බැක්ටීරියෝ වැජිනොසිස්

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    වෙන්ඩ වයිෆ්ට ඉස්කෝලෙ යන කාලෙ ඉදන් බැක්ටීරියෝ වැජිනොසිස් තිබිල. බෙහෙත් ගත්තට හොද වෙන්නෙ නැහැ බන්. ඇයි මෙහෙම වෙන්නෙ? හෝමෝන් ප්‍රශ්නයක් නිසා එයාට මෙන්සස් උණේ නෑ මාස කීපයක්. මේ ළග දී මෙන්සස් වෙලා ආපහු. ඒත් ඒකෙන් පස්සෙ ආපහු බැක්ටීරියෝ වැජිනොසිස් සීන් එක ඇවිල්ලා. හෝමෝන අවුලක් නිසා සමහර කාල වලට මෙන්සස් වෙන්නෙ නෑ. එතකොට අර සුද යන්නෙත් නෑ. ආයිත් මෙන්සස් වෙන්න ගත්ත ම ඒකෙන් පස්සෙ සුදත් යන්න ගන්නවා දවස ගානෙ. මාර අවුලක් බන් මේ කෙහෙල් මල හොද වෙන්නෙ ම නෑ. ඇයි බන් මෙහෙම වෙන්නෙ? මේකට බෙහෙත් බිව්වත් බොන ටික දවසට විතරයි අඩු. එයා කාත් එක්ක වත් සෙක්ස් කරලා වෙච්ච දෙයක් නෙමෙයි. ඉස්කෝලෙ කාලෙ ඉදන් ම බෙහෙතුත් අරන් තියෙනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ ඔතන පීච් අගය අඩු වැඩි වීම උඩ. යීස්ට් ගතිය වැඩි වෙලා මලකුණු ගදක් පස්සෙ පස්සෙ එන්නෙ. ඇතුලෙ සියමු ටිෂු බැක්ටීරියාවො පහසුවෙන් කාල දානවා.

    ගන්න කෑම වර්ග තෝරල කන්න වෙනවා. ටිකක් ආම්ලික, සීනි අඩු ප්‍රෝටීන බහුල කෑම වලින් යම් මට්ටමක පාලනයක් ඒවි. සමහරුන්ට නම් ප්‍රෝටීන වැඩි උනාමත් ඔහොම වෙනවා. සුදුලූණු, ඉගුරු කුරුදු එකට දාලා තේවගේ බොන්න දියන් ඉක්මනට අඩු වේවි. මම දවසක් ටියුබ් එකේ ඕකට බෙහෙතක් දැක්කා. ඇතුලට දාන ඩ්‍රොප්ස් වගයක්. එකෙන් බැක්ටීරියා මරල ඇතුලෙ පීඑච් අගය සාමාන්‍ය කරනය කරල සීනි ගතිය නැති කරනවා.
     
    එකපාරක් හම්බ උණ ඩොක්ට කිව්ව ඇතුලෙ ඉන්න බැක්ටීරියාවොන්ගෙ වෙනසක් නිසා ඔහොම වෙනව කියල. ඒකට කරන්න දෙයක් නෑ කිව්ව. උන් වෙනස් වෙනකොට ඔහොම වෙනවා සදහට ම විසදුමක් නෑ ලු. දැන් බන් ඉස්කෝලෙ යනකාලෙ ඉදන් මේ උත්තලා ඒ විදිය මයි නෙ මෙච්චර කල් තියෙනවා කියන්නෙ. :(

    Sudu lunu dala tea?????????🤪
    ------ Post added on Sep 30, 2021 at 4:00 PM

    @imhotep
    @emoji diaries
    ------ Post added on Sep 30, 2021 at 4:01 PM
     
    • Like
    Reactions: CloudX64

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,874
    8
    35,485
    113
    එකපාරක් හම්බ උණ ඩොක්ට කිව්ව ඇතුලෙ ඉන්න බැක්ටීරියාවොන්ගෙ වෙනසක් නිසා ඔහොම වෙනව කියල. ඒකට කරන්න දෙයක් නෑ කිව්ව. උන් වෙනස් වෙනකොට ඔහොම වෙනවා සදහට ම විසදුමක් නෑ ලු. දැන් බන් ඉස්කෝලෙ යනකාලෙ ඉදන් මේ උත්තලා ඒ විදිය මයි නෙ මෙච්චර කල් තියෙනවා කියන්නෙ. :(

