බැකෝ එක Charge වෙන්නේ නැහැ

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    බැකෝ එක Charge වෙන්නේ නැහැ

    බැකෝ එකක් තියෙනවා එකේ Battery Charge වෙන්නේ නැහැ. අපි Electrician කෙනෙකුට පෙන්නුවා එතකොට කිව්වා Alternator එක හරියන්නේ නැහැ, මාරු කරන්න කියල. ඊට පස්සේ හොඳට වැඩ කර කර තිබ්බ Tracter එකක තිබ්බ Alternator එකක් දැම්මා....එත් Charge වෙන්නේ නැහැ..........අවුල තියෙන්නේ බැකෝ එකේ Regulator එකේ ලු......ටිකක් පරණයි වගේ.. මන් මොන වගේ Regulator එකක් ඕනද ඇහුවහම කිව්වේ Tractor තිබ්බ එකක් ලු....Tractor එකේ කොහෙද Regulator එකක් තියෙන්නේ ?


    මේක තමා ට්‍රැක්ටර් එකේ තිබ්බ Alternator එක....දැන් බැකෝ එකට දාලා තියෙන්නේ


    15000738_1175710399145085_7895779920143560079_o.jpg


    බැකෝ එකේ New - Era කියන එකද Alternator එක ??? එකද මාරු කරන්න ඕන

    15042119_1175710065811785_5969603029009985349_o.jpg


    ට්‍රැක්ටරේ

    15042016_1175710062478452_1192067194332923872_o.jpg


    Alternator එක තිබ්බ තැන

    15000056_1175710059145119_2414491821227689029_o.jpg
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    15000738_1175710399145085_7895779920143560079_o.jpg




    පොඩි වාහන වාහන වලනම් ඔල්ටෙර්නේටර් එකේ පිටිපස්සේ කප් එක ඇතුලේ තමයි බ්‍රිජ් එකයි රේගුලේටරෙයි දෙකම එන්නේ.මේකෙත් එහෙම තමයි ඇත්තේ. ඔයාගේ පළමු පින්තුරේ කප් එක උඩ හරියේ පුම්බල තියෙන්නේ එක යට තමයි රේගුලේටරේ ඇත්තේ.

    මෙන්න මේ පින්තුරේ සුදුපාට කැල්ල වගේ.

    attachment.php
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    kade ganna thiyenawa regulater ekak made in srilanka. 1000+ gamak wenne
    colors 4 ka wire 4k thiyenawa, eka aran danna, hoda baas kenek ta kiyala hai karaganna.
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    locks like Japaneses vehicle alternator

    common problems in charging system

    1. faulty rectifiers
    2. wasted brush
    3. short winding
    4. charging controller not functioning properly.

    better to hire a vehicle electrical technician. he can correct this easily