බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..

යුක්රේන්වල ඩ්පොසිට් කරපු සල්ලි විත්ඩ්රෝ කරන්න දුන්නේ නෑ..ඒ වගේ සීන් එකක් උනොත්Ow bank eka ewa wikunala loss eka recover kara gannawa![]()
විකුණන්නේ කොහොමද? ඒක key එකක් තියෙන්නේ locker එකේ owner ගාව. Bank එකට අයිති safe එක විතරයි, content එක අයිති අපිට.Ow bank eka ewa wikunala loss eka recover kara gannawa![]()
බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..![]()
ඩිපොසිට් කරපු සල්ලිත් අයිති අපිට නේ...ඒවත් ගන්න දෙන්නේ නැති කරපු අවස්ථා තියනනිසාබැලුවේ ලෝකේවිකුණන්නේ කොහොමද? ඒක key එකක් තියෙන්නේ locker එකේ owner ගාව. Bank එකට අයිති safe එක විතරයි, content එක අයිති අපිට.
keys 2k ma bank eke tiyanawa, thota denne duplicate ekak ,විකුණන්නේ කොහොමද? ඒක key එකක් තියෙන්නේ locker එකේ owner ගාව. Bank එකට අයිති safe එක විතරයි, content එක අයිති අපිට.
Mage sampath thiyenne.බැංකු ලොස්ට් උනොත්. අපේ තියන ලොකර් වලට ප්රශ්නයක් වෙයිද? ඇක්සස් කරන්න දෙන්නේ නැති වෙයිද? දන්න කෙනෙක් කියාන් රත්තරන් ඔප්පු සේරම ඒකේ..![]()
do not worry those are not properties of bank to sell. They are providing a service for which you pay for safe keeping. Even in a bankruptcy (it will not happen) these items needs to be returned to owners as they cannot sell them as bank's property. So your deeds and gold are safe from bankruptcy , but JVP 89-90 robbed banks and AKD, Tilvinn , Wimal got money and jewelry from bank safe and many people lost valuables! JVP and its members are still having gold reserves though CB have sold theirs! only difference is Robbed Gold are in the reserves of JVP.අපෙත් jewellery ඔක්කොම BOC safe එකේ.