බැංකු පොලියට 5% ක බද්දක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ සේරම එපා ? :shocked: :confused:

    බදු එපා කියන මනසින් හැමතැනම් පෝස්ට් ශෙයාර් කරන අයට අනූව එහෙමයි...

    හෙන පණ්ඩිතයො ඉන්නේ ලන්කාවේ.. දෙයක් කිව්වට පිළි ගන්න තරම් නිරහංකාර නෑ:dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බදු එපා කියන මනසින් හැමතැනම් පෝස්ට් ශෙයාර් කරන අයට අනූව එහෙමයි...

    හෙන පණ්ඩිතයො ඉන්නේ ලන්කාවේ.. දෙයක් කිව්වට පිළි ගන්න තරම් නිරහංකාර නෑ:dull:

    දේශපාලඥයොයි අපේ මිනිස්සුයි දෙගොල්ලොම මාර විදිහට අන්තගාමීයි :( අනික් බදු වලට නං මාත් වැඩිය කැමති නෑ :no: ඒත් පොලියක් දීල ඒ පොලියෙන් 5%ක් අරං 95%ක් දෙන එකේ ඇත්තටම ලොකු වැරැද්දක් පේන්නෙ නෑ මට නං :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේශපාලඥයොයි අපේ මිනිස්සුයි දෙගොල්ලොම මාර විදිහට අන්තගාමීයි :( අනික් බදු වලට නං මාත් වැඩිය කැමති නෑ :no: ඒත් පොලියක් දීල ඒ පොලියෙන් 5%ක් අරං 95%ක් දෙන එකේ ඇත්තටම ලොකු වැරැද්දක් පේන්නෙ නෑ මට නං :no:

    මිනිස්සුන්ට ඕක 10% ක් උනත් අවුලක් කියලා හිතෙන්නේ නෑ ඒ කපාගන්න බදු මුදල් සාධාරණ විදියට රටේ භාවිතා වෙනවානම්...

    ඒ අසාධාරණයට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ බදු කපන්න එපා කියන වැරදි කොනෙන් අල්ලලා..
    මිනිස්සු තමන්ගේ විරෝධය පෙන්නන්නේ නෑ තමන්ගේ ලොකුම බලයෙන්... මිනිස්සු බෙදිලා ඉන්න තාක් මහජන බලය ඉස්මතු නොවන නිසා කරප්ටඩ් සිස්ටම් එක බෙදෙන්නයි මෙහෙයවන්නේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මිනිස්සුන්ට ඕක 10% ක් උනත් අවුලක් කියලා හිතෙන්නේ නෑ ඒ කපාගන්න බදු මුදල් සාධාරණ විදියට රටේ භාවිතා වෙනවානම්...

    ඒ අසාධාරණයට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ බදු කපන්න එපා කියන වැරදි කොනෙන් අල්ලලා..
    මිනිස්සු තමන්ගේ විරෝධය පෙන්නන්නේ නෑ තමන්ගේ ලොකුම බලයෙන්... මිනිස්සු බෙදිලා ඉන්න තාක් මහජන බලය ඉස්මතු නොවන නිසා කරප්ටඩ් සිස්ටම් එක බෙදෙන්නයි මෙහෙයවන්නේ....
    :yes::yes:
    ගොඩක් දේශපාලඥයො කරන වැරදි වලට මිනිස්සු විසඳුම විදිහට දකින්නෙ තමන්ට ඉහලිංම කෙලවෙන පාරවල් :(
    රටට වඩා මූලිකත්වය දීල තියෙන්නෙ දේශපාලඥයන්ගෙ වැඩ නිසා දේශපාලඥයො ගැන තියෙන තරහට. උන් වැරදියි තමා ඒත් ඒකට කේන්ති අරං රට වෙනුවෙන් කරන්න පුලුවන් කෙහෙම්මලක් නෑ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes:
    ගොඩක් දේශපාලඥයො කරන වැරදි වලට මිනිස්සු විසඳුම විදිහට දකින්නෙ තමන්ට ඉහලිංම කෙලවෙන පාරවල් :(
    රටට වඩා මූලිකත්වය දීල තියෙන්නෙ දේශපාලඥයන්ගෙ වැඩ නිසා දේශපාලඥයො ගැන තියෙන තරහට. උන් වැරදියි තමා ඒත් ඒකට කේන්ති අරං රට වෙනුවෙන් කරන්න පුලුවන් කෙහෙම්මලක් නෑ :(

    :(
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    1 ඉස්කෝල වල ලයිට් බිල්, ටෙපිපෝන් බිල්, ඉන්ටනෙට් බිල්, පිට්ටනි අලුත්වැඩියා කරන්න සේවකයන්ට, අතුගාන අයට, වයිට්බෝඩ් වලට, ඩෙස් පුටු හදන්න අලුත් වැඩියා කරන්න ගෙවනව.

