1. mobile bank කියල එන වාහනේ පාරවල් ගානේ යනවද නැත්තම් ප්රධාන හන්දියකට විතරද එන්නේ? 2. සමහර බැංකු අද ඇරලා කියල දාල තියෙනවා. curfew තියෙද්දී ඒවාට යන්න පුලුවන්ද?