Bank thread hama ekema ETI gana ahanawane bn umbETI eke salli gewwa nati ekata mokek wt saddayak nane bn
Bank thread hama ekema ETI gana ahanawane bn umbETI eke salli gewwa nati ekata mokek wt saddayak nane bn
සුපිරි බන්. මිනිස්සු මේවා ගැන දැනුවත් නැති නිසා තමයි අරුන් රගන්නෙ. ලංකාවෙ නීතිය හරි නෑ කිවුවට ගොඩක්ම වෙන්නෙ මිනිස්සු දන්නෙ නෑ නීතියෙන් හරි ප්‍රයෝජන ගන්න.තාත්තාගේ වාහනෙ පොත දෙන්න බෑ කිව්වා ෆිනෑන්ස් ගෙවලා ඉවර උනහම. හේතුව තාත්තා යාලුවෙකුට අස්සන් කරලා ඌ ඒක ගෙවලා නෑ. දෙන්නම බෑ කිව්වා. ලිව්වා ඔම්බුඩ්ස්මන්ට. සතියකින් විතර පාර්ෂව දෙකම කැඳවන්න ලියුම් එව්ව්වා පහුවදා LOLC එකෙන් කෝල් කළා "ඇයි මහත්තයා මේවා ඔම්බුඩ්ස්මන්ට කියන්න ගියේ මහත්තයාගේ පොත Express courier එකකින් එව්වා අදම,ලැබෙයි. අර පැමිනිල්ල ඉල්ලා අස් කරගන්න මහත්තයා පොත,ලැබුනහම. වෙච්ච දේට කණගාටු වෙනවා"
LOLC බන් , bank statement එක එන්නේ කොම්පැනියේ නමින් නමේ මගේ නමින් මගේ accountant කියනවා එක උන් මට දීලා තියෙන්නේ Personal Account එකක් කියලා. කොහොම හරි උන් මේ අවුල හදන්නේ නැහැ මාව රස්තියාදු කරවනවා ශාකාවල එවුන් බොරු කියලා ශේප් වෙන්න බලනව එපා වෙලා බන් ඉන්නේ ඔක්තෝබර් මාසේ 17 Account එක Open කරන්න දුන්නේ මාස දෙකක් ගිහින් මට හදලා දුන්නේ එත් වැඩේ හරියට කරලා නැහැ උන්
අද ගියා තව Bank එකකින් Account එකක් Open කරන්න උන්ගෙන් මම ඇහුවා Online Banking දෙනවා ද ? Card දෙනවා ද ? කියලා මුන් ඔකොටම ඔව් කියලා ඔකොම document හදලා Passbook එක විතරයි දුන්නේ passbook එක update කරේ නැහැ Card දුන්නේ නැහැ , Online banking දුන්නේ නැහැ දැන් ඒ Bank එකේ Review බැලුවේ හැමෝම තරුවක් ගහලා Review දාලා තියෙන්නේ කලින් දන්නවා නම් යන්නේ නැහැ
මගෙත් අවුල LOLC තමයි
------ Post added on Jan 3, 2023 at 9:38 PM
මම හොදවගෙන් දෙකක් කිව්වා ගොඩක් කියන්න බෑ බන් අම්මා එක්ක (company secretary නිසා එයා එක්කන් යන්න වෙලා තියෙන්නේ) උන් system අවුලක් කියල Shape උණා මට හෙට එන්න කියලා හෙට තනියම ගිහින් කෑගහලා එනවාඑක්කෝ උබේ පෙනුමේ ප්‍රශ්නයක් තියෙනවා.. හැම තැනම බබෙක් වගේ හැසිරෙන්න එපා බන්... ඉතින් එවේලේ අහපෞ එක දෙන්නම් කියල ඊට පස්සේ දුන්නේ නැත්තම්කොන්ද කෙලින් තියාගෙන අහනන් එපයි.. ඒත් දෙන් නැත්තම් සද්දයක් දාල තියාගනින් මේකත් කියල පාස් බුක් එකත් දීල,කැන්සල් කරපිය ඕක දැන්ම කියල කිවුවුනම් ඉවරනේ///
