බැංකු වල වැඩ කරන කෙල්ලෝ/ කොල්ලෝ..

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්‍රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
    ඔව්වා සාමාන්‍යයි.

    Sira ban.un kamaththen hi akamaththen mulupadiyama hari viyadam unath genta adinna epai inna parisarayath ekka
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්‍රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
    ඔව්වා සාමාන්‍යයි.

    :yes::yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    ඕක මටත් තියෙන ප්‍රශ්නයක් බන්.. හෙණ අඩු පඩි ගන්න උන් ලක්ෂේට
    කොඩිය දාලා ඉන්නේ..අපිට කන්න ලුණුයි බතුයිත් නැති වෙලාවල්
    තියෙනව..

    කොහොමද එහෙම වෙන්නේ..

    මන් හිතන්නේ අපි යූස් කරන පර්ස් එකේ යා නොදෙන කම.. පර්ස් එක
    මාරු කරලා බලන්න ඕනේ.. :oo
    :(
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මෙහෙම එකකුත් තියෙනව බැන්ක් වල වැඩ කරන උන් කොහොමත් ඩීසන් එන්න ඔනේ... මොකද හැම තිස්සෙම කස්ටමර්ස්ලා එනවා.... එ නිසා උන්ට චටර් විදියට ඉන්නත් බෑ... උන්ට රෑල්ස් එහෙම ඇති... හරියටම දන්නේ නෑ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    Sira ban.un kamaththen hi akamaththen mulupadiyama hari viyadam unath genta adinna epai inna parisarayath ekka

    ගඩොක් කම්පැණීස්වල එහෙමයි බන්. කෙල්ලො නම් කහ්ොමත් පඩ සො නෙ. එක උන්ගෙ හැටි .පිරිමි කැටයම් දාන්නෙ ගැණුන්ට පෙන්න හරි එඅ ඔෆිස් එකෙ කල්චර් එකට අනුගත වෙන්න හරි. කොයි කොල්ලත් ආසයි ටීශ්ර්ට් එකයි ඩෙනිමයි බාටා දෙකයි දාගෙන වැඩට යන්න. එත් එහෙම බැහැනෙ . අයි ටී ෆීල්ඩ් එකෙ ඔය සීන් එක ටිකක් හරි පුළුවන්. බලපන් ලකශ් ගණන් පඩි ගන්න සොෆ්ට්වෙයාර් ඉංජො අඳින විදිය. මෙ රටෙ වගෙම පිට රටත්.
    එ අයි ටී වල කල්චර් එක.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    දැවෙන ප්‍රශ්න... යකූ කෙල්ලව බැංකුවකට යවන්නම් කියල හිතන් උන්නෙ ලඟ පාත සහ නිවාඩු ටිකක් තියන නිසා.. වැඩේ අවුල්ද බං? :baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්‍රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
    ඔව්වා සාමාන්‍යයි.

    අර උඹේ සේල් එකේ නම් සුපිරි ඩෙනිම් තිබුන නේද
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    ගඩොක් කම්පැණීස්වල එහෙමයි බන්. කෙල්ලො නම් කහ්ොමත් පඩ සො නෙ. එක උන්ගෙ හැටි .පිරිමි කැටයම් දාන්නෙ ගැණුන්ට පෙන්න හරි එඅ ඔෆිස් එකෙ කල්චර් එකට අනුගත වෙන්න හරි. කොයි කොල්ලත් ආසයි ටීශ්ර්ට් එකයි ඩෙනිමයි බාටා දෙකයි දාගෙන වැඩට යන්න. එත් එහෙම බැහැනෙ . අයි ටී ෆීල්ඩ් එකෙ ඔය සීන් එක ටිකක් හරි පුළුවන්. බලපන් ලකශ් ගණන් පඩි ගන්න සොෆ්ට්වෙයාර් ඉංජො අඳින විදිය. මෙ රටෙ වගෙම පිට රටත්.
    එ අයි ටී වල කල්චර් එක.

    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,252
    113
    Gotham City
    දැවෙන ප්‍රශ්න... යකූ කෙල්ලව බැංකුවකට යවන්නම් කියල හිතන් උන්නෙ ලඟ පාත සහ නිවාඩු ටිකක් තියන නිසා.. වැඩේ අවුල්ද බං? :baffled:

    මොන නිවාඩුද බන් .
    නිවාඩු ඔනෙ නම් ටීචර් කෙනෙක් කරපන්.
    කෙල්ලෙක්ට සිරාම ජොබ.
    මාස දෙකක්ම පඩි එක්ක ගෙඩිය පිටින් නිවාඩු .
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ

    :lol:
     
    අළුත් අවුරුද්දෙවත් ජොබ් එකක් කරලා මිනිහෙක් වෙන්න බලපන් කෙල්ලන්ගෙ පෑන්ටි ගැන හොයන්නෙ නැතුව.

    :lol: :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,948
    4,624
    113
    අළුත් අවුරුද්දෙවත් ජොබ් එකක් කරලා මිනිහෙක් වෙන්න බලපන් කෙල්ලන්ගෙ පෑන්ටි ගැන හොයන්නෙ නැතුව.

    :lol: :lol:

    ලොකු පඩියක් නොලැබුනාට ජිවත් වෙන්න පුළුවන් පඩියක් එන ජොබ් 1ක් කලා බන් ,බොලාගේ පොනිලට පින් සිද්ද වෙන්න තමා දැන් ජිවත් වෙන්න අමාරු වෙලා තියෙන්නේ ඒ පඩියෙන්
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මොන නිවාඩුද බන් .
    නිවාඩු ඔනෙ නම් ටීචර් කෙනෙක් කරපන්.
    කෙල්ලෙක්ට සිරාම ජොබ.
    මාස දෙකක්ම පඩි එක්ක ගෙඩිය පිටින් නිවාඩු .

    ටීචින් බෑම කියනව බං... තව 6ක් යනකන් වගේ කරයි.. පස්සෙ ජොබ් එකක් කරන්නෙ නෑ.. මොකද්ද බං කරදර නැති ජොබ් එකකට හොඳ? පඩිය ලොකුවට ඕනෙ නෑ
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔය ප්‍රස්නේ නම් මටත් තියනවා බන්. අපිත් හොද පැඩියක් ගන්නවා, ඒ උනාට හරිම අමාරුවෙන් මාසේ ගැටගහ ගන්නේ. :(