බැංකු වල වැඩ කරන අය මෙහෙට
O/L MATHEMATICS වලට S තියෙන කෙනෙක් ට bank job එකකට යන්න පුළුවන් ද අනික වයස් සීමාවක් තියෙනවද
අඩුම Qualification බලන බැංකු මොනාද
පුළුවන් එකෙක් කියපන් ලොකු උදවුවක්

O/L MATHEMATICS වලට S තියෙන කෙනෙක් ට bank job එකකට යන්න පුළුවන් ද අනික වයස් සීමාවක් තියෙනවද
අඩුම Qualification බලන බැංකු මොනාද
පුළුවන් එකෙක් කියපන් ලොකු උදවුවක්