ඔව් ගොඩක් ප්‍රශ්න එක පාරින් විසඳගනන් එක හොඳයි..කොහොමත් සද්දේ දැම්මට පස්සේ ආයේ වෙන වැඩකට ගියත් ඕකුන් ගනන් ගන් නෑ...හැබැයි දාන සද්දේ හරියට දැම්මොත් වෙන ඔක්කෝටම කලින් උබේ වැඩේ කරල දෙනවා..මොකද උන් උනත් කැමති නෑ එකපාරක් සද්දේ දාපු එකෙක් තවපාරක් සද්දයක් දානවට...මම හොදවගෙන් දෙකක් කිව්වා ගොඩක් කියන්න බෑ බන් අම්මා එක්ක (company secretary නිසා එයා එක්කන් යන්න වෙලා තියෙන්නේ) උන් system අවුලක් කියල Shape උණා මට හෙට එන්න කියලා හෙට තනියම ගිහින් කෑගහලා එනවා
ලගදි එක Bank එකකට ගිහින් ඌ අහනවා මොකද කියලා අම්මා දැම්මේ company secretary කමට මු එකම ප්‍රශ්නය තුන්පාරක් වගේ ඇහුවා මම ඇහුවා එහෙනම් උබේ අම්මාගේ නමද දාන්න ඕනේ කියලා නැගිටලා ආවා එන්න. කොලබ වගේ නෑ මෙහෙ උන්ට ගොඩක් වෙලා තියෙන්නේ පට්ට ඉරිසියාව උන්ගේ උන් තැන් තැන් වල ජොබ් කරනවා අපි අඩු වයසෙන් ඔවාගේ දෙයක් අරන් ගියාම බලන් ඉන්න බෑ උන්ට ඉතින් වැඩේ කරලා දෙන්නේ අල කරලා හිතේ තියෙන කුහක කමට ඉරිසියාවට.ඔව් ගොඩක් ප්‍රශ්න එක පාරින් විසඳගනන් එක හොඳයි..කොහොමත් සද්දේ දැම්මට පස්සේ ආයේ වෙන වැඩකට ගියත් ඕකුන් ගනන් ගන් නෑ...හැබැයි දාන සද්දේ හරියට දැම්මොත් වෙන ඔක්කෝටම කලින් උබේ වැඩේ කරල දෙනවා..මොකද උන් උනත් කැමති නෑ එකපාරක් සද්දේ දාපු එකෙක් තවපාරක් සද්දයක් දානවට...
මුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා
ලගදි එක Bank එකකට ගිහින් ඌ අහනවා මොකද කියලා අම්මා දැම්මේ company secretary කමට මු එකම ප්‍රශ්නය තුන්පාරක් වගේ ඇහුවා මම ඇහුවා එහෙනම් උබේ අම්මාගේ නමද දාන්න ඕනේ කියලා නැගිටලා ආවා එන්න. කොලබ වගේ නෑ මෙහෙ උන්ට ගොඩක් වෙලා තියෙන්නේ පට්ට ඉරිසියාව උන්ගේ උන් තැන් තැන් වල ජොබ් කරනවා අපි අඩු වයසෙන් ඔවාගේ දෙයක් අරන් ගියාම බලන් ඉන්න බෑ උන්ට ඉතින් වැඩේ කරලා දෙන්නේ අල කරලා හිතේ තියෙන කුහක කමට ඉරිසියාවට.


නැගිටලා ආවේ තමුසේ හරියට කතා කරන්න ඉගෙන ගන්නවා ඔයි කියලා බැනලා.
උබ හරියට කියල තියෙනවා ඌට.හැබැයි නැගිටලා ආවෙ ඇයි? ඌට අදාළ නෑ උගේ අම්මගෙ හොර මිනිහ දැම්මත් පවතින නීතියට පිට නැත්තං. ලංකාවෙ නූගත් ගොබ්බ වේසගෙ පුතාල එක්ක වැඩ කරද්දි ඔහොම තමයි. ඒවට අදාළ විදියට කතා කරල ෆයිට් කරපන්. නැගිටල එන්න එපා අතෑරල දාලා.
