බැංකු ලොස්ට්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්‍රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..😐
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ow bank eka ewa wikunala loss eka recover kara gannawa:nerd:
    විකුණන්නේ කොහොමද? ඒක key එකක් තියෙන්නේ locker එකේ owner ගාව. Bank එකට අයිති safe එක විතරයි, content එක අයිති අපිට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    pimpi ranilata pissu. one seat party. bankswalata kisi awulak naa ehema watennet naa
    බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්‍රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..😐
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    විකුණන්නේ කොහොමද? ඒක key එකක් තියෙන්නේ locker එකේ owner ගාව. Bank එකට අයිති safe එක විතරයි, content එක අයිති අපිට.
    ඩිපොසිට් කරපු සල්ලිත් අයිති අපිට නේ...ඒවත් ගන්න දෙන්නේ නැති කරපු අවස්ථා තියනනිසාබැලුවේ ලෝකේ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්‍රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..😐
    Mage sampath thiyenne.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    අපෙත් jewellery ඔක්කොම BOC safe එකේ.
    do not worry those are not properties of bank to sell. They are providing a service for which you pay for safe keeping. Even in a bankruptcy (it will not happen) these items needs to be returned to owners as they cannot sell them as bank's property. So your deeds and gold are safe from bankruptcy , but JVP 89-90 robbed banks and AKD, Tilvinn , Wimal got money and jewelry from bank safe and many people lost valuables! JVP and its members are still having gold reserves though CB have sold theirs! only difference is Robbed Gold are in the reserves of JVP.
     
    • Like
    Reactions: NRTG