"....බැංකු පද්ධතියම කඩාගෙන....."

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,786
    18,584
    113
    සන්දීප්ට ප්‍රථිකාර කරපු දොස්තර හිටියෙ රට, කතා කරලා ගෙන්වලා දුන්නෙ කවුද කියලා අහං. උගෙන් අහන්නෙපා. ඔච්චර ක්ලෝස් නම් දොස්තර කවුද කියලා උගෙන් අහං දොස්තරට කෝල් එකක් දීලා අහපං. පස්සේ චම්පික රණවකගෙ මීඩියා සෙකට්‍රි රට යවලා බෙහෙත් කරන්න උදව් කරන්න හැදුවාම මොකද කරේ? කරේ ඇවිත් වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතෛ අධිකරණයට පැමිණිලි කරපු එක, අපිට උදව් කරලා නඩුවට බලපෑම් කරන්න හදනවයි කියලා. යාලුවොන්ට මොකද උනෙ ? උන් මාධ්‍ය සාකච්ඡා තිබ්බේ කොහෙද කියලා හොයපං. ජස්ටිස් ෆෝ සන්දීප් කියලා පේජ් හදලා ඒවායෙ කැම්පේන් කරේ කවුද හොයපං. පෙළපාලි සංවිධානය කරේ කවුද හොයපං. මට කතා කරන්න එන්න එපා බං. මම හිටියා ඔ්ක වෙනකොට ස්ටාෆ් එකේ.

    අන්තිමේදි එහෙම කරලා උගේ තාත්තාට මහින්ද රාජපක්ෂ අගමැති වෙනකං ඉන්න ඔ්න උනා මහින්ද රාජපක්ෂට ලියුමක් ලියන්න එලියන්ත වයිට්ට කියලා මයෙ පුතාට බෙහෙත් කරලා සුව කොරලා දෙන්න කියලා. ඇයි යකෝ මහින්ද රාජක්ෂ අගමැති නොවී එලියන්තට බෙහෙත් කරන්න බැරිද ? වයිට්ගෙ කුණ්ඩලනී පහල වෙන්නෙ මහින්ද අගමැති හරි ජනාධිපති හරි උනාම විතරක් වෙන්න ඇති නේද ? ඇයි මහින්ද අගමැති වෙනකංම හිටියෙ ලියුං ලියලා මාධ්‍යවල දාන්න ? අනෙ පලයං බං යන්න. උං කැත නැතුව අධිකරණයට පැමිණිලි කරලා උදව් කරන්න ගියාම, අන්තිමේ මාධ්‍යවලට කියනවා චම්පික රණවක බලන්නවත් ආවෙ නැහැලු. ආවා නම් කියනවා තර්ජනය කරා කියලා. නඩුව ඉවර වෙලා ෆයිල් එකක් කිහිල්ලෙ ගහං අධිකරණ භූමියෙන් එළියට එන ගමන්, ටිරාන් මහත්තයා අපිව බලාගන්නවා කියලා උගේ තාත්තා උජාරුවෙන් කිව්වා කියලා ජනතාව කියනවා ඇහිලා තියෙනවා. (ජනතාව පුතී මම නෙවේ) මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ.

    මාත් ඇක්සිඩන්ට් එකක් වෙලා 9 වසරෙදි අදටත් විඳවන මිනිහෙක්. මාව හැප්පුවෙ සිධාලේප කොම්පැණියෙ එක්සෙක් කෙනෙක්. ඌ අපේ තාත්තාට සල්ලි දෙන්න ඇවිත් මට මතකයි අපි දරුවො විකුණන් කන්නේ නැහැ කියලා මගෙ තාත්තා කිව්වා. ඒ මගෙ තාත්තා. ඒ කතාවෙයි මේකෙයි සම්බන්ධයක් නෑ.

    පාරට දාන්න තහනම් බයික් පාරට දාලා, බූරුවො වගේ පබ්ලික් රෝඩ්වල වාහන පැදලා, අන්තිමේ චම්පික රණවකගෙ ස්ටාෆ් විහිකල් එක යට කරන් ගියා කියනවා. සර්ජ් කරලා බලපං නෙට් එකේ තියනවා ඇකිසින්ඩන්ට් උන වාහනේ පින්තූර. දැන් ජනතාව කියන්නෙ නඩුවෙන් ස්ථිරසාරව චම්පිකව ඇතුලට දාගන්න බැරි බවක් පේන නිසා, තමංගෙ පාලන කාලය තුළ තමංම දාපු නඩුවෙන් නිදහස් වුනොත් එන ඡන්දයකදි මඩට පාවිච්චි කරන්න බැරි නිසා, කොහොම හරි නඩුව ඇදගෙන යන බවක්. මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් දේශපාලනීකරණය කරං කෑවා කියලා. බස් එකේ පිටිපස්සෙ කතා වුණ මිනිස්සු. මම මූණ දැක්කෙ නැහැ. ඒ නිසා අඳුනන්නේ නැහැ ඉතිං. සොරි.

