බැකෝ එක Charge වෙන්නේ නැහැ
බැකෝ එකක් තියෙනවා එකේ Battery Charge වෙන්නේ නැහැ. අපි Electrician කෙනෙකුට පෙන්නුවා එතකොට කිව්වා Alternator එක හරියන්නේ නැහැ, මාරු කරන්න කියල. ඊට පස්සේ හොඳට වැඩ කර කර තිබ්බ Tracter එකක තිබ්බ Alternator එකක් දැම්මා....එත් Charge වෙන්නේ නැහැ..........අවුල තියෙන්නේ බැකෝ එකේ Regulator එකේ ලු......ටිකක් පරණයි වගේ.. මන් මොන වගේ Regulator එකක් ඕනද ඇහුවහම කිව්වේ Tractor තිබ්බ එකක් ලු....Tractor එකේ කොහෙද Regulator එකක් තියෙන්නේ ?
මේක තමා ට්රැක්ටර් එකේ තිබ්බ Alternator එක....දැන් බැකෝ එකට දාලා තියෙන්නේ
බැකෝ එකේ New - Era කියන එකද Alternator එක ??? එකද මාරු කරන්න ඕන
ට්රැක්ටරේ
Alternator එක තිබ්බ තැන