බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,621
    22,764
    113
    අම්බකිස්ස
    දාපන් HSBC, commercial, HNB

    People's bank nam poddakwath sure karanna bae
    ලංකාවේ තියෙන රජයේ බැංකු දෙකෙන් එකම එකක් හරි වැටුනොත් අනිත් මොනවා තිබුනත් වැඩක් නෑ බන්..hsbc නෙමෙයි මේ ලංකාවේ සීමාව ඇතුලේ නන් ඉන්නේ හැමිනෙනවාමයි...සම්පූර්ණ මූලය වෙලඳ පොලේ බැංකු දෙකේ ප්‍රතිශතය එක්ක බලනකොට අනිත් බැංකු වල දැම්මා කියලා වැඩක් නෑ.ඒවත් චක බ්ලාස්ට්..
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පුතා බැංකු කඩන් වැටෙන්නෙ නෑ. වැටුනත් අන්තිමට වැටෙන බැංකු තමා රජයේ බැංකු ටික.

    හැබැයි පීපල්ස් එකේ නම් සල්ලි දාන්න එපා.

    ඒ කඩන් වැටෙන ලබ්බක් නිසා නෙමෙයි.

    ඒක ඉන්න හුම්තියො හිතන් ඉන්නෙ අපි උන්ගෙ සල්ලි අරගන්න එනව කියල. මහ හුම්තෙ බැංකුවක්.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    wahanayak thiye nam hoda milak awa nam deepan, meke inna un aparade ganna wenne na aith ekak kiyla marenna hadai, wahana mila balan iddi bahinne. anika me dawasa wala wahanayak kiynne bara viyadamak parts wadi thel wadi insurence rate wadi wenwa, dan unath wahanayak vikunna hari amarui, ganne na lesiyen. issahrata wahana mila adu wenwa thawath, wahane deela puluwan nam mila yana pattakin idamak ganin, ithuru gana fd ekak dapan short term
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බැංකු වලට කෙලවෙයිද මේ යන විදිහට? වාහනේ විකුණල FD එකක් දාන්නයි යන්නෙ. වාහනේ තියාගෙන ඇති වැඩකුත් නෑ… ඉස්සර වගේ ඇවිදින්නෙත් නෑ දැන්. උබලගෙ අදහස් ටිකක් කියපල්ලකො…එලකිරි එකේ උබල මොකද කරන්න හිතන් ඉන්නෙ.

    රටේ ආර්ථිකේ අපි හිතනවට වඩා කේස් වගේ මට හිතෙන්නෙ.

    FD සම්බන්ධයෙන් අලුත් ලියමනක් දාලා තිබ්බා. ෆ්ලෝට් කරනවා කියලා. ජ්‍යෙෂ්ඨ පුරවැසි, දවස් 90 මොකක් දැම්මත් දැම්මත්වැඩත් නැ, අඩු කරන්න පුලුවන් වගේ යන්නේ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    FD සම්බන්ධයෙන් අලුත් ලියමනක් දාලා තිබ්බා. ෆ්ලෝට් කරනවා කියලා. ජ්‍යෙෂ්ඨ පුරවැසි, දවස් 90 මොකක් දැම්මත් දැම්මත්වැඩත් නැ, අඩු කරන්න පුලුවන් වගේ යන්නේ.
    Ehema float karanna ba ban dapu ewa fixed rate ne danne ehema unoth legal action unath ganna puluwan essarahata floating rate walata FD introduce karawi samaharawita essara pan Asia bank eke thibuna "Rising FD " kiyala oya wage ekak.🙂
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    FD සම්බන්ධයෙන් අලුත් ලියමනක් දාලා තිබ්බා. ෆ්ලෝට් කරනවා කියලා. ජ්‍යෙෂ්ඨ පුරවැසි, දවස් 90 මොකක් දැම්මත් දැම්මත්වැඩත් නැ, අඩු කරන්න පුලුවන් වගේ යන්නේ.
    valangu kalayata kalin close karanna bahe neda?

    next renew navathvanna vitharayi puluvan

    image_2022-10-02_143554216.png
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Name eka ahalawath nathi finance company keeyak thiyenawada awurudu ganak thisse ewath thama hondata profit karanawa ithin koheda bank watenne.onna aluthin cultivation project Wala invest karanna kiyala seen ekak yanawa ewanam patta boru ewatanam ahuwenna epa.🙂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    තියෙන වාහනය තියාගෙන ඉන්න වැඩිකල් යන්න කලින් ඔය ගෙවන පොලී අනුපාත අඩුවෙනවා .
    එතකොට වාහනයත් නැහැ දාපු සල්ලි වලට පොලියත් නැති වෙනවා
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    Ehema float karanna ba ban dapu ewa fixed rate ne danne ehema unoth legal action unath ganna puluwan

    මේක තියන තැන පෙන්වන්න පුලුවන්ද?
    මම දන්න විදිහ⁣ට FD දාද්දි ගහන පොලිසි එක ඇතුලේ දාපු ඒවා බස්සුවත් අවුලක් නැ කියලා වගන්ති තියනවා

    උබ මේක තක්කේටම කියනවනම් නිතිමය ක්‍රියාර්ගයි,ඒ ගැන සදහන් තැනුයි දාපං.
     
