බැග් පැක් කියන්නෙ මොකද්ද ?
(අර පිටේ එල්ලන් යන බැග් බන්
)ඉස්සර වගේ නෙවෙයි දැන්නම් හැමතැනම වගේ හයිකින් බැක්පැක් තියනවා. ඕනේ කරන්නේ ඩේ පැක් එකක්ද එක්ස්පෙඩිෂන් පැක් එකක්ද කියල ඉස්සෙල්ල තීරණය කරන්න. හරියට නොගැලපෙන බැක්පැක් එකක් එකක් දාගෙන හයික් කරනවා කියන්නේ මුළු ගමනම එපාවෙන වැඩක්. ඒකනිසා හැමවෙලේම ඕනෙවට වඩා ලොකු හෝ පොඩි එකකට යන්න එපා. ප්රසිද්ද බ්රෑන්ඩ් (ජෙනුයින්) ඕනේ නම් අබව් 10k වියදම් කරන්න වෙනව. එත් එතරම් ප්රසිද්ද නැති බ්රෑන්ඩ් තියනවා හරි ප්රමිතියට හදපුව (ටොර්සෝ ලෙනත් & ලම්බාර් සපෝර්ට් හරියට තියන, හොඳට බර ඩිස්ට්රිබියුට් කරන ෆ්රේම් සහිත). 4k - 10k හොයාගන්න පුළුවන්. මම නිවැරදි හයිකින් බැක්පැක් එකක් තෝරාගන්නේ කොහොමද? ගන්න තියන තැන් මොනවද කියල සම්පුර්ණ විස්තරයක් දාල ලියපු ආටිකල් එකක් තියේ ඕනේ නම් කියන්න එකේ ලින්ක් එක පිඑම් කරන්නම්.
උබ හයිකින් ගත්තට හයික් කරන්නෙ නෑ නෙ.ඉතින් ඕන තැනකට ගැලපෙන එකක් ගනින්.ඔෆීස් උනත් ගෙනියන්න පුලුවන් එකක්.මම ගාව නම් aoking එකක් තියනව.තම්බි නෝ ලිමිට් එකෙන් ගත්තෙ.අවුරුදු 2ක් වෙනව.තාම බඩු හොදයි.හොද හයියයි.මම ලැප් එකයි රෙදි ටිකයි දානව පට්ට බර අදින්න පුලුවන්.3000ඉ උනේ.හැමදාම ඔපීස් ගෙනියනවත් එක්ක.
ලගදි මගේ යාලුවෙක් ගත්ත හවුස් ඔෆ් ෆැශන් එකෙන්.4500ක් ද කොහෙද.ඒක නම් තනිකර හයිකින්ග්.පෙනුමත් හොදයි.ඉඩත් තියනව.ලැප් එකක් දාන්නත් පුලුවන්.රේන් කවර් එකකුත් තියනව.පිටට සෙට් වෙන්න මෙටල් ප්ලේට් දෙකක් තියනව.මට වර්ගෙ මතක නෑ..සුපිරි.
P.G martin එකෙයි Samsonite එකෙයි තියනව ඔරිගිනල් බඩු හැබයි පුතෝ ගාන සැරයි.ගන්න හිතෙන්නෙ නෑ.හැබයි ඩියුරබල්.Swissgear ඔරිගිනල් එක කරන්නෙ උන් මෙහේ.මල්වත්ත පාරෙ ජරාව වගේ නෙවෙයි.උන්ගෙ රෙප්ලිකා බන් තියෙන්නෙ.මැටීරියල් හරි නෑ.කැඩෙනව ඉක්මනට.අපරාදෙ සල්ලි.ගන්නවනම් හරි එකක් ගනින්.
ටාගස් නම් පුතෝ සුපිරි ලැප්ටොප් බැක්පැක් එක.හයියයි සුපිරියට.ගන්න තැනක් නම් දන්නෙ නෑ .තිලකවර්දනේ ඉස්සර තිබුන කියනව.දන්න එකෙක් ඉන්නව ම් කියපන් මටත් ගන්න තැනක්.මමත් ලගදිම හයිකින් එකකට යනව.


