Questions බැංකු ප්‍රශ්නයක්

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම බැලුවෙ, එකෙක් විතරක් පිස්සුවෙන් වගේ පෝස්ට් දානකොට එලකිරි එකේ තනි කෙනෙක්ට එකදිගට පෝස්ට් දාන්න පුලුවන් වෙන්න අප්ඩේට් එකක්වත් ගිහින් කියල. පස්සෙ නම බැලුවෙ :lol: :lol: :lol:
    මට මාවම හොයාගන්න
    බැරි උනා කියහන්කෝ... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Wardila giya kiyala prove karanna one, cashier error(0.1%) nam ewalema vage revise wenva.
    Uba slip eke liyapu eka pahdili madi nam 7...1 vage penava nam vage nam correct number eka kiyala issue eka kiuwama payen wage wade wenava (aru withdraw karagena nattam)
    loku ganak nam owner notify karala thama revise karanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    බැංකුවෙන් වෙන වැරදි වලටත් සමහර වෙලාවට බැංකුවෙන් එකවුන්ට් එක අයිතිකාරයගෙ ගෙදර ගිහින් උගේ කන්සෙන්ට් එක අරන් සල්ලි ගනිපු කේස් එහෙමත් මං දන්නවා
    කාගෙහරි එකවුන්ට් එකට වැටුනු සල්ලි එහෙම බැංකුවට ඕන උනා කියලා ගන්න බැහැ උගෙ කන්සෙන්ට් එක නැතුව
    අපේ ඔෆිස් එකේ එක පාරක් සැලරි දෙපාරක් වැටිලා ඒ වැටුනු කාගෙනුත් ලෙටර්ස් අරන් තමයි ඒක රිෆන්ඩ් කරගත්තෙ

    හොඳ මිනිහෙක් නං ඉතිං දේවි, මම හිතෙන්නෙ ඕක කම්ප්ලේන් කරනවා නම් උඹගෙ ලඟ සල්ලි දාපු ස්ලිප් එක එහෙම තියෙන්න ඕන
    මගේ එකවුන්ට් එකට එක පාරක් 19K වැටිලා තිබ්බා, මම මගේ බැංකුවෙන් ඇහුවම වෙන බැංකුවකින් වැටිලා තිබුනෙ අද වෙනකන් කවුරුවත් මාව කන්ටැක් කරෙත් නැහැ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වෙන කෙනෙක්ට තමං අතින් වැරදිලා ගිහින්නං කරන්න දෙයක් නෑ.
    හැබැයි boc එකේ එකවුන්ට් එකට අංක 8යි තියෙන්නෙ. අංකයක් වැඩි උණාම වෙන කෙනෙක්ට යනවද කියල හරියටම හොයල බලන්න.
    මගේ අකවුන්ට් නම්බර් එකට ඉලක්කම් 7යි නේහ් තියෙන්නෙ බං
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම අහල තියන විදිහට අකවුන්ට් එකේ අයිතිකාරයාගේ කැමැත්ත නැතුව ඕක ගන්න බැලූ ලංකාවේ තියන නීති වලට අනුව. කොහේ හරි තිබ්බ ඕකත් එක හේතුවක්ලු ලංකාවට paypal දෙන්නේ නැති වෙන්න. මොකද එයාලට සල්ලි refund කරන්න උනොත් කරන්න බැරි නිසා.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    bank eke adurana ekek contact karala balapan puluwan wei bari wena ekak na. aeth podi ganak nam atharapan kalaya aparade.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හප්පට, එහෙනං ඒක වෙනස් වෙනව ඇති.
    නෑ බං මම හිතන්නෙ අකවුන්ට් එක හදපු අවුරුද්ද එක්ක තියෙන සීන් එකක්. මගේ අකවුන්ට් එක රන් කැකුලු එකකින් හරවපු එකක්. 1998 හදල තියෙන්නෙ. ඒ කාලෙ 7 Digits ෙවන්න ඇති යනව ඇත්තෙ. මම ළඟදි හදපු එකක නම් 8digits. පරණ ඒව 7 ඇත්තෙ :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    නෑ බං මම හිතන්නෙ අකවුන්ට් එක හදපු අවුරුද්ද එක්ක තියෙන සීන් එකක්. මගේ අකවුන්ට් එක රන් කැකුලු එකකින් හරවපු එකක්. 1998 හදල තියෙන්නෙ. ඒ කාලෙ 7 Digits ෙවන්න ඇති යනව ඇත්තෙ. මම ළඟදි හදපු එකක නම් 8digits. පරණ ඒව 7 ඇත්තෙ :)
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    අවුලක් වෙන්නේ නෑ බං ඕක බැංකුවෙන් උබට අරන් දෙයි. COM එකේ මට ඔහොම වැඩක් වෙලා මම complain කලා.උන් දවස් දෙකක් යනකොට මාගෙ account එකට සල්ලි refund කරල තිබුන.
    Bank ekatha ekakka katha karanna, Goda daganna puluwan..
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    වැරදිලා වැටුනා කියලා වෙන එකෙක්ගේ එකවුන්ට් එකේ තියෙන සල්ලියක් බැන්කුවේ උන්ට ආපහු අදින්න බෑ. ඒකට එකවුන්ට් එක අයිති පොරගේ ඇපෘවල් එක අනිවා ඕන. මම දැනුවත්ව ඔය වගේ කේස් කීපයක් උනා, බැන්කුවේ උන්ගේ අතින් වැරදිලා සල්ලි වෙන උන්ට ඩිපොසිට් වෙච්ච. ඒ හැම පාරම බැන්කුවේ උන් වැරදිලා සල්ලි වැටුන එකාගේ ගෙදර ගිහින් වැඳලා තමයි උගෙන් සල්ලි ටික ඉල්ල ගත්තේ. තව සැරයක් වැරදිලා ලක්ෂ විසි ගානක් ඩිපොසිට් වෙච්ච එකක්, සෙනිකව විත්ඩ්‍රෝ කරලා. මාස ගානක් අරූගේ පස්සේ ගියා ඒ සල්ලි ටික ගන්න. ඌ බිස්නස් කරන පොරක් නිසාමද කොහේද සල්ලි ටික දීලා ටික ටික.
     
