බැංකු වලින් වෙන වැඩ පැමණිලි කරන්න ඕනේ කොතනට ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    බැංකු වලින් වෙන අවුල් ගැන පැමණිලි කරන්න ඕනේ කොතනට ද ?

    මහා බැංකුවට ද ? පාරිබෝගික සේවා අදිකාරියට ද ? නැතිනම් වෙන තැනකට ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    KrishanL89
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    මුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැං මොකද්ද බැංකුවෙන් උඹට උනේ
    මොකද්ද බැංකුව
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා

    ai lolc eken moko une
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මුලින්ම බැංකුවට ලියුමක් දාලා රිප්ලයි එනවද බලන්න ඒ ලෙටර් එකේ කොපියක් ලඟ තියා ගන්න. රිප්ලයි නැත්තන් financial ඔම්බුඩ්ස්මන් ට ලිඛිතව ලියන්න කාරණය පැහැදිලිව. මතකඇතුව අර බැංකුවට යවපු ලෙටර් එකේ කොපියත් අමුනලා යවන්න. මම ඔය වගේ කරලා LOLC එකට හොඳ පාඩමක් ඉගැන්නුවා
    Una de kiyapan wadagath wewi mageth FD thiyenawa oke
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,481
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.financialombudsman.lk/rules.php


    Every complaint to the Ombudsman must be in writing and signed by the Complainant. It must also be accompanied by a fee of Rs.250/= (Two hundred and fifty rupees) which can be paid by cash, bank draft, personal cheque, money order or postal order. If the complaint is successful or partly successful, that fee will be refunded. If not, it will be forfeited and the Complainant cannot ask for a refund.

    You cannot complain direct to the Ombudsman unless you have
    (a) already made a written complaint to the financial institution concerned and
    (b) that financial institution has not within a period of Four (4) Weeks resolved your complaint or replied to you about it to your satisfaction. It is only after satisfying the above conditions that you can make a written complaint to the Ombudsman.


    Your complaint to the financial institution or to the Ombudsman must be made within twelve months/one year after the cause of action or ground for the complaint had arisen. The one year will be counted up to the date of your first complaint to the financial institution. This requirement of complaining within one year is to prevent belated complaints being made.

    මේ කියල තියෙන විදිහට වැඩේ කරපන්.

    මුලින්ම උඹ අදාළ බැංකුවට ලිඛිතව කම්ප්ලේන් එකක් කරලා තියෙන්න ඕන. නිකං කෝල් දීල බැංකුවට බැන්නට හරියන්නෙ නෑ :-D
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    ai lolc eken moko une

    තාත්තාගේ වාහනෙ පොත දෙන්න බෑ කිව්වා ෆිනෑන්ස් ගෙවලා ඉවර උනහම. හේතුව තාත්තා යාලුවෙකුට අස්සන් කරලා ඌ ඒක ගෙවලා නෑ. දෙන්නම බෑ කිව්වා. ලිව්වා ඔම්බුඩ්ස්මන්ට. සතියකින් විතර පාර්ෂව දෙකම කැඳවන්න ලියුම් එව්ව්වා පහුවදා LOLC එකෙන් කෝල් කළා "ඇයි මහත්තයා මේවා ඔම්බුඩ්ස්මන්ට කියන්න ගියේ මහත්තයාගේ පොත Express courier එකකින් එව්වා අදම,ලැබෙයි. අර පැමිනිල්ල ඉල්ලා අස් කරගන්න මහත්තයා පොත,ලැබුනහම. වෙච්ච දේට කණගාටු වෙනවා"