බැංකු_හොරා_අල්ලයි
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් දෙදෙනා මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.
කසුන් පාලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගැනුණා.
ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබුණා.

Last edited:

ඕකා හින්දා ආණ්ඩුවට ලොකු අපහාසයක් උනේ.