    ලක්ෂ 20ක් වගේ ගානක් නම් නඩුවක් කිව්වොත් ගන්න පුලුවන් වෙයි බං. වැරදිලා හරි ඔය වගේ ගානක් අතට ගත්ත එකාට නිකං හිරේ යන්නත් සිද්ද වෙයි.
     
    • Like
    Reactions: D_Mad

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ලක්ෂ 20ක් වගේ ගානක් නම් නඩුවක් කිව්වොත් ගන්න පුලුවන් වෙයි බං. වැරදිලා හරි ඔය වගේ ගානක් අතට ගත්ත එකාට නිකං හිරේ යන්නත් සිද්ද වෙයි.
    හුඟක් වේලාවට ලීගල් පැත්තට යන්නේ නෑ බන් ඕවා. බැන්කුවේ උන් කෝම හරි බලන්නේ වැඩේ ගොඩින් බේර ගන්න මොකද ඔය වගේ කේස් හෙඩ් ඔෆිස් වගේ ආරන්චි උනොත් මැනේජර් ගේ ඉඳලා බැන්කුවේ ටී හදන ඇන්ටි දක්වාම සියළු දෙනාට බඩු බනිස්. ඒ නිසා පුළුවන් තරන් ගොඩින් යන්න තමයි බලන්නේ. බැරිම උනොත් ක්‍රිබ් කම්ප්ලේන් කරනවා, ඒ පොර මෙහෙම ඩයල් එකක් කියලා අනිත් බැන්කු වලටත් කියනවා කියලා ත්‍රෙට්න් කරනවා වගේ දේවල් තමයි කරන්නේ. බැන්කු වලට අළුතෙන් ගන්න උන් (ඉස්පෙෂලි කෙල්ලො ) ඉස්සර වෙලාම දාන්නේ කැෂියරේට. ඒ සමහර උන්ගේ අතින් වැරදිලා සල්ලි වෙන වෙන එකවුන්ට් වලට වැටෙනවා. ඒවා පොඩි ගානක් නම් උන් කරන්නේ ඒ වේලාවට තමන්ගේ අතින් ඒක දාලා පස්සේ එකවුන්ට් එකේ අයිති කාරයා හම්බ වෙන්න යනවා.
     
