බැංකු වල තියන සල්ලි ... ??

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    ආන්ඩුවට ලොකු ප්‍රතිශතයක් නය දීලා තියේන්නේ ලන්කාවේ බැන්කු කිහිපයකින් නේද. ආන්ඩුව ඒවා ගෙවන්න අසමත් උනොත්, මොකෝ වේන්නේ​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,004
    113

    ආන්ඩුවට ලොකු ප්‍රතිශතයක් නය දීලා තියේන්නේ ලන්කාවේ බැන්කු කිහිපයකින් නේද. ආන්ඩුව ඒවා ගෙවන්න අසමත් උනොත්, මොකෝ වේන්නේ​

    anika bank wala wada karana unta mokada wenne? ekath hoyanna ona mokada bank wala deposit karana unta wada benefit deela thiyenne wada karana unta lol
     
    • Like
    Reactions: kasun090354t

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලංකාවේ සල්ලි ඕනෙ නම් අච්චු ගහලා ගනී බං. එකව්න්ට් වලින් ගන්න දෙයක් නෑ.
    මුන්ට නැත්තේ ඩොලර් නේ.
     
    • Like
    Reactions: Lionzzz

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලංකාවේ සල්ලි ඕනෙ නම් අච්චු ගහලා ගනී බං. එකව්න්ට් වලින් ගන්න දෙයක් නෑ.
    මුන්ට නැත්තේ ඩොලර් නේ.
    :yes::yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    බැංකු වල තියන Deposit,FD සල්ලි විරුව freeze කරයිද සිංහලු ?? එහෙම කලොත් නම් ඇමිනෙනව.... :(
    Naha hutto. This is a forex crisis. Financials of the banks are strong. Baya nowee hitapan.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මට තියෙන බය සල්ලි ෆ්‍රීස් කරයි ද නෙමෙයි, ඊලඟ අවුරුද්දේ කොරෝනා වෙනුවට කිසිම වගාවක් හරියන්නේ නැති විදිහේ වයිරස් එකක් සියලුම බෝග වලට පතුරයිද කියල, එහෙම උනොත් සල්ලි තිබ්බත් කන්න නෑ 😥
     
    • Like
    Reactions: lilman

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Rata inna unta usd 5000 wage gewala (depend on the value of the vehicle) 10 years old wage wahanayak import karanna dunna nam $ nuth enawa, wahana import karanna eliyata yana sallith ithuru wenawa, mun ewata bayay mokada chandeta wada karapu business karayo tharaha wena nisa :rofl:
     
    • Like
    Reactions: pc kush

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    රුපියල් ෆ්‍රීස් කරන් ඇට කන්නද බන්. වෙන්න තියන දේ තමා රුපියල බාල්දු වෙන එක අඩු වැඩි වශයෙන්. ඒක නතර කරන්න බෑ දැන් තත්වය අනුව. එකම දේ ඕක බාල්දු වෙන්නෙ කොච්චරද කියන එකයි. $1= රු300 ආසන්න ගානකින් ස්ටේබල් වෙනවද නැත්තන් 100%කින් බාල්දු වෙලා 400ට වගේ වැටෙයිද එහෙමත් නැත්තන් ඕක වියට්නාමෙ ඉන්දුනිසියාවෙ 1990 විතර උනා වගේ වෙලා නවතීද.

    ලෙබනන් හරි වෙනිසියුලාව වගේ වෙන්න තියන චාන්ස් එක නම් ගොඩක් අඩුයි තාමත්. නමුත් බයි විරුවන්ට චන්දෙ දුන්න ඇට නම පක්සෙ ගොන්නුන්ට පින් සිද්ධ වෙන්න ඒකත් කියන්න බෑ. මෙච්චර අනාගත්ත එකේ ඒකත් කරගනීද කියල. ජනාදිපති අගමැති මුදල් ඇමති තුනම සහෝදරයො වෙලා ඉන්න ලොකෙ අන්ත දූශිතම රට නිසා මේ වෙලාවෙ බොහොමයක් රටවල් පඩයක් ගානට ගනන් ගන්නෙ නෑ ලංකාව කියන රට බේල් අවුට් කරන්න. ඉන්දියාවෙන් නම් පව් කියල පොඩි සොච්චම් ක්‍රඩිට් ලයින් එකක් දීල යන්තන් නොමැරී ඉන්න.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113

    ආන්ඩුවට ලොකු ප්‍රතිශතයක් නය දීලා තියේන්නේ ලන්කාවේ බැන්කු කිහිපයකින් නේද. ආන්ඩුව ඒවා ගෙවන්න අසමත් උනොත්, මොකෝ වේන්නේ​

    Finance companies, golden key ekata uni dema thamai Banks walata weneth
     
    • Sad
    Reactions: kasun090354t

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    sirawata me wage deyak kalanam, ratata dollar enawa thawa wahana market ekath boru ganan bahinawa
    munta me wage deyak wath plan karaganna baha
    ehema kalama dan legal ena dollar tikath aduwei, esalli walin minissu wahana gennai. ekai mama hithanne thama karanne naththe.
     
    • Like
    Reactions: Lionzzz and lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට තියෙන බය සල්ලි ෆ්‍රීස් කරයි ද නෙමෙයි, ඊලඟ අවුරුද්දේ කොරෝනා වෙනුවට කිසිම වගාවක් හරියන්නේ නැති විදිහේ වයිරස් එකක් සියලුම බෝග වලට පතුරයිද කියල, එහෙම උනොත් සල්ලි තිබ්බත් කන්න නෑ 😥
    Last ship වගේද?

    වෙන්නත් පුලුවන්. ගූ නැවේ තිබ්බ පසට අහිතකර බැක්ටීරියා වගේ තව මොනවා ගෙනල්ලද දන්නෑ
     
    Last edited:
    • Haha
    Reactions: shameera89

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Last ship වගේද?

    වෙන්නත් පුලුවන්. ගූ නැවේ තිබ්බ පසට අහිතකර බැක්ටීරියා වගේ තව මොනවා ගෙනල්ලද දන්නෑ
    :shocked:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ෆ්‍ර්‍රිස් වෙන් නෑ. උද්දමනය නිසා අගය පහල යයි.ලක්ශයක් වගේ වෙයි පාං ගෙඩියක්
     
    • Like
    Reactions: Lionzzz