බැංකු ප්‍රෂ්ණ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1. mobile bank කියල එන වාහනේ පාරවල් ගානේ යනවද නැත්තම් ප්‍රධාන හන්දියකට විතරද එන්නේ?
    2. සමහර බැංකු අද ඇරලා කියල දාල තියෙනවා. curfew තියෙද්දී ඒවාට යන්න පුලුවන්ද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අදාල පොලීසියෙන් අහපන් බන්, දුර අඩුනම් යන්න දෙයී පෑයකට වගේ.
    පොලිසියට යනකොට ලියුමක් ලියන් පලයන්, අවශ්යතාව කියලා
    මොකද නිවුස් වල කියන ගොඩක් එවා ලු විතරයී ....
     
    • Like
    Reactions: Challenger SRT8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    1 - දන්නෙ නෑ
    2 - සමහර බැංකු අද ඇරලා, හැබැයි යන්න පුලුවන් පෙන්ශන් ගන්න අයට විතරයි.
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අදාල පොලීසියෙන් අහපන් බන්, දුර අඩුනම් යන්න දෙයී පෑයකට වගේ.
    පොලිසියට යනකොට ලියුමක් ලියන් පලයන්, අවශ්යතාව කියලා
    මොකද නිවුස් වල කියන ගොඩක් එවා ලු විතරයී ....

    Ada Banks Open Pension ganna Unta .. Ada Bank ekata giyath Sahenna Crowd ekak athi

    1 - දන්නෙ නෑ
    2 - සමහර බැංකු අද ඇරලා, හැබැයි යන්න පුලුවන් පෙන්ශන් ගන්න අයට විතරයි.
    ela.