ගෝතය, රනිල් රට හදයි කියල හීන මවන අමු ගොබ්බයො බහුතරයක් ඉන්න රටක උබ ඉන්නෙ. ලේසි නෑ.
------ Post added on Jan 4, 2023 at 5:57 AM
උඹත් මාර ගොනෙක් බන්. ඇයි අම්මව දැම්මේ කොම්පැනි company secretary කියල. අම්මගේ සුදුසුකම් මොනවද?ඌ අහනවා මොකද කියලා අම්මා දැම්මේ company secretary කමට
accountant තමයි දාන්න කිව්වේ ලංකාවේ හැම කොම්පැනි එකේම company secretary පවුලේ කෙනක් කිව්වා එයා (එළකිරි එකේ කෙනක් වැඩේ කරේ) අම්මා ව දාලා එරිලා බන් ඉන්නේ ලියුම් එහෙම හදා ගන්න ඕනේ උණාම මටම තනියම හදා ගන්න වෙනවා Pvt Ltd ගත්තට වඩා හොදයි නොගෙන හිටියානම් කියලා හිතිලා ඉන්නේ මලම ජරාවක් බන් බැංකු වලින් වත් ගනම් ගන්නේ නැහැ,උඹත් මාර ගොනෙක් බන්. ඇයි අම්මව දැම්මේ කොම්පැනි company secretary කියල. අම්මගේ සුදුසුකම් මොනවද?![]()
https://simplebooks.com/srilanka/services/company-secretarial-services/accountant තමයි දාන්න කිව්වේ ලංකාවේ හැම කොම්පැනි එකේම company secretary පවුලේ කෙනක් කිව්වා එයා (එළකිරි එකේ කෙනක් වැඩේ කරේ) අම්මා ව දාලා එරිලා බන් ඉන්නේ ලියුම් එහෙම හදා ගන්න ඕනේ උණාම මටම තනියම හදා ගන්න වෙනවා Pvt Ltd ගත්තට වඩා හොදයි නොගෙන හිටියානම් කියලා හිතිලා ඉන්නේ මලම ජරාවක් බන් බැංකු වලින් වත් ගනම් ගන්නේ නැහැ,
simplebook අවුල් මේ පැත්තෙ ලේකම් වැඩ කරන ලෝයර් කෙනක් ගේ ඔපිස් එකක් දැක්කා එකට ගිහින් කතා කරන්න ඉන්නේhttps://simplebooks.com/srilanka/services/company-secretarial-services/
මේ වගේ එකකට කතා කරලා සෙකට්‍රි විදිහට උන්ව දාපන්. ගණන් වැඩි නම් ටික කාලෙකටවත් හරි හමන් පිළිගැනීමක් තියෙන එකක් ගනින්
Lolc, Pan Asia Bank? Monada bn mewa banku da.. hari haman bankuwakata ghn account ekak open karaganinko.. sampath or hnbනැගිටලා ආවේ තමුසේ හරියට කතා කරන්න ඉගෙන ගන්නවා ඔයි කියලා බැනලා.
Pan Asia Bank ගියා ඊයේ Account එකක් Open කළා , Online Banking දුන්නේ නැහැ , Card එක දුන්නේ නැහැ , passbook එක update කරේ නැහැ , අද Hotline එකට කතා කළා ඒ ගෑණි කියනවා Hotline එකට කතා කරලා Card ඉල්ලන එපා කියල hotline එක තියෙන්නේ කාඩ් ඉල්ලන්න නමේ කියල ශාකාවට යන්න කියලා මම කිව්වා පැමණිලි කරන්න කියලා කතා කරේ කතා කරලා වැඩක් ම නැහැ බැනලා කට් කළා තාම තද වෙච ගමන් ඉන්නේ Reviews බැලුවේ දැන් උන්ගේ පට්ටම අවුල් තැනකට අය ගිහින් තියෙන්නේ මම
HNB ගියා උන් ඩොලර් රට යන නිසා කාඩ් දෙන්නේ නැහැ කිව්වා ඉහලින් කියලා තියෙනවා කිව්වා (Manager තමයි කිව්වේ)Lolc, Pan Asia Bank? Monada bn mewa banku da.. hari haman bankuwakata ghn account ekak open karaganinko.. sampath or hnb