    • Like
    Reactions: 2osama

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    මචං බැංකු ගැන ඔයා දන්නවා මදි වගේ කියල හිතනවා.
    බැංකු සල්ලි හොයන විදි තියෙනවා.
    නිකමට ගිහින් අහන්නකො දැන් නිවාස නයක් ගන්න leasing එකක් ගන්න දෙන rate එක කොහොමද කියල.
    ලීසින් බෑන්කු ණය පොලිය වෑඩි. ඒවා වලින් එන සල්ලි වලින් ඔය දෙන පොලිය ගොඩ දාන්න පුලුවන්ද?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මේක තියන තැන පෙන්වන්න පුලුවන්ද?
    මම දන්න විදිහ⁣ට FD දාද්දි ගහන පොලිසි එක ඇතුලේ දාපු ඒවා බස්සුවත් අවුලක් නැ කියලා වගන්ති තියනවා

    උබ මේක තක්කේටම කියනවනම් නිතිමය ක්‍රියාර්ගයි,ඒ ගැන සදහන් තැනුයි දාපං.
    Umbata man example ekak kiyannam mama FD danne awurudu 10ka withara endala hama bank ekakama mama FD dala thiyenawa Loku ganan walin mama amount kiyanna yanne na eka wadak nathi nisa.Pan Asia bank eke 10 lakh FD ekak dammoth 6 months maturity unge FD certificate ekema unge Dan poliya wena 24.5% (annual) rate ekata calculate karala Masa 6k awasanaye date ekath dala interest ekaye capital ekaye ekathu karala e date ekata umbata gewana gana dala enawa FD certificate ekema numbers walin Saha akuren boru Nam gihin ahala balapan samahara ewaye danne na ehema but e bank walath agreed interest ekata calculate karala gewana a umba accurate example ekak ellapu nisa kiwwe.oka wenas wenne government tax ekak awith interest eken ganak deduct unoth witharaye.e thiyena face value eka maturity ekedi gewanna un bandila ennawa.umba oya floating rates walata ganna loan Wala instalment Wadi karanawa wage FD Wala agreed interest eka adu karanna puluwan kiyalada hithagena enne.mata oya awurudu 10 athule dapu hama FD ekatama hariyata interest gewala thiyenawa hama bank ekakinma.Fixed deposit kiyana eke theruna time period ekaye rate ekaye fixed kiyana eka.mehema seen ekak thiyenawa umba FD dala mature wenna kalin eka withdraw karoth godak ewa gewanne savings account rate eka onna oka thamaye umba oya dakala udapaninawa aththe.Me wage Deyak kiyanna kalin hondata hoyala balapan.🙂
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167

    Before 10 yrs 1 USD = about 100 LKR
    Now 1 USD = 370 LKR
    Utter loss of money and life
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Before 10 yrs 1 USD = about 100 LKR
    Now 1 USD = 370 LKR
    Utter loss of money and life
    Mehemaye ban FD eken hambawena interest ekata apita kisi risk ekak ganna na e wagema kisi deyak karannath na money value eka depreciate wenawa thamaye eka aththa but ohoma calculate karana eka waradiye.oya vidiyata godak depreciate wenna gaththe langadi.risk free income ekak thiyenakota mind eka Mara free thaman karana anith dewal waladi maximum risk ekak ganna puluwan ethakota baya nathuwa.ithin e dewal success karaganna puluwan chance ekatg wadiye.loku risk ekak business Wala thiyena welawata shape eke Enna puluwan e period eka ewarawenakam FD thiyenakota nikan pisso wage dangalana one na.
     
    • Like
    Reactions: AZee RoXx

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කඩාවැවෙනවා කියලා හිතුවොත් කඩාවැටෙන්න චාන්ස් වැඩියි. මොකද තැම්පත් කරපු උන්ගෙන් බාගයක් උන්ගේ සල්ලි ඉල්ලුවොත් ලෝකේ තියෙන සුපිරිම බැංකුත් කඩන් වැටෙයි. ඉතින් බොරු කලබලයක් වෙලා සිංහලු රැල්ලට සල්ලි ගන්න ගියොත් හොඳ කාලෙක උනත් හොඳම බැංකුත් කඩන වැටෙයි. ඉතින් කලබල නොවී මිනිස්සු කුලප්පු නොකර හිටු.

    බැංකු කඩාවැවෙනවා කියන්නේ රටම ඉවරයි. එතනින් එහාට උඹලගේ කිසිම වත්කමක් වැඩක් වෙන්නේ නැහැ. මුළු සිස්ටම් එකම කඩන වැටෙනවා. රස්සාවල් නැති වෙනවා. හේනක් කොටාගෙන ගොවිතැන් කරගෙන හිටියොත් ඇරෙන්න හැමෝටම කෙල වෙනවා. ඉතින් එහෙම තත්වයක් ගැන හිතන එක තේරුමක් නැහැ. ඇති වුනොත් කොහොමත් කෙල වෙන හින්දා.
    ow bn mee wesige putha kari jeppek wagee. munwat aragala karayo alluwa wagee maasa 3k hiree daanna onee. boruwata wahane gana pakak kiyanwa moolika aramuna minissu kulappu karana eka. ata deka thalanna onee munge
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Mehemaye ban FD eken hambawena interest ekata apita kisi risk ekak ganna na e wagema kisi deyak karannath na money value eka depreciate wenawa thamaye eka aththa but ohoma calculate karana eka waradiye.oya vidiyata godak depreciate wenna gaththe langadi.risk free income ekak thiyenakota mind eka Mara free thaman karana anith dewal waladi maximum risk ekak ganna puluwan ethakota baya nathuwa.ithin e dewal success karaganna puluwan chance ekatg wadiye.loku risk ekak business Wala thiyena welawata shape eke Enna puluwan e period eka ewarawenakam FD thiyenakota nikan pisso wage dangalana one na.
    Mona risk freeda ban you have taken a 400% permanent loss by saving in LKR. Even bitcoin is less riskier than that because it usually bounce back in bull runs.