ගායිස් පොඩි සීන් එකක් උනානේ...
දවසක් උදේ 7.30ට විතර මගේ කොමර්ෂල් කාඩ් එකෙන් මම සෙලාන් ATM එකකින් රුපියල් 3,000ක් ගන්න යද්දිම කොල් එකක් ඇවිත්, එහෙම්ම පොන් එක කණේ තියන් ඇවිත් බයික් එකට නැග්ගා.. හුටා නගිද්දිමයි මීටර් උනේ කාර්ඩ් එක විතරයි අරන් තියෙන්නේ... සල්ලි අරගෙන නෑ... ආයේ ATM එක අස්සට යද්දිම, එළියට ඇවිත් තිබ්බ සල්ලි ආපහු ගියා මට පෙනි පෙනිම ඇතුලට...
එවෙලේ බෑංක් එකත් වහලා, මං එන්න යද්දිම බෑංක් එකේ ස්ටාෆ් එකේ ගෑනු කෙනෙක් ආවා... ටෝකක් දාලා විස්තරේ කිව්වා, ඒකී මගේ නම්බර් එක ඉල්ලගෙන කොල් එකක් දෙන්නම් කිව්වා... සතියක් ගියා කෝල් එක නෑ... මං ගියා බෑංක් එකට, එදා උන් කිව්වා අපි විස්තරේ දාලා තියෙන්නේ සල්ලිත් එදා 3,000ක් තිබ්බා මැෂින් එකේ වැඩිපුර, අපි දන්නවා ඔයාගේ තමා සල්ලි කියලා... ඒත් ඒක කොළඹට ගිහිල්ලා එහෙන් කාර්ඩ් නම්බර් එකට චෙක් වෙලා ඇපෘ වෙලා එන්න ඕනා... සතියක් විතර කල් යයි.. අපි කෝල් එකක් දෙන්නම් කියලා...
ඒත් තව සතියකටත් කෝල් එකක් නෑ... ආයේ මං ගියා.. කලින් දවසේ කථාවම රිපීට් උනා....
දැන් අදට දවස් 25ක් වෙනවා, අදටත් නෑ ඒ අමරණීය කෝල් එක...
මට ඉතින් 3,000නම් හදිස්සියක් නෑ... ඒත් බං, ඒක එහෙම වෙද්දි හෙන අවුල්නේ හිතට... ඔහොම පොඩි දේකට ඇයි එච්චර කාළයක් ගන්නේ උන්...
තව කීයක් හරි වියදම් උනත් කමක් නෑ කියලා ගේමක් ඉල්ලන්නමයි යටි හිතනම් කියන්නේ....
(බනින්න ගහ මරාගන්න නෙමේ, මගේ විත්ඩ්‍රෝ date and Time එක්ක ප්‍රින්ට් එකක් අරගෙන, මගේ සල්ලි බලෙන් උදුර ගත්ත කියලා ATM එකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න වගේ ආසයි.. උන්ගෙම CCTV එකක් සාක්ෂියට මෙන්ෂන් කරලා )
නැත්තම් වෙන විසඳුම් තියෙනවාද? ඩිරෙක්ට් හෙඩ් ඔෆිස් එකට ඇඩෙන්න මේල් එකක් දාන්න වගේ
නැත්තම් පාඩුවේ බලාගෙන ඉන්නද තව ටිකක්...???
හිතට ලොකුම අවුල එහෙම උනාහම ෆිල් කරන්න ෆෝරම් එකක්වත් නෑ.. උන් නිකන් එවෙලේ නම්බර් එක අහලා කොළ කෑල්ලක ලියා ගත්තා විතරයි....
නැද්ද කාටවත් මෙහෙම අත්දැකීම්?????