    මෙ ඌ කාලෙකට කලින් දාපු එකක්. බයික් එක නම් ලීගල්. උග‌ේම කැප්ෂන් එක බලලා ඌ ෆෝන් එක රෙකෝඩින්වලට අල්ලන් ඉන්නේ කකුලකින් කියන එනත් මතක් කරං බලපං.

    පාරෙ පදින්න බැරි බයික්? ඇයි රෝද කොටුද?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    218288220_1238942916549069_1310387475278689655_n.jpg
    Ado no. 😂 😂 😂
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සංදීප් පැදල තිබ්බේ ලංකාවේ පදින්න බැරි කැපෑසිටි එකක බයික් එකක් එකක්. ඔකේ චම්පිකට චෝදනාව තියෙන්නේ සාක්ෂි වසන් කරා කියල මිසක් හප්පල පැනලා ගියා කියල නෙවෙයි. හැප්පුන එකේ චම්පිකගේ වැරද්දක් නෑ. වෙන එකෙක්ව ඩ්‍රයිවර් විදියට දැම්ම කියල නඩුව තියෙන්නේ, බලමු මොකද වෙන්නේ කියල.

    බී.ඩී.එස්.එම් කතා නම් පුද්ගලිකයි නේ බන්. ඌ කොහොම හු&ගත්තම අපිට මොකද.

    චම්පික කියන්නේ මම පුද්ගලිකව කැමැති එකෙක් නෙවෙයි. මම මෙයගේ දකින ප්‍රධාන අවුල තමයි ස්ථීර ප්‍රතිපත්තියක් නැති එක. පොඩි අවස්තාවාදී ගතියකුත් තියෙනවා. දැන් රටේ තියෙන තත්වයේදී නම් (ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් නිසා) මෙයාව සලකා බලන්න පුලුවන්.

    මොකද හිතන්නේ කට්ටිය?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,090
    113
    Kottawa

    Need to drop all 225 and can't do that with this guy
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mama nam kiyanne me kunu kaanuwa sudda karagena ona gonek gemu kiyala, meke inna horu tika gedara yawagaththanam eeta wada deyak one ne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ඇයි ඒ ?

    ඉතින් ඒක තමයි වෙන්න ඕන.

    අපිට පූටින් ඕන, අපිට හිට්ලර් ඕන කියල කිව්වෙ ඒව ඕන නිසා තමයි. එතකොට ගෝට එක්ක නටන්න වෙන්නෙ නෑ කියාගෙන කිව්වෙ මොන වගේ එකෙක්ව ඕන වෙලාද?
    ------ Post added on Jul 24, 2021 at 2:01 AM

    හත්තිලව්වේ ඉතින් ඕකනෙ වෙන්න ඕනම දේ.
    එතකොට උබල කියන්නෙ ඒ ක්‍රමය වෙනස් වෙන්න ඕන නෑ කියලද? උබලගේ වෙනස මොකක්ද කියපන්කො හොර පොහොට්ටු බයියෙක්ට වඩා?
    ------ Post added on Jul 24, 2021 at 2:04 AM

    හොරෙක් කියලා කියන්නෙ මූ හිටපු අමාත්‍යාංශ පාඩුව අඩු කරල/ ලාබ කරපු නිසාද?
    ------ Post added on Jul 24, 2021 at 2:07 AM

    මෝඩ මිනිස්සුන්ට ඕන දේවල් තමයි මීඩියා ප්‍රචාරය කරන්නෙ.
    ------ Post added on Jul 24, 2021 at 2:10 AM

    මම පස්සෙ කිව්වනෙ ඌගෙ ප්‍රතිපත්ති මිනිස්සුන්ට දිරවගන්න බැරි වෙනව කියලා. ඒක තමයි හේතුව.

    අඩෝ මෙහ් මම නම් කිව්වෙ නෑ හිට්ලර්ගෙ පූටින්ගෙ කතා. ඔය කුඩා මොලේ වර්ධනය වෙලා නැති වේස බයියො චිත්‍රපටි බලලා ෆැන්ටසි ලෝකවල් වල හිරවෙල කිව්ව කතානෙ. ඒවට මාව අල්ලගන්න එපා. තමන්ගෙන් ප්‍රශ්ණයක් ඇහුවම උත්තර දීගන්න බැරුව ලමිස්සියෙක් වගේ අනිත් එකාගෙ මූන බලන එකෙකුගෙන්, කොලයක් නොබලා වචන ටිකක් කතා කරන්න බැරි ගෝතයෙකුගෙන් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න උබ හිතුවද මට මොන්ගල් කියලා. ගෝටා අනුන්ගෙ ක්‍රෙඩිට් තමන්ගෙ කරගන්න පීචන්ම පීචන් වැඩක් කරගන්න බැරි ඩයල් එකක් කියලා මම කලින් ඉඳන්ම දැනන් හිටියා. උබට මතකද ජනාදිපතිවරනෙ කාලේ ලාල් කාන්ත කිව්වා, පවුලෙ හතර දෙනාගෙන් දුර්වලම කෙනා ගෝටා කියලා. අද ඒක ක්‍රියාවෙන්ම ගෝටා ඔප්පු කරලා තියෙනව නේද? අනික තමන්ගෙ දෙමව්පියන්ගෙ සොහොනෙනුත් සල්ලි ගහගත්තා කියලා චෝදනා තියෙනකොට උසාවියෙන් කට්ටි පැන පැන හිටිය එකෙකුව මම ජීවිතේට විශ්වාස කරන්නෙ නෑ.

