බැංකු පනත් හොයාගන්න...?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකා, මහජන, NSB බැංකු පනත් ටික හොයාගන්න පුළුවං කොහෙන්ද?
    PRIVATE banks වලට අදාල වෙන පනත මොකක්ද?
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    1.BOC Act
    2.NSB Act
    3.Peoples Bank Act
    4.Banking Act

    ඔන්න ඔහොම search කරපන් google එකේ වෙන වෙනම. Pdf තියෙනව අදාල පනත් වල.