ලංකාවේ තියෙන රජයේ බැංකු දෙකෙන් එකම එකක් හරි වැටුනොත් අනිත් මොනවා තිබුනත් වැඩක් නෑ බන්..hsbc නෙමෙයි මේ ලංකාවේ සීමාව ඇතුලේ නන් ඉන්නේ හැමිනෙනවාමයි...සම්පූර්ණ මූලය වෙලඳ පොලේ බැංකු දෙකේ ප්‍රතිශතය එක්ක බලනකොට අනිත් බැංකු වල දැම්මා කියලා වැඩක් නෑ.ඒවත් චක බ්ලාස්ට්..දාපන් HSBC, commercial, HNB
People's bank nam poddakwath sure karanna bae