්ට දේන්නේ නෑ. ඒකයි උගේ වටේ ඉනන උනුයි ඔක්කොම කරන්නේ රාජපක්ශලාට පුක දේන එක විතරනේ. ඔතන ඉන්නේ මටනම් හර්ශයයි, පාටලයි, ෆොන්සේකයි, රන්ජනයයි විතරයි. අපේ රටේ චන්ද බෙදිලා තියේන්නේ පොදු අපෙක්ශකයාටයි, රාජපක්ශ පවුලේ ඉල්ලන එකාටයි විතරයිනේ. වෙන මොකා ඉල්ලුවත් චන්ද ලක්ශ 5ක් වත් ගන්න බෑනේ.
LOL, I would ever never want to reveal myself. There are many stupid people here. so why would I do such a thing.
It doesn't matter where he goes as long as he does the right thing. Why do you people are caring about the sides? He has a right to choose the comfortable team to work with. LOL ubala mewa ternne ne.As I told you, You and most other people don't have the brain capacity to understand reality. In the future people will suffer for your mistakes.
උබව තේරෙන්නෙත් නෑලු උබ ගැන කියන්නත් බෑලු සිරාවටම උබ කියන එක තේරෙන්නෙ නෑ තමා බන්. Mai Three was only a puppetමෛත්‍රී ඒ කාලේ කිව්වා මගේ අගය ගෝටාබය ආවම තේරේවී කියලා. එතකොට හැමෝම හිනා උනා. කිව්ව වගේම අවුරුද්දක් යන්න කලින් මිනිස්සු ජනාදිපතිකම මෛත්‍රීට දීලා පලයන් කියලා ගෝටට කියන්න ගත්තා. ඒ කාලේ බැන්නට සමාවෙයන් කියලා මෛත්‍රීට මීම් හැදුනා. මට කියන්න තියෙන්නෙ, පාටලි ආවොත් ගෝටා හොඳයි කියලා උබලට තේරේවී.
එකඟයි ඒත් ගෝටා වගේ ජෝකර් කෙනෙක් උනේ නෑනේ බන්. ගෝටා වගේ මෙච්චර ඉක්මනට පිරිහුනෙත් නෑ.Mai Three was only a puppet