    • Like
    Reactions: sithija.h

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ගේ හැදුව බන් අවුරුදු 2 ක් මම රට ඉන්නේ දැනටත්, මම නම් කරන්නේ වැඩ කරන බාස්ගේ එකවුන්ට් ඩීටේල් ඉල්ලන් ඒව රෙජිස්ටර්ඩ් විදිඅයට සේව් කරගන්නව බෑන්ක් එකට ඊමෙල් කරල( කොම් බෑන්ක්) කවදාවත් 3ර්ඩ් පාර්ට් එන්ටර් කරල ඔට්පී බලල ට්‍රාන්ස්ෆර් කරන්න එපා මචන්, 0 වැඩි උනොත් විනාසයක් වෙන්නෙ, විසේසයෙන් වැඩ කරන බාස් උනත් දෙන්නෙ නෑ අනිවා පනිනව, ඒ නිසා එදිනෙදා ට්‍රාන්ස්ෆර් කරන එකවුන්ට් රෙජිස්ටර් කරගනින් ඔන්ල්යින් බෑන්කින් වල,
    හොදම දේ බෑන්ක් එකෙන් ඇඩුස් හොයන් උබම ගිහින් කතාකරල බලපන්, ලොකු ගානක්නම්
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City

    බැන්ක් එකෙන් ඇඩ්‍රස් දෙන්නෙ නෑ බන්. ඒකයි කේස් එක. නැත්තං ගෙදරට ගිහිං හරි ඉල්ලනවා!
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලක්ෂ 20ක් වගේ ගානක් නම් නඩුවක් කිව්වොත් ගන්න පුලුවන් වෙයි බං. වැරදිලා හරි ඔය වගේ ගානක් අතට ගත්ත එකාට නිකං හිරේ යන්නත් සිද්ද වෙයි.
    හුඟක් වේලාවට ලීගල් පැත්තට යන්නේ නෑ බන් ඕවා. බැන්කුවේ උන් කෝම හරි බලන්නේ වැඩේ ගොඩින් බේර ගන්න මොකද ඔය වගේ කේස් හෙඩ් ඔෆිස් වගේ ආරන්චි උනොත් මැනේජර් ගේ ඉඳලා බැන්කුවේ ටී හදන ඇන්ටි දක්වාම සියළු දෙනාට බඩු බනිස්. ඒ නිසා පුළුවන් තරන් ගොඩින් යන්න තමයි බලන්නේ. බැරිම උනොත් ක්‍රිබ් කම්ප්ලේන් කරනවා, ඒ පොර මෙහෙම ඩයල් එකක් කියලා අනිත් බැන්කු වලටත් කියනවා කියලා ත්‍රෙට්න් කරනවා වගේ දේවල් තමයි කරන්නේ. බැන්කු වලට අළුතෙන් ගන්න උන් (ඉස්පෙෂලි කෙල්ලො ) ඉස්සර වෙලාම දාන්නේ කැෂියරේට. ඒ සමහර උන්ගේ අතින් වැරදිලා සල්ලි වෙන වෙන එකවුන්ට් වලට වැටෙනවා. ඒවා පොඩි ගානක් නම් උන් කරන්නේ ඒ වේලාවට තමන්ගේ අතින් ඒක දාලා පස්සේ එකවුන්ට් එකේ අයිති කාරයා හම්බ වෙන්න යනවා.

    එහෙම ලීගල් පැත්තට ගියත් ගන්න බැහැ මම හිතන්නෙ,
    අනික ඔය වගේ දේකට ක්‍රිබ් එකට යවන්න බැහැ බන්
    මම දන්නවා බැංකුවෙ කවුන්ටරේ ඉන්න උන්ට වුනු මිස්ටේක් වලට ඒ කවුන්ටරේ ඉඳපු එකා අතින් ලක්ශ දෙක එහෙම දාල සෙට්ල් කරපු සීන්. (අපේ ගෙදර කෙනෙක් බැංකුවක වැඩ කරනවා, ඒක නිසා බැංකු ස්ටෝරීස් හෙනට අහන්න වෙනවා මට), කවුන්ටරේදි වෙන මිස්ටේක් එක කෙලින්ම කවුන්ටරේ වැඩ කරන කෙනාගෙ පිටින් යන්නෙ
    සමහර සීන් තියනවා කවුන්ටරෙන් සල්ලි ගනිද්දි වැඩිපුර සල්ලි ගියපු සීන් එහෙම, සමහර වෙලාවට හොයාගන්නවා කාටද වැඩිපුර සල්ලි ගියේ කියලා, ඌ කිවුවොතින් වැඩිපුර සල්ලි ඇවිත් නැහැ කියලා(CCTV වලත් හරියට වැදිල නැත්නම්), මුකුත් කතාවක් නැහැ කවුන්ටරේ එකාට අතින් දාල සෙට්ල් කරන්න වෙනවා
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Sampath bank ekea mata weradila online log welaa account ekata complain ekak demma. Dawas 2kakin mata aapasu refund karaa. Anith bank wala kohomada danne nea.