    මම ඕක කියනකොටම කිව්වා උබලා ඕකට එක අත්දෙකම උස්සනවා කියලා. ඒත් මම කියන්නෙ ඕක මේ සමාජයට එක පාරම දරාගන්න බැරි වෙනව කියන එක. සිස්ටම් චේන්ජ් එකක් ටික ටික කරන්න ඕනේ. නැත්නම් දිරවගන්න බැරි වෙනවා. ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත් වාසිය ගොඩක්ම එන්නෙ දුප්පත් මිනිහට. ඒක හොඳයි. ඒත් මධ්‍යම පාන්තිකයව උස්සලා පොලෙ ගැහුවා වගේ වෙනව බන්. මධ්‍යමපාන්තිකයව අසහනේට පත්කරන එක රටකට එච්චර හොඳ දෙයක් නෙවේ.

    හිට්ලර් කෙනෙක් ඕනා කියලා පොලවෙ පස් කාලා චාලි චැප්ලින් කෙනෙක් ගෙනාපු බයියන්ගෙයි උබලගෙයි වෙනස මොකක්ද?
    හොරකම් වංචා කරලා නැති අනුර වගේ කෙනෙක්, හර්ෂ වගේ කෙනෙක් අපේ රටට ගැලපෙන්නෙ නැද්ද? පාටලි වගේ උන් පස්සෙ යන්නෙ ඇයි. පොඩ්ඩක් ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරන කෙනෙක් ගැන හිතන එක වැරදිද? වෙනස තමයි හොරා කන්නෙ නැති. රටේ ජීවත් වෙන ඒ ඒ පන්ති මට්ටම් තේරුම් අරගෙන පාලනය කරන්න පුළුවන් නායකයෙක් ඕන.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,713
    113
    ආශ්චර්යමත් රටක

    ඔය පොඩ්ඩ පොඩ්ඩ කරනව කියන එක කෙරෙන වැඩක් නං නෙවෙයි. 🤣🤣 උබ කියන්නෙ අවුරුදු කීයකින් කරන දෙයක් ගැනද? කොච්චර පොඩ්ඩක්ද කියන එක කියන්න බලන්න. අනුරත් කියන්නෙ මං මේ කියන එකම තමයි. පොඩ්ඩ පොඩ්ඩ කරන කතාවක් කියන්නෙ නෑනෙ. එහෙනං කරන විදිය කියන්න ඕන දැන්. කියල තියෙනවද ඒක?

    අනුර නරකයි කියල මං කිව්වෙ නෑ. හැබැයි ඒ දැන් ඉන්න අනිත් උන්ට සාපේක්ෂව.
    හර්ෂ මොනවද කරනව කියන්නෙ? හර්ෂ සුදුසුයි ආණ්ඩුවෙ ඉන්න.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    අවුරුදු ගාණක් පාඨලී මහ්තතයගෙ ස්ටාෆ් හිටියා, මේ උඹ කියන කෲරත්වය දැක්කේ නැහැනෙ බං. මම හිටියෙ වෙන කාගෙ හරි ස්ටාෆ් එහෙකද දන්නෙ නැහැ ?

    පොරට වැඩ පිළිවෙලට ඔනෙ. එහෙම නැති උනාම කැමති නැහැ. බුල් කෙලල හානවට කැමති නැහැ. වෙලාවට වැඩට එන්නේ නැති, නාස්ති කරන... කැමති නැහැ. මිනිස්සු ගෝඨාභයව උස්සන්න බොරුවට නැති ගුණ විදිහට උළුප්පවපු ගුණාංග ඇත්තම තියෙනවා. විදුලියෙ ඉද්දි විදුලි අර්බුධය වෙලාවෙ තට්ටු 4 අමාත්‍යාංශයෙ ලිෆ්ට් වහල එයත් ඇතුලුව වොලන්ටියර්ලි අපි ගියෙ පඩි පෙලෙ, ඒසී වහල ඇත්තටම ජනෙල් ඇරලා ෆෑන්වලට මාරු උනා. අතේ දෙන දේවල්වලට ලොකු ලියුම් කවර අලවලා ගෙනිච්චාම බලලා මටම කියල තියෙනව මොකටද ඇලෙවුවෙ මේක අරන් දෙන එකනෙ බොරු නාස්ති කරන්න එපා කියලා. ඒ මනුස්සය ගැන මට කියන්න පුළුවන් ඔන තරම්.

