අපේ ලෝන් එක අනුමත උනාම බෑන්ක් එකෙන් කෝල් කරලා කියනවනේ 25 මුද්දරයකුත් අරන් එන්න කියලා . ඒ ගියාට පස්සේ අත්සන් කරලා ඒ වෙලාවේම සල්ලි දෙනවද නැත්නම් තව දවසක් දෙකක් යනවද ?
අහන්න අමතක උනා බං ...අද වහලනේAdaal benkuwenma ahapanko bn
Bank eken bank ekata procedures wenas