    2 නොමිලේ බෙහෙත් දෙනව. නොමිලේ X ray ගන්නව. නොමිලේ blood/urine test කරනව. නොමිලේ scan කරනව. නොමිලේ ඔපරේශන් කරනව. නොමිලේ ඇම්බියුලන්ස් වලිං අසාධ්‍ය ලෙඩ්ඩු ඉස්පිරිතාල වලට මාරු කරනව. ට්‍රොලි වලට ඉස්පිරිතාලෙ ඇඳං හදන්න, අලුත් වැඩියා කරන්න bla bla bla. ඉස්පිරිතාලෙ ලයිට් ෆෑන් වලට ලයිට් බිල ගෙවන්නෙ ?

    තව ඕනෙද. ඕන්නෑනෙ බං. රට තියෙන තත්වෙ තියාගන්නෙ අපෙන් ගහන බදු සල්ලි වලිං කියල තේරෙනවනෙ බං. උන් වැරදි කරනව තමා. උන් වැරදි කරනව කියන්නෙ මේ සේරම අපිට එපා කියලද උඹල කියන්නෙ ?

    ඉස්කෝලවල් වල ලයිට් බිල් ගෙවන්නේ නම් පාසල් සංවර්ධන සමිති අරමුදලෙන්..:yes:.ඒ කියන්නේ ළමයින්ගෙන් එකතු කරන සල්ලි වලින්.ඉන්ටනෙට් වුනත් එහෙමයි..:yes:
    බදු ගහන්න එපා කියලා මම කොහෙද කියලා තියෙන්නේ.....බදු ගහන්න ඕනේ...ඒ වගේම එකතු කරන බදු මුදල අවභාවිත වෙන්න බෑ....මේ ආණ්ඩුවෙන් එහෙම නෑ කියලා උඔට පේන්නේ නැද්ද ?අන්න ඒකයි මම පෙන්නන්නේ...
    අනික මෙච්චර බදු ගහන ගමන් විදේශ ණය කොච්චර ගන්නවද කියලා පේන්නේ නැද්ද ?
    බදු ගහලා රට හදනවා කියනවා...ඒ ගමන් විදේශ ණය සට සට ගාලා ගන්නවා..නොගැලපීම පේන්නේ නැද්ද :confused:
    රටක නිශ්පාදනය වැඩ් කරලා ආදායම් ගන්න ඕනේ කමක් නෑ..
    අන්න ඒකය මම පෙන්නලා දුන්නේ..
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ඕකට උත්තරේ හැමදාම කරනවා වගේ පුද්ගලයා මාරු කරලා යවලා ඔක්කොම හරි යයි කියලා හිතාගෙන නිදියන එකද?
    එහෙම නැත්නම් මේ ක්‍රමය වෙනස් කරගන්නා තෙක් මහජන බලය පෙන්නලා බලයේ ඉන්න උන් හරි පාරට් ඩිරෙක්ට් කරන එකද?

    දැන් වෙලා තියෙන්නේ කට්ටියක් චීනා පොලිටිෂියන් ලට දිපු ගිෆ්ට් වලයි මහ බැංකුවේ බැඳුමකරයෙන් විනාශ ඌ සල්ලි ගැනයි තරඟෙට ක්‍රෙඩිට් දාගන්නවා විතරයි... හැමෝම තමන්ගේ පක්ෂේ බේරාගන්න අනිත් පැත්තේ හොරකම් පෙන්වනවා විතරයි:dull:

    අන්න ඒකයි වෙන්න ඕනේ....මේ සාම්ප්‍රදායික පාලන පක්ෂ දෙක අතුගාලා දාන්න ඕනේ :yes:
    හැමදාම වෙන්නේ දෙපැත්තේම ඉන්න හොරු ටික දිනනවා.රට පරදිනවා :dull:
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    අන්න ඒකයි වෙන්න ඕනේ....මේ සාම්ප්‍රදායික පාලන පක්ෂ දෙක අතුගාලා දාන්න ඕනේ :yes:
    හැමදාම වෙන්නේ දෙපැත්තේම ඉන්න හොරු ටික දිනනවා.රට පරදිනවා :dull:
    :yes::(
     
