බැච්ෆිට් එක

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බ්ලොග් අවකාශයේ කරක් ගහද්දි මේ බ්ලොග දැක්කෙ.

    ඇත්තට ම බැච්ෆිට් එක කියන්නෙ මොකද්ද කියල තේරෙනවා අවුට් උණාට පස්සෙ
    මම නම් දැකපු විදියට ඇතුලෙ දී ෆිට් එක ගැන ඕනවට වඩා කියෙව්ව උන් ම තමයි අවුට්වෙනකොට සම්පූර්ණයෙන් ම කන පිට හැරිල ආත්මාර්ථකාමී වෙලා හිටියෙ. මට තේරන විදියට උන්ට අවාසියක් වෙන්න පුළුවන් නිසා ඇතුලෙ දී බැච්ෆිට් කියන එකට මුවා වෙලා අනිත් උන්ව පරාර්ථකාමී කරගෙන තමන්ට උදව් ගන්න වැඩ පිලිවෙලක් එතන යන්නෙ. ස්වභාවයෙන් ම උදව් කරන පරාර්ථකාමී එකා කොතනත් උදව් කරනවා. කැම්පස් එකෙන් අවුට් උණ ගමන්ම අර අවස්ථාවාදියො ටික ඇත්ත මූණට බහිනවා.
    දැන් බලපන් ඩිමෝලා ලෙචාලා උණත් ළමයි වෙලා ඉන්න කාලෙ සම්පූර්ණයෙන් ම අමතක කරලා මැරිලා ඉපදුණා වගේ හැසිරෙන්නෙ. අප්පිරියා හිතෙනවා අපේ බැච්වල ඩිමෝලා ලෙචාලා උණ එවුන් දැක්ක ම නම්.
    ඒත් මේ බ්ලොග් කාරයා කියන වගේ අත්දැකීම් නම් ලැබුණෙ නෑ මට.
    පව් කියල හිතෙනවා ඒවා කියෙව්ව ම.

    http://siribiris02.blogspot.com/2020/?m=1
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City

    කැම්පස් වල ෆිට් එක ඔහොම තමා බන් ගොඩක් තැන් වල.
    ගොඩාක්ම කාලන්තරයක් තිස්සෙ ෆිට් එකෙ ඉන්න උන් සෙට් වෙන්නෙ ඉස්කොලෙ කාලෙ.

    අපෙ හිටිය සමහරක් උන් කැම්පස් සිලෙක්ට් වෙලා ගියහම කැම්පස් කාලෙ ඉස්කොලෙ එකෙක් ෆේස්බුක් එකෙ මැසෙජ් එකක් දැම්මත් රිප්ලයි නැහැ.
    කැම්පස් උන් එක්කමයි බජනෙ.
    අවුට් උනායින් පස්සෙ මෙන්න මුන්ට ඉස්කොලෙ යාළුවො මතක් වෙනවා.
    හෙතුව කැම්පස් එකෙ උන් එක්ක හිටිය උන් උන්ව අත ඇරලා .

    ඕක තමා ගොඩක් තැන් වල ඇත්ත .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,425
    86,678
    113
    ආශ්චර්යමත් රටක
    අමුතු ෆිට් එකක් කියල එකක් නං නෑ. සමාජයේ වෙන තැන්වල තියෙන එකම තමා තියෙන්නෙ. ඒකත් එක රටක් එක නීතියක් වගේ තමයි.

    ඒ වගේම ඔය රැග් කරනවා කියන එකෙන් බැච් ෆිට් තියා උකුණු පුකක වැඩක් ඇති දෙයක් වෙන්නෙ නෑ. තනිකරම බයිලා. මම යුනි යන්න කලිනුත් , ගිහින් ආවට පස්සෙත් මගේ මතය ඕක.
     
    ImagineMakara

    Junior member
  • Feb 3, 2021
    42
    31
    18
    බ්ලොග් අවකාශයේ කරක් ගහද්දි මේ බ්ලොග දැක්කෙ.

    ඇත්තට ම බැච්ෆිට් එක කියන්නෙ මොකද්ද කියල තේරෙනවා අවුට් උණාට පස්සෙ
    මම නම් දැකපු විදියට ඇතුලෙ දී ෆිට් එක ගැන ඕනවට වඩා කියෙව්ව උන් ම තමයි අවුට්වෙනකොට සම්පූර්ණයෙන් ම කන පිට හැරිල ආත්මාර්ථකාමී වෙලා හිටියෙ. මට තේරන විදියට උන්ට අවාසියක් වෙන්න පුළුවන් නිසා ඇතුලෙ දී බැච්ෆිට් කියන එකට මුවා වෙලා අනිත් උන්ව පරාර්ථකාමී කරගෙන තමන්ට උදව් ගන්න වැඩ පිලිවෙලක් එතන යන්නෙ. ස්වභාවයෙන් ම උදව් කරන පරාර්ථකාමී එකා කොතනත් උදව් කරනවා. කැම්පස් එකෙන් අවුට් උණ ගමන්ම අර අවස්ථාවාදියො ටික ඇත්ත මූණට බහිනවා.
    දැන් බලපන් ඩිමෝලා ලෙචාලා උණත් ළමයි වෙලා ඉන්න කාලෙ සම්පූර්ණයෙන් ම අමතක කරලා මැරිලා ඉපදුණා වගේ හැසිරෙන්නෙ. අප්පිරියා හිතෙනවා අපේ බැච්වල ඩිමෝලා ලෙචාලා උණ එවුන් දැක්ක ම නම්.
    ඒත් මේ බ්ලොග් කාරයා කියන වගේ අත්දැකීම් නම් ලැබුණෙ නෑ මට.
    පව් කියල හිතෙනවා ඒවා කියෙව්ව ම.

