බැංකුවේ උගස් කරලා ඒක FD ඒකක් දාන්නමචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
ඔය දාන FD එකෙන්ද එතකොට annual fee එක කපා ගන්නේ? Normal fd වගේ ඕකටත් පොඩි interest එකක් එනවද?Based on my experience with Sampath bank, I'm posting below.
Keys dekak denawa. A keys deka ganna dennage wisthara ethanata denna ona. Me dennata witharai access thiyenne. May be key eka aran wena kenek giyoth denawada danne naha access karanna, I haven't tried that.
Bank ekata gihin locker ekata awe kiwwama ethanata ekkan yanawa. Ube NIC, name, vault ekata in and out time pothaka kiyanawa. Ekata sign karanna ona.
Mama ara fd ekak damma kiwwe. Anna eken thamai service fee wage kapanne bank eka.
Ehema badu daanna rules and regulations danne naha naha mama. Daala thiyenne maath ammalage jewellery. Apita ethana ape namata thiyena box eka deela bank eke kena eliyata yanawa. Api daanne monada, ganne monada kiyala kohewath track wenne naha. Ubata dena yathuren thama me box eka open karanne. So bank doesn't have access to your valuables. Only has access to the compartment holding your box.
Ubata labena box eke size wise pricing thiyenne man hithanne. Bank site eke wisthara thibba a box wala dimensions daala.
Api yanna kalin call karala yanna ona naha. Bank operating hours athule thamai access thiyenne. Super branches nam kohomada danne naha. Habai super branches wala fd eka wadipura daanna ona.
කරදරයි බන් ඒ වැඩේElectronic Safe ekak aran gedara tiyaganin
Wall eke block ekak ain karala hadaganin
Bank eken api dana badu note karagannawada?- oni welawaka yanna ba. yanna puluwan et athulata yanna denne 1 at a time. kattiya hitiyot eliyata enakan oyata yanna ba. usually appointment ekak dala giyama lesi
- gedara yathuru wage 3,4k yathuru den na. umba malot locked forever. nomini dala safe transfer karagattot misak wena kauru hari. man wenuwata wife enawa kiuwata yanna den na bank walin (ekane safe locker kiannet)
ඔය දාන FD එකෙන්ද එතකොට annual fee එක කපා ගන්නේ? Normal fd වගේ ඕකටත් පොඩි interest එකක් එනවද?
දාන්න එපා JEppo ඔක්කෝම රාජසන්තක කරාමහරිමචන්ල, ගෙදර රත්තරන් බඩු ටික දාලා තියන්න safety locker එකක් ගන්න හිතුවා දැන් හොරුත් වැඩි නිසා.
ඔයාල දන්නවද මොකක්ද වැඩේට හොඳම bank එක කියලා? ගණන් එහෙම කීයක් වෙනවද?
මම office එකේ යාළුවෙක් එක්ක මේ සීන් එක ගැන කතා කරද්දී ඌත් ආතල් එකට ඕකම කිව්වාදාන්න එපා JEppo ඔක්කෝම රාජසන්තක කරාමහරි
ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එකහැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
------ Post added on Aug 26, 2024 at 9:54 AM
මේ වැඩෙත් හොඳයි වගේගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක![]()
Meka hari.ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක![]()
ගොඩක් අඩු value එකක් දෙන්නේ නෑ bank වලින් pawning වලදී. Value එකෙන් 50% වත් ගන්න ඕනි ගොඩක් bank වල. ඒ සල්ලි අරන් FD එකක දාල fd int එකෙන් pawning int එක ගෙවපන්. Additional int එක තමයි රත්තරන් පරිස්සන් කරනවාට උබට යන කෝස්ට් එක![]()
badu missing una kiyala 5000k athata dunnama kohomada sapaහැමතැනම නෑ. අනික ඉඩ මදි නිසා සමහර උන් දෙන්නෙ එකවුන්ට් ගනුදෙනු බලල. රත්තරන් බඩු විතරයි නම් රු 5000කට වගෙ උගස් කරපන් හොද බැන්කුවකට. ලාබයි පහසුයි
වත්තල සම්පත් එකෙන්ගත්තා අවුරුද්දක් වේටින් ලිස්ට් ඉදල
------ Post added on Aug 26, 2024 at 9:54 AM
Surawatabadu missing una kiyala 5000k athata dunnama kohomada sapa
kohenda ban ubalata me idea enne?
lankawe monawada ban wenne naththe.. ubala me loke nemeine inneSurawataEhema missing wenawada bn lockers wala dana ewa
![]()