    • Like
    Reactions: @119

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මචන් ඕවා දැම්මට පිට රටවල ගිණුම් වලට ඔය සීන් එක තියනවා. කොටින්ම ලංකාවේ ටැක්ස් කරන්නේ නෑනේ ඒකනේ බන් ඔය හාල් මුට්ටේ ඉදල ගිනි ගනන් සෘජු බදු 20 වක්‍ර බදු 80 . මේ ආණ්ඩුවෙන් කිව්වානේ ඕක වෙනස් කරනවා කියලා ඒකනේ දැන් ඔය ටැක්ස් ෆයිල් සිස්ටම් එක එන්නේ. මෙතඩ් එක හොදයි අවුල පාලකයෝ ටික. උන් මේවා වෙනස් කරා කියල අපිට ලොකු සෙතක් නෑ උන් ඊට වඩා වියදම් කරනවා නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්කෝලවල් වල ලයිට් බිල් ගෙවන්නේ නම් පාසල් සංවර්ධන සමිති අරමුදලෙන්..:yes:.ඒ කියන්නේ ළමයින්ගෙන් එකතු කරන සල්ලි වලින්.ඉන්ටනෙට් වුනත් එහෙමයි..:yes:
    බදු ගහන්න එපා කියලා මම කොහෙද කියලා තියෙන්නේ.....බදු ගහන්න ඕනේ...ඒ වගේම එකතු කරන බදු මුදල අවභාවිත වෙන්න බෑ....මේ ආණ්ඩුවෙන් එහෙම නෑ කියලා උඔට පේන්නේ නැද්ද ?අන්න ඒකයි මම පෙන්නන්නේ...
    අනික මෙච්චර බදු ගහන ගමන් විදේශ ණය කොච්චර ගන්නවද කියලා පේන්නේ නැද්ද ?
    බදු ගහලා රට හදනවා කියනවා...ඒ ගමන් විදේශ ණය සට සට ගාලා ගන්නවා..නොගැලපීම පේන්නේ නැද්ද :confused:
    රටක නිශ්පාදනය වැඩ් කරලා ආදායම් ගන්න ඕනේ කමක් නෑ..
    අන්න ඒකය මම පෙන්නලා දුන්නේ..

    ඔය මොකුත් නෙමේ බන් මෙච්චර බදු ගහන්නෙ පොන්න රනිල මහ බැකුව හොරාකාල උන මහා වචාව මකා ගන්ඩ...ඒ හුත්තිගෙ පුතාල මහ බැකුවත් කඩල හොරා කනව අපි උන්ගෙ පාඩු මකන්ඩ බදු ගෙවන්ඩ ඔනෙ මේක හරි වැඩක්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඕවා දැම්මට පිට රටවල ගිණුම් වලට ඔය සීන් එක තියනවා. කොටින්ම ලංකාවේ ටැක්ස් කරන්නේ නෑනේ ඒකනේ බන් ඔය හාල් මුට්ටේ ඉදල ගිනි ගනන් සෘජු බදු 20 වක්‍ර බදු 80 . මේ ආණ්ඩුවෙන් කිව්වානේ ඕක වෙනස් කරනවා කියලා ඒකනේ දැන් ඔය ටැක්ස් ෆයිල් සිස්ටම් එක එන්නේ. මෙතඩ් එක හොදයි අවුල පාලකයෝ ටික. උන් මේවා වෙනස් කරා කියල අපිට ලොකු සෙතක් නෑ උන් ඊට වඩා වියදම් කරනවා නේ

    ඔය ටැක්ස් ෆයිල් ඇරුනම මොක්ද දන්නවද අන්තිමට වෙන්නෙ ,,,වක්‍ර බදු 80% සෘජු බදු 80% ඔක්කොම ගෙවන්ඩ වෙනව සාමන්ය මිනිස්සුන්ට...ඉට පස්සෙ 100% බදු නෙමේ 160% විතර බදු ගෙවන්ඩ වෙනව...තෝර මෝරු ඔය බදු කවදාවත් ගෙවන්නෙ නැ උන් ලිස්සනව, සාමන්ය මිනිහට කෙලවෙනව එච්චරමයි වෙන්නෙ..