    දක්ෂයාට හැමදාමත් තැන දුන්නා. මුලු කසළ ව්‍යාපෘතියම දුන්නෙ පරිසරේ ඉද්දි දවසක් දෙකක් කතා කරලා අයිඩෙන්ටිෆයි කරගත්තු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක්ට. මිනිහාට ඒ අවුරුදු ගාණටම පස්සෙ කතා කරලා අමාත්‍යාංශයට අරගෙන දුන්නෙ. අනික රස්සාවල් දෙද්දි පවා කොළඹට විතරක් නොදී රටේ හැම පැත්තකටම දුන්නා. යාපනේ ළමයින්ට පවා. අනේ මන්දා බං, උඹලා දන්නවා වගේ කතා කරනවා, මොන ලනු කාලාද කියන්න මම දන්නෙ නැහැ. අඩුම තරමෙ අමාත්‍යාංශයෙ දේවල්වලින් වාහනයක්වත් පවුලට කියලා දුන්නෙ නැහැ. පවුලෙ අය ඇවිත් නිල නිවසෙ ඉඳලා යන එක විතරයි තිබුනෙ. ඒකත් නීති විරෝධී නැහැ ඒක එයාට ඉෂූ කරන නිල නිවස.

    පොර මෝඩයෙක් නෙවේ බං, වල් බූරු විදිහට සිස්ටම් චේන්ජ් කරනවද, නැත්තං එයාගෙම ක්‍රමයකට ටකල් කරනවා ද කියන එක එයා අමාත්‍යාංශ භාවිතයෙන් පෙන්වලා තියෙනවා. මොකද ඔය නියැදියටමයි අහු වෙන්නෙ රාජ්‍ය සේවකයො.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    සන්දීප්ට ප්‍රථිකාර කරපු දොස්තර හිටියෙ රට, කතා කරලා ගෙන්වලා දුන්නෙ කවුද කියලා අහං. උගෙන් අහන්නෙපා. ඔච්චර ක්ලෝස් නම් දොස්තර කවුද කියලා උගෙන් අහං දොස්තරට කෝල් එකක් දීලා අහපං. පස්සේ චම්පික රණවකගෙ මීඩියා සෙකට්‍රි රට යවලා බෙහෙත් කරන්න උදව් කරන්න හැදුවාම මොකද කරේ? කරේ ඇවිත් වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතෛ අධිකරණයට පැමිණිලි කරපු එක, අපිට උදව් කරලා නඩුවට බලපෑම් කරන්න හදනවයි කියලා. යාලුවොන්ට මොකද උනෙ ? උන් මාධ්‍ය සාකච්ඡා තිබ්බේ කොහෙද කියලා හොයපං. ජස්ටිස් ෆෝ සන්දීප් කියලා පේජ් හදලා ඒවායෙ කැම්පේන් කරේ කවුද හොයපං. පෙළපාලි සංවිධානය කරේ කවුද හොයපං. මට කතා කරන්න එන්න එපා බං. මම හිටියා ඔ්ක වෙනකොට ස්ටාෆ් එකේ.

    අන්තිමේදි එහෙම කරලා උගේ තාත්තාට මහින්ද රාජපක්ෂ අගමැති වෙනකං ඉන්න ඔ්න උනා මහින්ද රාජපක්ෂට ලියුමක් ලියන්න එලියන්ත වයිට්ට කියලා මයෙ පුතාට බෙහෙත් කරලා සුව කොරලා දෙන්න කියලා. ඇයි යකෝ මහින්ද රාජක්ෂ අගමැති නොවී එලියන්තට බෙහෙත් කරන්න බැරිද ? වයිට්ගෙ කුණ්ඩලනී පහල වෙන්නෙ මහින්ද අගමැති හරි ජනාධිපති හරි උනාම විතරක් වෙන්න ඇති නේද ? ඇයි මහින්ද අගමැති වෙනකංම හිටියෙ ලියුං ලියලා මාධ්‍යවල දාන්න ? අනෙ පලයං බං යන්න. උං කැත නැතුව අධිකරණයට පැමිණිලි කරලා උදව් කරන්න ගියාම, අන්තිමේ මාධ්‍යවලට කියනවා චම්පික රණවක බලන්නවත් ආවෙ නැහැලු. ආවා නම් කියනවා තර්ජනය කරා කියලා. නඩුව ඉවර වෙලා ෆයිල් එකක් කිහිල්ලෙ ගහං අධිකරණ භූමියෙන් එළියට එන ගමන්, ටිරාන් මහත්තයා අපිව බලාගන්නවා කියලා උගේ තාත්තා උජාරුවෙන් කිව්වා කියලා ජනතාව කියනවා ඇහිලා තියෙනවා. (ජනතාව පුතී මම නෙවේ) මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ.

    මාත් ඇක්සිඩන්ට් එකක් වෙලා 9 වසරෙදි අදටත් විඳවන මිනිහෙක්. මාව හැප්පුවෙ සිධාලේප කොම්පැණියෙ එක්සෙක් කෙනෙක්. ඌ අපේ තාත්තාට සල්ලි දෙන්න ඇවිත් මට මතකයි අපි දරුවො විකුණන් කන්නේ නැහැ කියලා මගෙ තාත්තා කිව්වා. ඒ මගෙ තාත්තා. ඒ කතාවෙයි මේකෙයි සම්බන්ධයක් නෑ.

