බැංකු වල safety locker එකක් ගන්න...

deltamoon

Active member
  • Mar 6, 2007
    246
    155
    43
    මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
    ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
    බැංකුවේ උගස් කරලා ඒක FD ඒකක් දාන්න
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Based on my experience with Sampath bank, I'm posting below.

    Keys dekak denawa. A keys deka ganna dennage wisthara ethanata denna ona. Me dennata witharai access thiyenne. May be key eka aran wena kenek giyoth denawada danne naha access karanna, I haven't tried that.
    Bank ekata gihin locker ekata awe kiwwama ethanata ekkan yanawa. Ube NIC, name, vault ekata in and out time pothaka kiyanawa. Ekata sign karanna ona.
    Mama ara fd ekak damma kiwwe. Anna eken thamai service fee wage kapanne bank eka.
    Ehema badu daanna rules and regulations danne naha naha mama. Daala thiyenne maath ammalage jewellery. Apita ethana ape namata thiyena box eka deela bank eke kena eliyata yanawa. Api daanne monada, ganne monada kiyala kohewath track wenne naha. Ubata dena yathuren thama me box eka open karanne. So bank doesn't have access to your valuables. Only has access to the compartment holding your box.

    Ubata labena box eke size wise pricing thiyenne man hithanne. Bank site eke wisthara thibba a box wala dimensions daala.
    Api yanna kalin call karala yanna ona naha. Bank operating hours athule thamai access thiyenne. Super branches nam kohomada danne naha. Habai super branches wala fd eka wadipura daanna ona.
    ඔය දාන FD එකෙන්ද එතකොට annual fee එක කපා ගන්නේ? Normal fd වගේ ඕකටත් පොඩි interest එකක් එනවද?

    Electronic Safe ekak aran gedara tiyaganin
    Wall eke block ekak ain karala hadaganin
    කරදරයි බන් ඒ වැඩේ
    ------ Post added on Aug 26, 2024 at 6:31 PM

    - oni welawaka yanna ba. yanna puluwan et athulata yanna denne 1 at a time. kattiya hitiyot eliyata enakan oyata yanna ba. usually appointment ekak dala giyama lesi
    - gedara yathuru wage 3,4k yathuru den na. umba malot locked forever. nomini dala safe transfer karagattot misak wena kauru hari. man wenuwata wife enawa kiuwata yanna den na bank walin (ekane safe locker kiannet)
    Bank eken api dana badu note karagannawada?
    ------ Post added on Aug 26, 2024 at 6:34 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,911
    113
    ඔය දාන FD එකෙන්ද එතකොට annual fee එක කපා ගන්නේ? Normal fd වගේ ඕකටත් පොඩි interest එකක් එනවද?

    Yes. Interest ekak enawa. Mage enne monthly podi gaanak. Mage thiyenne annual 9%. Annually oka renew wevi yanawa.
     
    • Like
    Reactions: EzioAuditore

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
    ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
    දාන්න එපා JEppo ඔක්කෝම රාජසන්තක කරාමහරි
     
    • Haha
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    දාන්න එපා JEppo ඔක්කෝම රාජසන්තක කරාමහරි
    මම office එකේ යාළුවෙක් එක්ක මේ සීන් එක ගැන කතා කරද්දී ඌත් ආතල් එකට ඕකම කිව්වා 😂😂😂
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
    ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක 😄
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක 😄
    මේ වැඩෙත් හොඳයි වගේ 😁
     
    • Like
    Reactions: RIU

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක 😄
    Meka hari.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක 😄

    pawn කරල Value එකෙන් 50% අරගෙන එදාම හරි ඊළග දවසෙ හරි ගත්ත 50% න් 45% ක් ආපහු ගෙවල pawn එක partly settle කරානම් ඒත් හරි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,021
    22,054
    113
    ගම මහනුවරයි
    හැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි

    වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
    ------ Post added on Aug 26, 2024 at 9:54 AM
    badu missing una kiyala 5000k athata dunnama kohomada sapa 😅

    kohenda ban ubalata me idea enne?
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Last year december wala gaththa peoples bank locker ekk. Mama gaththe size aduma locker eka

    80000 fd ekak danna one and 3500 annual fee eka.
     
    • Like
    Reactions: wqe123