anika bank wala wada karana unta mokada wenne? ekath hoyanna ona mokada bank wala deposit karana unta wada benefit deela thiyenne wada karana unta lolආන්ඩුවට ලොකු ප්‍රතිශතයක් නය දීලා තියේන්නේ ලන්කාවේ බැන්කු කිහිපයකින් නේද. ආන්ඩුව ඒවා ගෙවන්න අසමත් උනොත්, මොකෝ වේන්නේ
ලංකාවේ සල්ලි ඕනෙ නම් අච්චු ගහලා ගනී බං. එකව්න්ට් වලින් ගන්න දෙයක් නෑ.
මුන්ට නැත්තේ ඩොලර් නේ.


4:23
me wesige puthala me rata kewa ban.Naha hutto. This is a forex crisis. Financials of the banks are strong. Baya nowee hitapan.බැංකු වල තියන Deposit,FD සල්ලි විරුව freeze කරයිද සිංහලු ?? එහෙම කලොත් නම් ඇමිනෙනව....![]()
Finance companies, golden key ekata uni dema thamai Banks walata wenethආන්ඩුවට ලොකු ප්‍රතිශතයක් නය දීලා තියේන්නේ ලන්කාවේ බැන්කු කිහිපයකින් නේද. ආන්ඩුව ඒවා ගෙවන්න අසමත් උනොත්, මොකෝ වේන්නේ
@Hyaenidae මචන් උඹත් දෙනව කිව්ව නේද? මම poll එකක දැක්කහෙට චන්දයක් තිබ්බත් ගුටෑ සෑර් ට දෙන සෙට් එක ගෙන්නලා මේගැන ඇහැව්වා නං තමා වටින්නේ![]()

ehema kalama dan legal ena dollar tikath aduwei, esalli walin minissu wahana gennai. ekai mama hithanne thama karanne naththe.sirawata me wage deyak kalanam, ratata dollar enawa thawa wahana market ekath boru ganan bahinawa
munta me wage deyak wath plan karaganna baha
Last ship වගේද?මට තියෙන බය සල්ලි ෆ්‍රීස් කරයි ද නෙමෙයි, ඊලඟ අවුරුද්දේ කොරෝනා වෙනුවට කිසිම වගාවක් හරියන්නේ නැති විදිහේ වයිරස් එකක් සියලුම බෝග වලට පතුරයිද කියල, එහෙම උනොත් සල්ලි තිබ්බත් කන්න නෑ![]()
Last ship වගේද?
වෙන්නත් පුලුවන්. ගූ නැවේ තිබ්බ පසට අහිතකර බැක්ටීරියා වගේ තව මොනවා ගෙනල්ලද දන්නෑ
