Questions බැංකු ප්‍රශ්නයක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    එහෙම ලීගල් පැත්තට ගියත් ගන්න බැහැ මම හිතන්නෙ,
    අනික ඔය වගේ දේකට ක්‍රිබ් එකට යවන්න බැහැ බන්
    මම දන්නවා බැංකුවෙ කවුන්ටරේ ඉන්න උන්ට වුනු මිස්ටේක් වලට ඒ කවුන්ටරේ ඉඳපු එකා අතින් ලක්ශ දෙක එහෙම දාල සෙට්ල් කරපු සීන්. (අපේ ගෙදර කෙනෙක් බැංකුවක වැඩ කරනවා, ඒක නිසා බැංකු ස්ටෝරීස් හෙනට අහන්න වෙනවා මට), කවුන්ටරේදි වෙන මිස්ටේක් එක කෙලින්ම කවුන්ටරේ වැඩ කරන කෙනාගෙ පිටින් යන්නෙ
    සමහර සීන් තියනවා කවුන්ටරෙන් සල්ලි ගනිද්දි වැඩිපුර සල්ලි ගියපු සීන් එහෙම, සමහර වෙලාවට හොයාගන්නවා කාටද වැඩිපුර සල්ලි ගියේ කියලා, ඌ කිවුවොතින් වැඩිපුර සල්ලි ඇවිත් නැහැ කියලා(CCTV වලත් හරියට වැදිල නැත්නම්), මුකුත් කතාවක් නැහැ කවුන්ටරේ එකාට අතින් දාල සෙට්ල් කරන්න වෙනවා
    මෙහෙමයි මචං බෑන්ක් එකක වැඩ කරන කෙනෙක් අතින් වෙන වැරදියි කස්ටමර් කෙනෙක්ගෙ අතින් වෙන වැරදියි කම්පෙයා කරන්න අමාරුයි නේද? මොකද ස්ටාෆ් එකෙන් වෙන වැරදි එයාලට බෑන්ක් එකෙන් ප්‍රශ්නයක් යන්න පුලුවන් නිසා නොසැලකිලිමත්ව වැඩ කළා කියල ජොබ් එක බේරගන්න ඕන නිසාම සල්ලි අතින් දාල සෙට්ල් කරනව. ඒත් කස්ටමර් කෙනෙක්ට මෙහෙම දෙයක් වුණාම තත්වය වෙනස් මම හිතන්නෙ. මොකද එලකිරි එකේම මෙයිට කළින් ත්‍රෙඩ් එකක මේ ගැනම කතා වෙලා තිබ්බ. මට හොඳට මතකයි කෙනෙක් දාල තිබ්බ මේ වගේ වැරදියට සල්ලි ඇවිල්ල කපටිකමට සල්ලි ටික ඇදල අන්තිමේදි උසාවි පොලීසි ගානෙ යන්න වුණ සිද්දියකුත්. ඒ නැතත් නීතියෙ අර වගේ දෙයක් තියෙනව මම හිතන්නෙ. තමන්ට අයිති නොවන මුදලක් වැරදීමකින් ආවත් ළඟ තබාගන්න බෑ වගේ දෙයක්. නඩුවක් ගියත් ඒ පොයින්ට් එකේ ඉඳන් තර්ක කරන්න පුලුවන් ඇති. ලෝයර් කෙනෙක් ඉන්නව නම් මේකට හෙල්ප් එකක් දෙයි හරියටම :) :) :)
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එකවුන්ට් නම්බර් එක වැරදුනා කියමුකෝ.. එකවුන්ට් එකේ නම වරදින්න විදිහක් නෑනෙ. ඒ හේතුව හින්ද බැංකුවට පුළුවන් ඇති මැදිහත්වෙලා අයිතිකාරයා කැමති උනත් නැති උනත් සල්ලි ටික නැවත ගන්න.
     
    • Like
    Reactions: manjulabw