    පාරට දාන්න තහනම් බයික් පාරට දාලා, බූරුවො වගේ පබ්ලික් රෝඩ්වල වාහන පැදලා, අන්තිමේ චම්පික රණවකගෙ ස්ටාෆ් විහිකල් එක යට කරන් ගියා කියනවා. සර්ජ් කරලා බලපං නෙට් එකේ තියනවා ඇකිසින්ඩන්ට් උන වාහනේ පින්තූර. දැන් ජනතාව කියන්නෙ නඩුවෙන් ස්ථිරසාරව චම්පිකව ඇතුලට දාගන්න බැරි බවක් පේන නිසා, තමංගෙ පාලන කාලය තුළ තමංම දාපු නඩුවෙන් නිදහස් වුනොත් එන ඡන්දයකදි මඩට පාවිච්චි කරන්න බැරි නිසා, කොහොම හරි නඩුව ඇදගෙන යන බවක්. මම නෙවේ ජනතාව කියන්නෙ. බස් එකේ යනකොට පිටිපස්සෙ හිටපු මිනිස්සු වගයක් කතා වෙනවා ඇහුනෙ. මම නෙවේ කියන්නෙ ට්‍රැෆික් ඇක්සිඩන්ට් එකක් දේශපාලනීකරණය කරං කෑවා කියලා. බස් එකේ පිටිපස්සෙ කතා වුණ මිනිස්සු. මම මූණ දැක්කෙ නැහැ. ඒ නිසා අඳුනන්නේ නැහැ ඉතිං. සොරි.

    මෙ ඌ කාලෙකට කලින් දාපු එකක්. බයික් එක නම් ලීගල්. උග‌ේම කැප්ෂන් එක බලලා ඌ ෆෝන් එක රෙකෝඩින්වලට අල්ලන් ඉන්නේ කකුලකින් කියන එනත් මතක් කරං බලපං.

    ඔය හැප්පිච්ච එකා හප්පලා තිබ්බේ පිටිපසෙන් නේද ?
    ඉතින් ඕක ලොකු කෙස් එකක් වෙන්නේ කොහොමද ?
    යකෝ අර වෙදිතියල මරපු දෙන්නෙක් නිසහස් වෙච්චේ එකේ
    මේ චු කෙස් එක අදින්නේ අයි

    ඔය හැප්පිච්ච එකවා හැමෝම විකුණගෙන කෑවා නේද
    උගේ ගෙදර උනුත් දැන් එකම කරනවා ඇති
     
    • Like
    Reactions: errors

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ඔය පොඩ්ඩ පොඩ්ඩ කරනව කියන එක කෙරෙන වැඩක් නං නෙවෙයි. 🤣🤣 උබ කියන්නෙ අවුරුදු කීයකින් කරන දෙයක් ගැනද? කොච්චර පොඩ්ඩක්ද කියන එක කියන්න බලන්න. අනුරත් කියන්නෙ මං මේ කියන එකම තමයි. පොඩ්ඩ පොඩ්ඩ කරන කතාවක් කියන්නෙ නෑනෙ. එහෙනං කරන විදිය කියන්න ඕන දැන්. කියල තියෙනවද ඒක?

    අනුර නරකයි කියල මං කිව්වෙ නෑ. හැබැයි ඒ දැන් ඉන්න අනිත් උන්ට සාපේක්ෂව.
    හර්ෂ මොනවද කරනව කියන්නෙ? හර්ෂ සුදුසුයි ආණ්ඩුවෙ ඉන්න.

    මැතිණි දේශීය ආර්ථිකේ කොරන්න ගියා වගේ තමා මූ පැය 24න් මේවා කරන්න යන්නෙ. අවුරුදු 5-10 වගේ.

    අවුරුදු ගාණක් පාඨලී මහ්තතයගෙ ස්ටාෆ් හිටියා, මේ උඹ කියන කෲරත්වය දැක්කේ නැහැනෙ බං. මම හිටියෙ වෙන කාගෙ හරි ස්ටාෆ් එහෙකද දන්නෙ නැහැ ?

    පොරට වැඩ පිළිවෙලට ඔනෙ. එහෙම නැති උනාම කැමති නැහැ. බුල් කෙලල හානවට කැමති නැහැ. වෙලාවට වැඩට එන්නේ නැති, නාස්ති කරන... කැමති නැහැ. මිනිස්සු ගෝඨාභයව උස්සන්න බොරුවට නැති ගුණ විදිහට උළුප්පවපු ගුණාංග ඇත්තම තියෙනවා. විදුලියෙ ඉද්දි විදුලි අර්බුධය වෙලාවෙ තට්ටු 4 අමාත්‍යාංශයෙ ලිෆ්ට් වහල එයත් ඇතුලුව වොලන්ටියර්ලි අපි ගියෙ පඩි පෙලෙ, ඒසී වහල ඇත්තටම ජනෙල් ඇරලා ෆෑන්වලට මාරු උනා. අතේ දෙන දේවල්වලට ලොකු ලියුම් කවර අලවලා ගෙනිච්චාම බලලා මටම කියල තියෙනව මොකටද ඇලෙවුවෙ මේක අරන් දෙන එකනෙ බොරු නාස්ති කරන්න එපා කියලා. ඒ මනුස්සය ගැන මට කියන්න පුළුවන් ඔන තරම්.

