බැංකු වල සල්ලි lept

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    මොලේ තියෙනවනම් මේ වගේ වෙලාවක ලංකාවේ ස්ටොක්මාකට් පැත්ත පලාතෙ යන්නෑ

    අද බලුවද මොකොද උනෙ කියලා? For me 27% return
    Www.google.com
    ------ Post added on Mar 10, 2022 at 9:59 PM

    Hyperinflation giyoth honda company ekaka share ekak thiyaganna eka hondai rupees thiyagannawata wadiya.
    Well said. 👌
    ------ Post added on Mar 10, 2022 at 10:15 PM
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    dala thiyana FD nam ganne na bung. LKR uth ona ne. onna ohee thiyanawa FD tika nam senior citizen tikath ekka :confused:

    mama thawa crypto wala damma :rolleyes:

    Anchor protocol ekath damma ganak, daily 11 UST enawa. USD rate ekath wadi wena nisaa padu naa eka nisaa

    USDT.PNG
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද බලුවද මොකොද උනෙ කියලා? For me 27% return

    ට්‍රේඩිං ගැන බේසික් නොලේජ් එකක්වත් නැතුව සල්ලි අරන් ට්‍රේඩිං වගේ හයිරිස්ක් ඉන්වෙස්මන්ට් වලට ගියොත් තියෙන රුපියල් ටිකත් නැතිවෙනවා. ඒකයි මං අදහස්කරේ
     
    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    ට්‍රේඩිං ගැන බේසික් නොලේජ් එකක්වත් නැතුව සල්ලි අරන් ට්‍රේඩිං වගේ හයිරිස්ක් ඉන්වෙස්මන්ට් වලට ගියොත් තියෙන රුපියල් ටිකත් නැතිවෙනවා. ඒකයි මං අදහස්කරේ
    O, Sira kathawa.
     
    • Love
    Reactions: iworld

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    dala thiyana FD nam ganne na bung. LKR uth ona ne. onna ohee thiyanawa FD tika nam senior citizen tikath ekka :confused:

    මගෙත් LKR අකවුන්ට් එකේ තියෙන සල්ලි අරං මට ගන්න දෙයක් නෑ මචන්. සුවර් නැති, ඕනි නැති දේවල් ගත්තොත් ඒ සල්ලිම වතුරෙනෙ.

    තව FC අකවුන්ට් එකේ ඩොලර්ස් ටිකකුත් තියෙනවා. ඒක ලක්ෂයක් කරගෙන යද්දි තමයි කබ්බා ඒකටත් කෙලියෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මගෙත් LKR අකවුන්ට් එකේ තියෙන සල්ලි අරං මට ගන්න දෙයක් නෑ මචන්. සුවර් නැති, ඕනි නැති දේවල් ගත්තොත් ඒ සල්ලිම වතුරෙනෙ.

    තව FC අකවුන්ට් එකේ ඩොලර්ස් ටිකකුත් තියෙනවා. ඒක ලක්ෂයක් කරගෙන යද්දි තමයි කබ්බා ඒකටත් කෙලියෙ.
    matath okama thama thiyanne machan.

    mata DSLR/ Mirrorless camera ekake ona ganna, dan phone ekath camera eka honda nisaa wadak na wagee ganna eka :rolleyes:
     
    • Like
    Reactions: Kolama