ඔලුවෙන් නෙමේ බං ඕක ඒ.සී එකේ හිටියට පට්ට ස්ට්‍රෙස් ජොබ් එකක්..නිකන්ම බෑන්ක් එකවුන්ට්ස් ඕපන් කරන්න, බැංකු පොත් අප්ඩේට් කරන්න, cashier එකේ වැඩ කරන්න විතරක් නෙමෙයි ඔතන තියෙන්නේ...එලියට පේන්නේ නැති වැඩ සෑහෙන තියෙනවා..ඔවා එක්ක මාර ස්ට්‍රෙස්..
අනිත් ජොබ්ස් ස්ට්‍රෙස් නැහැ කියනවා නෙමෙයි, ඒත් මේකත් ස්ට්‍රෙස් ජොබ් එකක්..
P.S: A reply from an ex-banker

ehema nethuwa weda karanna be mchn.un inne patta stress ekaka un e mood eke hitiye nattan customersla kare naginna enawa,baninawa etc.genu tamai wediyenama oya case eka.unta terenne ne professional mood eka dahanna,un hitanne muna puk karagena napuru mood demamma hari kiyala.![]()
බැංකු සුන්දර රැකියාවක් නෙවෙයි.අම්බ කට්ටක් කන්න ඕන බන්.
සමහරක් විට උඹලා කිව්ව දෙ වෙන්න ඇති
ස්ට්‍රෙස් එක නිසා උන් ඇතුලෙත් පිටත් ඉන්නෙ හෙන අවුලෙන් වෙන්න ඇති.
ඒක නිසා එහෙම පේනවා ඇති.
උබට බැංකුකාරයෙක් බොන තැනක සෙට් උනොත් බලපන්.ගොඩක් උන් හොද බෙබාල.ඒ වගේ ටයිම් වලදි උපරිම ෆන් ගන්නවහැම ජොබ් එකම එහෙමයි.ලංකාවෙ හැටි.සැටිස්ෆිකේශන් නෑ.
ඔලුවෙන් නෙමේ බං ඕක ඒ.සී එකේ හිටියට පට්ට ස්ට්‍රෙස් ජොබ් එකක්..නිකන්ම බෑන්ක් එකවුන්ට්ස් ඕපන් කරන්න, බැංකු පොත් අප්ඩේට් කරන්න, cashier එකේ වැඩ කරන්න විතරක් නෙමෙයි ඔතන තියෙන්නේ...එලියට පේන්නේ නැති වැඩ සෑහෙන තියෙනවා..ඔවා එක්ක මාර ස්ට්‍රෙස්..
අනිත් ජොබ්ස් ස්ට්‍රෙස් නැහැ කියනවා නෙමෙයි, ඒත් මේකත් ස්ට්‍රෙස් ජොබ් එකක්..
P.S: A reply from an ex-banker

IT un ekka bonna set unama thama hodama
සමහරක් විට උඹලා කිව්ව දෙ වෙන්න ඇති
ස්ට්‍රෙස් එක නිසා උන් ඇතුලෙත් පිටත් ඉන්නෙ හෙන අවුලෙන් වෙන්න ඇති.
ඒක නිසා එහෙම පේනවා ඇති.
උබට බැංකුකාරයෙක් බොන තැනක සෙට් උනොත් බලපන්.ගොඩක් උන් හොද බෙබාල.ඒ වගේ ටයිම් වලදි උපරිම ෆන් ගන්නවහැම ජොබ් එකම එහෙමයි.ලංකාවෙ හැටි.සැටිස්ෆිකේශන් නෑ.
මමත් බැකු IT කාරයෙක්.අවුරුදු 6.5ක් තිස්සෙ බොනව බොනව ඉවරයක් නෑ.එච්චරයි කතාකරන්නවත් ඉතුරු වෙලා තියෙන්නෙ.
Ambo ekama wade eke digata kerenakota epa wenewa athi..![]()
ඔලුවෙන් නෙමේ බං ඕක ඒ.සී එකේ හිටියට පට්ට ස්ට්‍රෙස් ජොබ් එකක්..නිකන්ම බෑන්ක් එකවුන්ට්ස් ඕපන් කරන්න, බැංකු පොත් අප්ඩේට් කරන්න, cashier එකේ වැඩ කරන්න විතරක් නෙමෙයි ඔතන තියෙන්නේ...එලියට පේන්නේ නැති වැඩ සෑහෙන තියෙනවා..ඔවා එක්ක මාර ස්ට්‍රෙස්..
අනිත් ජොබ්ස් ස්ට්‍රෙස් නැහැ කියනවා නෙමෙයි, ඒත් මේකත් ස්ට්‍රෙස් ජොබ් එකක්..
P.S: A reply from an ex-banker

ube thread reply walin penune uba nikam anik un ganan ganna kamati nathi kenek wage. Tharaha wen epaa ubata kalayak ADD hari OCD hari thibunu kenek Da?

Man nan kohomath sinhaluwa ganan ganne ne