    දක්ෂයාට හැමදාමත් තැන දුන්නා. මුලු කසළ ව්‍යාපෘතියම දුන්නෙ පරිසරේ ඉද්දි දවසක් දෙකක් කතා කරලා අයිඩෙන්ටිෆයි කරගත්තු මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක්ට. මිනිහාට ඒ අවුරුදු ගාණටම පස්සෙ කතා කරලා අමාත්‍යාංශයට අරගෙන දුන්නෙ. අනික රස්සාවල් දෙද්දි පවා කොළඹට විතරක් නොදී රටේ හැම පැත්තකටම දුන්නා. යාපනේ ළමයින්ට පවා. අනේ මන්දා බං, උඹලා දන්නවා වගේ කතා කරනවා, මොන ලනු කාලාද කියන්න මම දන්නෙ නැහැ. අඩුම තරමෙ අමාත්‍යාංශයෙ දේවල්වලින් වාහනයක්වත් පවුලට කියලා දුන්නෙ නැහැ. පවුලෙ අය ඇවිත් නිල නිවසෙ ඉඳලා යන එක විතරයි තිබුනෙ. ඒකත් නීති විරෝධී නැහැ ඒක එයාට ඉෂූ කරන නිල නිවස.

    පොර මෝඩයෙක් නෙවේ බං, වල් බූරු විදිහට සිස්ටම් චේන්ජ් කරනවද, නැත්තං එයාගෙම ක්‍රමයකට ටකල් කරනවා ද කියන එක එයා අමාත්‍යාංශ භාවිතයෙන් පෙන්වලා තියෙනවා. මොකද ඔය නියැදියටමයි අහු වෙන්නෙ රාජ්‍ය සේවකයො.

    පඩිපෙලවලින් ගියාම ඇඟට හොඳයි මේදය නැති වෙනවා වෙනවා වගේ කතා කිව්වෙ නැද්ද? :lol::lol:

    තෙම්පරාදු වෙලා තියෙන තෙම්පරාදුවෙ තරම කියන්නෙ බන් මූණ බැලුවම කියන්න පුළුවන් ඩෑල් එක කවුද කියලා. ඌගේ මූනෙ ලේ පොදක් නෑ බන්. ඒ වගේ උන් එච්චර හොඳ උන් නෙවේ.
     
    • Like
    Reactions: honesty

    පතුරවලා තියෙන බොරු කොච්චරද කියනව නං අපිට වුණත් විස්වාස කරන්න හිතෙනවනෙ බන්. ඒ උනාට මම නං ඒව මත පිහිටලා ඡන්දෙ දෙන්නෙ නෑ කාටවත්. ඇත්තටම දෙයක් කරන්න පුළුවන් උන්ව බලලා ඔහොම කරනව ඇති.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මැතිණි දේශීය ආර්ථිකේ කොරන්න ගියා වගේ තමා මූ පැය 24න් මේවා කරන්න යන්නෙ. අවුරුදු 5-10 වගේ.

    පඩිපෙලවලින් ගියාම ඇඟට හොඳයි මේදය නැති වෙනවා වෙනවා වගේ කතා කිව්වෙ නැද්ද? :lol::lol:

    තෙම්පරාදු වෙලා තියෙන තෙම්පරාදුවෙ තරම කියන්නෙ බන් මූණ බැලුවම කියන්න පුළුවන් ඩෑල් එක කවුද කියලා. ඌගේ මූනෙ ලේ පොදක් නෑ බන්. ඒ වගේ උන් එච්චර හොඳ උන් නෙවේ.
    උඹ ඉතින් ඔය ස'ට හරි නැත්තන් බැසිල් ස'ට හරි නැත්නම් නාමල් ස' ට හරි දීගෙන ඉඳහං. උඹලා වගේ එල්බගත් මතේ එල්බගෙන ඉන්න උන්ට කියනවා කියන්නේම ගොන් කමක්. මම රිප්ලයි එක දැම්මෙ උඹට නෙවෙයි. උඹෙ ගොන් කතා කියෝගෙන පහලට එන මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. එ නිසා මට පාඩුවවක් නැහැ.

    ස' වත් මහරජානෝ වගේවත් නෙවේ. පොර තමංගෙ ගතිගුණ මාකට් කරන්නෙ නැහැ. මම මෙතන රිප්ලයි එකක් දැම්මා විතරයි. කවදාවත් ඔ්වා කැම්පේන් විදිහට දකින්න ලැබෙන්නෙ නැහැ. ඔය කිව්වේ ඇත්ත දේවල්. පොරගෙ අමාත්‍යාංශයක වැඩ කරපු කෙනෙක් හොයාගෙන අහලා බලපන් ඇමතිතුමාගේ සහ පුද්ගලික කාර්ය මණ්ඩලයේ මිනිස්සුන්ගෙ වෙනස. වෙන ඇමතිලා ඇවිත් ස්ටාෆ් පිටින් අර අමාත්‍යාංශවල නිලධාරීන්ගෙ අත අඹරන් දහදුරා වැඩ කරන්නෙ. අපි හැම දේම නීතියට තිතට කළා. පොඩිම දේ ඉඳන් ලොකුම දේට වෙනකන්ම. සරළවම ගත්තොත් ලංකාවේ උදේ හවස පැමිණීම සටහන් කළ එකම ඇමති ස්ටාෆ් එක. වෙන කිසිම ඇමති කෙනෙක්ගෙ මේ ඉතිහාසයට ඒ කිසිම දෙයක් කරන්නෙ නැහැ. අදටත් සේරම රෙකෝර්ඩ් තියෙනවා වාහනයට ගිය තෙල් බිංදුවේ ඉඳලා. මම ආඩම්බරයෙන් කියන්නෙ ඒකයි ලොක්කාගේ පිළිවෙල සහ ඒ මිනිහාගේ තියෙන දක්ෂකම ගැන. මේ ටික කියුවෙ රුචිර55ට නෙවේ. මේ කමෙන්ට් එක කියවන උඹට.

