High return නම් එන්නෙ නෑ බන්. ඒහෙනම් ඉතිං සුඩාන කොටස් වෙලදපල එක්ක compare කරන්න ඔනHigh risk high return
High return නම් එන්නෙ නෑ බන්. ඒහෙනම් ඉතිං සුඩාන කොටස් වෙලදපල එක්ක compare කරන්න ඔනHigh risk high return
රට බංකොලොත් නම් cse ගන්නෙ හොද පුල්ලි ගොනෙක්
අද බලුවද මොකොද උනෙ කියලා? For me 27% returnමොලේ තියෙනවනම් මේ වගේ වෙලාවක ලංකාවේ ස්ටොක්මාකට් පැත්ත පලාතෙ යන්නෑ
Well said.Hyperinflation giyoth honda company ekaka share ekak thiyaganna eka hondai rupees thiyagannawata wadiya.
Umba day trading da long term investment da karanne?අද බලුවද මොකොද උනෙ කියලා? For me 27% return
Well said.
------ Post added on Mar 10, 2022 at 10:15 PM
Manipulate karana thanaka owa wihiluදාලම බලපන්කො
High risk high return
Both machan. office ake free time set unoth day trading parak da ganawa. Expo 250 gatha peredha. Ada almost 300. Tmrw it will further go up.Umba day trading da long term investment da karanne?
බැහැලා හිටියොත් ගෙමක් ගහන්න පුලුවන්Manipulate karana thanaka owa wihilu
Lol


අද බලුවද මොකොද උනෙ කියලා? For me 27% return
O, Sira kathawa.ට්‍රේඩිං ගැන බේසික් නොලේජ් එකක්වත් නැතුව සල්ලි අරන් ට්‍රේඩිං වගේ හයිරිස්ක් ඉන්වෙස්මන්ට් වලට ගියොත් තියෙන රුපියල් ටිකත් නැතිවෙනවා. ඒකයි මං අදහස්කරේ
ඔව් එක්ස්පීරියන්ස් තියෙනවනම් ඕනි කන්ඩිශන් එකකදි ගේමක් ගහන්න පුලුවන්.බැහැලා හිටියොත් ගෙමක් ගහන්න පුලුවන්
dala thiyana FD nam ganne na bung. LKR uth ona ne. onna ohee thiyanawa FD tika nam senior citizen tikath ekka![]()
කම්පැනිත් බංකොලොත් නේ බන් එතකොටHyperinflation giyoth honda company ekaka share ekak thiyaganna eka hondai rupees thiyagannawata wadiya.
meka poddak pahadili karapan machandala thiyana FD nam ganne na bung. LKR uth ona ne. onna ohee thiyanawa FD tika nam senior citizen tikath ekka
mama thawa crypto wala damma
Anchor protocol ekath damma ganak, daily 11 UST enawa. USD rate ekath wadi wena nisaa padu naa eka nisaa
View attachment 163271
Nope. The companies are still doing great.කම්පැනිත් බංකොලොත් නේ බන් එතකොට
not a good advice..ගෝල්ඩ් ගන්න.
not a good adviceගෝල්ඩ් ගන්න.
matath okama thama thiyanne machan.මගෙත් LKR අකවුන්ට් එකේ තියෙන සල්ලි අරං මට ගන්න දෙයක් නෑ මචන්. සුවර් නැති, ඕනි නැති දේවල් ගත්තොත් ඒ සල්ලිම වතුරෙනෙ.
තව FC අකවුන්ට් එකේ ඩොලර්ස් ටිකකුත් තියෙනවා. ඒක ලක්ෂයක් කරගෙන යද්දි තමයි කබ්බා ඒකටත් කෙලියෙ.

lkr withdraw dan? ethakota liquidity kiyana ekata mokada wenne?withdraw restriction danna puluwan issrahata.