අංගුලිමාල;18093987 said:mage yaluwek langa thiyanawa original swissgear ekak.
6000ta aran thiyenne. hayiya nam ithin kiyala wedak ne. uparima.
pite dana pati deketh kotu kotu udata mathu wela thiyenne. dagena iddi massage wenawa wage. rasneth ne.
phone eka bag eka athule dala athulen connect karanna ekak thiyanawa. eliye patiyen plug out ekak thiyanawa. phone eka bag eke dagena headset eka eliyen bag patiyata gahanna thiyenne.
finish eka nam ithin supiri
උඹට හොදම එකක් ඕනෙනම් මං කියන්නේ Kathmandu එකක් ගන්න කියලා.හැබැයි 20ක් විතර වෙයි ලංකාවේ. මගේ කෑල්ල එනකොට ගෙනාවා බෑග් පැක් එකක් ඒක අරං තිබ්බේ කුරුණෑගලින්.ලංකාවෙ සල්ලි වලින් 5ක් උනාලු.පට්ට බෑග් එක.බ්රෑන්ඩ් එක ඇවිල්ලා Keep Ahead කියලා එකක්.අපි දෙන්නම පොඩි hiking පාරවල් දානවා නිවාඩුවට.බෑග් එක සුපිරි.කෙල්ල තාම use කරන්නෙ ඒක.මුකුත් වෙලා නෑ.මං මෙහෙ එවුන් කීප දෙනෙකුටත් ගෙන්නල දුන්න ලංකාවෙන්..


anika 4000 withara ekaka look ekak thiynwa, ube budget 3000 nisa kiwe. Onna ithin dan hamba kada marketing karanwa kiyala ka gahanna epa ban, muta help ekak widihata budget ekatath galapena hoda durable ekak dakka nisa kiwe 


Nolimit eke thiynawa Deedat bag packs hoda durable around 2600 wage (35L), finishing ekath elaanika 4000 withara ekaka look ekak thiynwa, ube budget 3000 nisa kiwe. Onna ithin dan hamba kada marketing karanwa kiyala ka gahanna epa ban, muta help ekak widihata budget ekatath galapena hoda durable ekak dakka nisa kiwe
Uba kurunegala enwanam Kemas ekata awith ganin Swiss Gear ejhama thibba 5000 - 6000 wage, ara uda kiyala thibba wage headpone jack ekak ehamath ena eka thama thibbey
Thawa cool planet eketh thibba ela ewa![]()
matat ewapanko banඉස්සර වගේ නෙවෙයි දැන්නම් හැමතැනම වගේ හයිකින් බැක්පැක් තියනවා. ඕනේ කරන්නේ ඩේ පැක් එකක්ද එක්ස්පෙඩිෂන් පැක් එකක්ද කියල ඉස්සෙල්ල තීරණය කරන්න. හරියට නොගැලපෙන බැක්පැක් එකක් එකක් දාගෙන හයික් කරනවා කියන්නේ මුළු ගමනම එපාවෙන වැඩක්. ඒකනිසා හැමවෙලේම ඕනෙවට වඩා ලොකු හෝ පොඩි එකකට යන්න එපා. ප්රසිද්ද බ්රෑන්ඩ් (ජෙනුයින්) ඕනේ නම් අබව් 10k වියදම් කරන්න වෙනව. එත් එතරම් ප්රසිද්ද නැති බ්රෑන්ඩ් තියනවා හරි ප්රමිතියට හදපුව (ටොර්සෝ ලෙනත් & ලම්බාර් සපෝර්ට් හරියට තියන, හොඳට බර ඩිස්ට්රිබියුට් කරන ෆ්රේම් සහිත). 4k - 10k හොයාගන්න පුළුවන්. මම නිවැරදි හයිකින් බැක්පැක් එකක් තෝරාගන්නේ කොහොමද? ගන්න තියන තැන් මොනවද කියල සම්පුර්ණ විස්තරයක් දාල ලියපු ආටිකල් එකක් තියේ ඕනේ නම් කියන්න එකේ ලින්ක් එක පිඑම් කරන්නම්.