    පතුරවලා තියෙන බොරු කොච්චරද කියනව නං අපිට වුණත් විස්වාස කරන්න හිතෙනවනෙ බන්. ඒ උනාට මම නං ඒව මත පිහිටලා ඡන්දෙ දෙන්නෙ නෑ කාටවත්. ඇත්තටම දෙයක් කරන්න පුළුවන් උන්ව බලලා ඔහොම කරනව ඇති.
    මම මේ ලොක්කාව ධර්මපාල තුමාට සම කරනවා නෙවේ. ඒ මිනිහාට සමලිංගිකයා, දූෂිතයා කියලා මඩ ගහලා ගහලා, අන්තිමේදි රටෙනුත් ගිහින් රටයි මිනිස්සුයි දෙකම එපා කියලා නැති වුනෙ. ඒ කාලෙ හෙළයො උඩ දාගෙන විශ්වාස කරා. ඒ කාලෙ එකෙක්ට මෙහෙම ගිහින් අද මම මේ කියනවා වගේ තේරුම් කරත් උන් තේරුම් ගන්නේ නැහැ. මේ රටේ බං අවුරුදු 100ක් විතර රට පාලනය කරන පවුල් ටික වෙන මිනිහෙක්ට හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ නැති කරලාම දානවා.
    ------ Post added on Jul 27, 2021 at 3:54 PM
     
    • Like
    Reactions: shenat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කොරපු හරිය තමා පැනමා පේපර් වල මේ යකාගේ ලේකම් කෙනෙක් සල්ලි දාල අහු උනා ඌ මොකෝ ඒව ගෙදරින් අරන් ආපුවා නෙමේ නේ........ තව එක එකා ගෙන් පගා කොමිස් ඉල්ලපුවා තියනවා වැඩ කරන්න ඇති ඒ වගේම ලෝක හොරෙක් ආයේ කතා 2ක් නෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    කොරපු හරිය තමා පැනමා පේපර් වල මේ යකාගේ ලේකම් කෙනෙක් සල්ලි දාල අහු උනා ඌ මොකෝ ඒව ගෙදරින් අරන් ආපුවා නෙමේ නේ........ තව එක එකා ගෙන් පගා කොමිස් ඉල්ලපුවා තියනවා වැඩ කරන්න ඇති ඒ වගේම ලෝක හොරෙක් ආයේ කතා 2ක් නෑ
    කට කැඩෙනකං කිව්වා. පැනමා පේපර්ස් සහ ඔෆ්ෂෝ ලීක්ස් දෙකේ වෙනස තේරුම් ගනින්. අනික ඒ ඔ්ෆ්ෂෝ ලීක්ස්වල තියෙන්නේ විද්‍යා මහත්තයා ආතර් සර්ගෙ අයිඩබ්ලිව්එස් හෝල්ඩින්ග්ස් එකේ චීෆ් වෙලා ඉන්නකොට ඒ කම්පෙනි එකේ ගිණුමෙ භාරකාරයා විදිහට හිටපු එක. විද්‍යා මුල්ම වතාවට පාඨලී ඇමති වෙලා පත්වීමක් භාරගන්නේ 2010දී. එතකොටත් ඔය ලීක් වුණු රෙකෝර්ඩ් එකේ තියෙන ගිණුමෙ භාරකාරත්වයෙන් විද්‍යා මහත්තයාව ඉබේම අයින් වෙලා ඉවරයි. හේතුව කම්පෙනි එකේ රස්සාවෙන් අයින් වුනු නිසා. එතකොට පාඨලී ඇමති කෙනෙක් වෙන්න කලින් කොහොමද ඔ්යි ආණ්ඩුවෙ සල්ලි හොරකම් කරා කියන්නෙ ඒ ලීක් වුණු එකවුන්ට් එකේ දාන්න ? අනික පැහැදිලිව ඒ ලීක් වුණු රෙකෝර්ඩ් එකේ තියෙනවා එකවුන්ට් එක අයිති වෙන්නෙත් ආතර් මහත්තයාගෙ කම්පෙනියට කියලා. ඔ්ක කරේ තියං යන බයිසන්ලාට

    ඔ්ක පැනමා පේපර්ස් නෙවේ කියන එක අදාලත් නෑ.
    ඔ්ක පැනමාපේපර්ස්වලට කාලාන්තරයකට කලින් ආපු ඔ්ෆ්ෂෝ ලීක්ස් වල ඩේටා කියලා අදාලත් නෑ