    Sudu lunu dala tea?????????🤪
    ------ Post added on Sep 30, 2021 at 4:00 PM

    @imhotep
    @emoji diaries
    ------ Post added on Sep 30, 2021 at 4:01 PM
    I will send you a PM a bit later....
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    Sudu lunu dala tea?????????🤪
    සුදු ලූනු දාලා තේ නෙවෙයි . සුදු ලූනු, ඉගුරු, කුරුදු තුන එකට දාලා තම්බලා එන වතුර තේ වගේ බීපන්. එක දිගට දවස් තුනක් බීල බලපං ක්ෂණිකව තත්වය අඩු වේවි.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    වෙන්ඩ වයිෆ්ට ඉස්කෝලෙ යන කාලෙ ඉදන් බැක්ටීරියෝ වැජිනොසිස් තිබිල. බෙහෙත් ගත්තට හොද වෙන්නෙ නැහැ බන්. ඇයි මෙහෙම වෙන්නෙ? හෝමෝන් ප්‍රශ්නයක් නිසා එයාට මෙන්සස් උණේ නෑ මාස කීපයක්. මේ ළග දී මෙන්සස් වෙලා ආපහු. ඒත් ඒකෙන් පස්සෙ ආපහු බැක්ටීරියෝ වැජිනොසිස් සීන් එක ඇවිල්ලා. හෝමෝන අවුලක් නිසා සමහර කාල වලට මෙන්සස් වෙන්නෙ නෑ. එතකොට අර සුද යන්නෙත් නෑ. ආයිත් මෙන්සස් වෙන්න ගත්ත ම ඒකෙන් පස්සෙ සුදත් යන්න ගන්නවා දවස ගානෙ. මාර අවුලක් බන් මේ කෙහෙල් මල හොද වෙන්නෙ ම නෑ. ඇයි බන් මෙහෙම වෙන්නෙ? මේකට බෙහෙත් බිව්වත් බොන ටික දවසට විතරයි අඩු. එයා කාත් එක්ක වත් සෙක්ස් කරලා වෙච්ච දෙයක් නෙමෙයි. ඉස්කෝලෙ කාලෙ ඉදන් ම බෙහෙතුත් අරන් තියෙනවා.
    බෙහෙත් නැති වෙන්න විදිහක් නෑ බන් ඇති. මෙහෙ doctors ලා එකිනෙකට වෙනස් කතා කියනවා හොඳේ. ඕවට ප්‍රසිද්ද VP කෙනෙක් හම්බවෙලා බලපන්.

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    හොඳ endocrinologist කෙකෙන්ට පෙන්නලා ඉන්න
    ඕනි උනොත් VOG ලඟට යවයි එයා
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    සුදු ලූනු දාලා තේ නෙවෙයි . සුදු ලූනු, ඉගුරු, කුරුදු තුන එකට දාලා තම්බලා එන වතුර තේ වගේ බීපන්. එක දිගට දවස් තුනක් බීල බලපං ක්ෂණිකව තත්වය අඩු වේවි.
    කන කෑම බීම නිසා කිම්බෙ ph changes වෙනවා ද බන් 😮? එයා තේ කෝපි එහෙම බොනවා වැඩියි. චොක්ලට් පැණි රස කනවා වැඩියි ටිකක්. ඒක නිසා එහෙම වෙනවා ද?

    බෙහෙත් නැති වෙන්න විදිහක් නෑ බන් ඇති. මෙහෙ doctors ලා එකිනෙකට වෙනස් කතා කියනවා හොඳේ. ඕවට ප්‍රසිද්ද VP කෙනෙක් හම්බවෙලා බලපන්.

    එහම කෙනෙක් තමා බන් හම්බ උනෙ. දෙන්නෙක් හම්බ උණා. එකෙක් වෙන ලෙඩකට බෙහෙත් දීල තිබ්බෙ. දෙවනි එකා තමයි හරි එක හොයාගත්තෙ
    ------ Post added on Oct 1, 2021 at 6:59 AM
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    එහම කෙනෙක් තමා බන් හම්බ උනෙ. දෙන්නෙක් හම්බ උණා. එකෙක් වෙන ලෙඩකට බෙහෙත් දීල තිබ්බෙ. දෙවනි එකා තමයි හරි එක හොයාගත්තෙ
    ------ Post added on Oct 1, 2021 at 6:59 AM
    මෙහෙ දොස්තරලත් රටේ අනිත් ඒවා වගේම තමයි.. බොරුව කරන තක්කඩි රැළක්. දක්ෂ මිනිස්සු ටිකයි ඉන්නේ. අනිත් එවුන් කොහොම දෙස්තරලා උනාද දන්නේ නෑ. සමහරවිට අර නොච්චිපොතාන දිහා ඉඳන් S3 කට ගිය ගොබ්බයො රැලක් වෙන්න ඇති.

    I hope you'll find a way to solve this.. (y)