බැංකොක් නුවරට අවධානමක්
බැංකොක් නුවරට ජල රකුසා කඩා වැදීමේ අවධානමක් පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තාකළේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීම් කර ඇති බවයි.
උතුරු දිග තායිලන්තයේ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක ජනතාවට උස්බිම් කරා යන ලෙස දන්වා තිබුණා.
මෙම දශකය පුරා එරට සිදුවූ ජල ගැලීම් හේතුවෙන් මෙතෙක් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 300ක්.
එරට හමුදා සහ ස්වේච්ඡා සේවකයින් ජනතාවට සහන සැළසීම සඳහා මේවනවිටත් ඉදිරිපත්වී සිටිනවා.
නමුත් ජලගැලීම් පාලනය කිරීම සඳහා ඔවුන් ගන්නා උත්සාහය නිෂ්ඵලවේ යැයි බියක් පවතිනවා.
"සූදානම්වෙන්න" ඒ පසුගිය අගෝස්තුවේ එරට අග්රාමාත්යධූරයට පත් යිංලක් ෂිනෙවත්රා මහත්මියගේ ඉල්ලීමයි.
උද්ගතව ඇති තත්වය පාලනය කිරීම සදහා රජය ගන්නා වෑයම දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
නමුත් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ රජය පත්වූ දා සිට අර්බුදවලින් අඩුවක් නොවූ බවයි.