    බ්‍රෝකන් රෙකෝඩ් එකක් වගේ ඒකම කියෝනවා. විද්‍යා මාධ්‍ය සාකච්ඡාවක් තියලා අභියෝග කළා ඔ්ක ඔප්පු කරන්න කියලා පැනමා පේපර්ස් කියලා. බල්ලෙක්වත් කතා නැහැ. මොකද ඒ වෙනකොට මීඩියාවල ගහලා ගහලා, අර මතය සමාජගත කරලා අවසන් නිසා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,449
    86,713
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඉතින් ඔය ස'ට හරි නැත්තන් බැසිල් ස'ට හරි නැත්නම් නාමල් ස' ට හරි දීගෙන ඉඳහං. උඹලා වගේ එල්බගත් මතේ එල්බගෙන ඉන්න උන්ට කියනවා කියන්නේම ගොන් කමක්. මම රිප්ලයි එක දැම්මෙ උඹට නෙවෙයි. උඹෙ ගොන් කතා කියෝගෙන පහලට එන මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය තේරුම් ගන්න. එ නිසා මට පාඩුවවක් නැහැ.

    ස' වත් මහරජානෝ වගේවත් නෙවේ. පොර තමංගෙ ගතිගුණ මාකට් කරන්නෙ නැහැ. මම මෙතන රිප්ලයි එකක් දැම්මා විතරයි. කවදාවත් ඔ්වා කැම්පේන් විදිහට දකින්න ලැබෙන්නෙ නැහැ. ඔය කිව්වේ ඇත්ත දේවල්. පොරගෙ අමාත්‍යාංශයක වැඩ කරපු කෙනෙක් හොයාගෙන අහලා බලපන් ඇමතිතුමාගේ සහ පුද්ගලික කාර්ය මණ්ඩලයේ මිනිස්සුන්ගෙ වෙනස. වෙන ඇමතිලා ඇවිත් ස්ටාෆ් පිටින් අර අමාත්‍යාංශවල නිලධාරීන්ගෙ අත අඹරන් දහදුරා වැඩ කරන්නෙ. අපි හැම දේම නීතියට තිතට කළා. පොඩිම දේ ඉඳන් ලොකුම දේට වෙනකන්ම. සරළවම ගත්තොත් ලංකාවේ උදේ හවස පැමිණීම සටහන් කළ එකම ඇමති ස්ටාෆ් එක. වෙන කිසිම ඇමති කෙනෙක්ගෙ මේ ඉතිහාසයට ඒ කිසිම දෙයක් කරන්නෙ නැහැ. අදටත් සේරම රෙකෝර්ඩ් තියෙනවා වාහනයට ගිය තෙල් බිංදුවේ ඉඳලා. මම ආඩම්බරයෙන් කියන්නෙ ඒකයි ලොක්කාගේ පිළිවෙල සහ ඒ මිනිහාගේ තියෙන දක්ෂකම ගැන. මේ ටික කියුවෙ රුචිර55ට නෙවේ. මේ කමෙන්ට් එක කියවන උඹට.

    උබට කිව්වෙ කාටද බන්?

    මම මේ ලොක්කාව ධර්මපාල තුමාට සම කරනවා නෙවේ. ඒ මිනිහාට සමලිංගිකයා, දූෂිතයා කියලා මඩ ගහලා ගහලා, අන්තිමේදි රටෙනුත් ගිහින් රටයි මිනිස්සුයි දෙකම එපා කියලා නැති වුනෙ. ඒ කාලෙ හෙළයො උඩ දාගෙන විශ්වාස කරා. ඒ කාලෙ එකෙක්ට මෙහෙම ගිහින් අද මම මේ කියනවා වගේ තේරුම් කරත් උන් තේරුම් ගන්නේ නැහැ. මේ රටේ බං අවුරුදු 100ක් විතර රට පාලනය කරන පවුල් ටික වෙන මිනිහෙක්ට හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ නැති කරලාම දානවා.
    ------ Post added on Jul 27, 2021 at 3:54 PM

    ලංකාව හැදෙන පාරක් ළඟට එන්නෙ නැත්තෙ ඔය මෝඩ මිනිස්සු නිසා. අදාළ දේට අදාළ සුදුසුකම නෙවෙයි බලන්නෙ. වෙන ලබ්බවල්. දෙයක් කරලා පෙන්නුවම ඒක නෙවෙයි විශ්වාස කරන්නෙ වෙන එකෙක් දෙන ටෝක්ස්.
    ඉන්න එකාගෙ වැරදි කෝටියක් තියාගෙන අරූ ආවොත් මෙහෙම වෙනවා කියලා මවාගත්ත ලෝකෙක ඉන්නවා. ලැට් වලේ ඉඳගෙන අරූ ආවොත් ගූ වෙනවා කියනවා.ඉතින් කවදාවත් හරියන්නෙ නෑ.

    පැණි මුට්ටි, නාග දේවතාවො, ෆ්රී වයිෆයි, හැමෝම වතු හිමියෙක්,.... බ්ලා බ්ලා ඕව විශ්වාස කර කර ඕව පස්සෙ නොගියොත් තමයි පුදුම.