මෙ ත්රෙඩ් එක දාපු එකාට. ඔව්වා ගණන් ගන්න එපා බන් . උඹෙ කෙල්ල වැඩි කැටයම් නොදාන නිසාත් උඹෙ ඔෆිස් එකෙ කැටයම් වාතාවරණයක් නැති නිසාත් උඹ සරල ඇඳුමට හුරු වෙල. එත් බැන්කු වල විශේෂයෙන් ප්රයිවට් එව්වායෙ කැටයම නොදැම්මොත් පිළිගැනීමක් එන්නෙ නැහැ.එක නිසා තමා උන් ලොකෙට පෙන්න ඔය දෙවල් කරන්නෙ .නැතුව ආසාවට නෙමෙ බන්. උඹ උඹෙ විදියට හිටහන් උන්ට ඕන එකක් කරගන්න දීලා.
ඔව්වා සාමාන්යයි.
Sira ban.un kamaththen hi akamaththen mulupadiyama hari viyadam unath genta adinna epai inna parisarayath ekka