    http://siribiris02.blogspot.com/2020/?m=1
    posts kiyola baluva. Utanam rag hinda manasika ledak hadila vage penne. Thama kiyanava ewa sundarailu. Habai thama issara vechcha deval gana duk vevi innava. paw thamai. hoda therapist kenek hambenna kiyanna adurana ekeknm
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    uta nam thibila thiyenne u pora kiyaganna bari wechcha awulak balapan blog eka kiyawala hariyata
     
    • Like
    Reactions: ImagineMakara

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    අමුතු ෆිට් එකක් කියල එකක් නං නෑ. සමාජයේ වෙන තැන්වල තියෙන එකම තමා තියෙන්නෙ. ඒකත් එක රටක් එක නීතියක් වගේ තමයි.

    ඒ වගේම ඔය රැග් කරනවා කියන එකෙන් බැච් ෆිට් තියා උකුණු පුකක වැඩක් ඇති දෙයක් වෙන්නෙ නෑ. තනිකරම බයිලා. මම යුනි යන්න කලිනුත් , ගිහින් ආවට පස්සෙත් මගේ මතය ඕක.

    posts kiyola baluva. Utanam rag hinda manasika ledak hadila vage penne. Thama kiyanava ewa sundarailu. Habai thama issara vechcha deval gana duk vevi innava. paw thamai. hoda therapist kenek hambenna kiyanna adurana ekeknm

    සිරාවට... බැච් ෆිට් එක, රැග් එක වැඩකට ඇති දේවල් නෙමෙයි. cost & benefit බැලුවම, සම්පුර්ණයෙන්ම අයින් කරන්න ඕන එකක්. රැග් එක සුන්දරයි, ෆන් තිබුනා ගගා යනවා නම්, මන්ද මානසික බුවෙක් වෙන්න ඕනේ. බැච් එකේ හොඳ එවුනුත් ඉන්නවා, උන් එක්ක තමා යාළු මිත්‍රකම් තියෙනවා. චාටර් එවුන් first year එකේම හැලුවා, මුනට හම්බ උනොත් කතා කරනවා මිසක්, වෙන කිසිම සම්බන්දයක් නෑ.

    අවුරුද්දක් දෙකක් වැඩිමල් second year උන් ජිවිතේ දිග පළල කියා දෙන්න එද්දී පුකට පයින් එකක් දෙන්න හිතෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ මොන කෑම්පස් එක වෙන්න පුලුවන්ද? ෆෑකල්ටිය මොකක් වෙන්න පුලුවන්ද?

    ඒ 2003 අවුරුද්දෙ ජනවාරියෙ හරි පෙබරවාරියෙ හරි දවසක්. උදේ ලෙක්චර්ස් ඉවර වෙලා දවල් 12 ට අක්බාර් කැන්ටිමට
     
    • Like
    Reactions: KandyMalli

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    බයිලයක් තමා ඉතිං..

    ලෙක්චස් නොයා අපතය ගහල ඉන්න උන්‍ට කුප්පියක් දාගන්න

    බෝඩිං අරන් ගංජ ගහන උන්ට මිස් උන එසයින්මන්ට් කෙල්ලන්ට කියල ගොඩ දාගන්න

    එක්සෑම් එකේ කොපියක් දාගන්න

    ඉස්සර ඉදපු උන් හදාගත්ත කන්සෙප්ට් එකක්

    ( හැබැයි වටින කන්සෙප්ට් එකක් හරිය 😉)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අමුතු ෆිට් එකක් කියල එකක් නං නෑ. සමාජයේ වෙන තැන්වල තියෙන එකම තමා තියෙන්නෙ. ඒකත් එක රටක් එක නීතියක් වගේ තමයි.

    ඒ වගේම ඔය රැග් කරනවා කියන එකෙන් බැච් ෆිට් තියා උකුණු පුකක වැඩක් ඇති දෙයක් වෙන්නෙ නෑ. තනිකරම බයිලා. මම යුනි යන්න කලිනුත් , ගිහින් ආවට පස්සෙත් මගේ මතය ඕක.
    රැග් එකෙන් වෙන්නෙ අර
    කොළඹ -ගම
    පොෂ් -ගොඩෙ
    ප්‍රෙස්ටිජියස් ඉස්කොල -පොඩි ඉස්කොල
    වගෙ දේවල් හරහා ඇති වන ගැටි පාලනය කරගෙන මරිසි ෆිට් එකක් තියාගන්න.