බැංකු වල පඩිය (Salary)

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    1.මචන්ලා.. Bank වල Executive කෙනෙක්ගේ Salary එක Average කීයක් විතරද ?

    2.Government Banks ( BOC / Peoples / NSB) වල Salary එකට අමතරව Target ගැහුවම Incentive හම්බෙනවද ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,568
    10,125
    113
    Bank eken bank ekata wenas wenva, HNB COMB SAMPATH thama vadima COMB Tax ekath return krnava
    GOV banks vala credit card karala extra income ekak ganna puluvan !
     
    • Like
    Reactions: Any.key

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    30,000 lkr
    හුඟක් අඩුයි, දැන් housemade කෙනෙක් 35-40k විතර ගන්නවා , rs. 1500 ගානේ දවස් 30. මම හිතන්නේ over 50k, සමහර 2nd officer වගේ අය over 100k, හොදට OT තියෙනවා, සමහර අය සෙනසුරාදා වැඩ කරනවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හුඟක් අඩුයි, දැන් housemade කෙනෙක් 35-40k විතර ගන්නවා , rs. 1500 ගානේ දවස් 30. මම හිතන්නේ over 50k, සමහර 2nd officer වගේ අය over 100k, හොදට OT තියෙනවා, සමහර අය සෙනසුරාදා වැඩ කරනවා.

    Oya gaana gewwath housemaidla hoyaganna amarui dan.
     
    • Like
    Reactions: HK-PR

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    I know some bank managers personaly they earn around 3.5 lack in commercial bank. Hnb bank has bit higher ranges. But hard to get into manger level. Others such as assistant manager or senior level gets 1.5 to 2.5
    Ado eta wadi ati bn