බැංකු_හොරා_අල්ලයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බැංකු_හොරා_අල්ලයි

    අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට


    arrwsted.jpg


    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් දෙදෙනා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.


    අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.

    කසුන් පාලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගැනුණා.

    ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබුණා.



    logo_rupavahininewslk2016.png
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හොරකමට අනුබල දීමත් වැරැද්දක් නේද සඳුන් :rofl::rofl:
    එතකොට අර ටයිකෝට් මෑන් :dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    නිවෙස් වටලා 'අලොසියස් සහ පලිසේන' අල්ලන් යයි (UPDATE)


    Slaves are arrested where mastermind is freely enjoying....This is typical SL politics motivated third class acting:lol:
    Beaware. Sometimes Alloys servent at home or car drivers will be the main wrong doer as same as king kekilley verdict
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::love:ඕකා හින්දා ආණ්ඩුවට ලොකු අපහාසයක් උනේ.:angry:

    ranil allanne nethda

    ඊළගට මරාගේ හොරු ටික.:P

    :confused: :baffled: :rolleyes:

    උබ මුලින් 'ඊලගට' කියල දාල පස්සෙ එඩිට් කරා නේද.? ලොල්ස්....
    පොනිල් හොරා කියල පිලිගන්න බෑනෙ උබට..:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :P

    ravi. pons allanna oni. foot not kalliya unpiyen elawala ranil agamathikamen ayinn karanna wei:oo:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :confused: :baffled: :rolleyes:

    උබ මුලින් 'ඊලගට' කියල දාල පස්සෙ එඩිට් කරා නේද.? ලොල්ස්....
    පොනිල් හොරා කියල පිලිගන්න බෑනෙ උබට..:rofl:

    පිස්සුද ඕයි ෆොන්ට් සයිස් එක වැඩි කරන්න ඉතුරු ටික ටයිප් කරන්න පරක්කු උනේ.:rofl::P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන් ඡන්ද එකතු කරගන්න මාර ගේමක් දෙන්නේ