බැච්ෆිට් එක

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම මේ බ්ලොග් එක කියවලා තියෙනව.

    මට හිතුනේ බ්ලොග් එක ලියන එකා අපේ කිරියේ නදුන් වගේ ඩයල් එකක් කියලා.

    බ්ලොග්කාරයට සයිකෝ කේස් එකක් තියෙනවා කියලයි පේන්නේ. පොඩි දේවල් ලොකුවට අරං කල්පනා කර කර ඌට වැරදුනේ අනික් උන්ගේ වැරදි නිසා කියලා කියව කියවා ඉන්න එකෙක්.

    පේරා ඉන්ජෙක් වගේ පේන්නේ. ෆැකල්ටි එකේ උන්ගෙන් ඇහුවා නං මු කවුද කියලා කියයි. දැන් කිරියේ ඕනි එකෙක්ගෙන් නදුන් ගැන, අනුරාධ ගැන ඇහුවම උන් කොයි වගේ උන්ද කියලා අදහසක් තියෙනවා වගේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    බ්ලොග් අවකාශයේ කරක් ගහද්දි මේ බ්ලොග දැක්කෙ.

    ඇත්තට ම බැච්ෆිට් එක කියන්නෙ මොකද්ද කියල තේරෙනවා අවුට් උණාට පස්සෙ
    මම නම් දැකපු විදියට ඇතුලෙ දී ෆිට් එක ගැන ඕනවට වඩා කියෙව්ව උන් ම තමයි අවුට්වෙනකොට සම්පූර්ණයෙන් ම කන පිට හැරිල ආත්මාර්ථකාමී වෙලා හිටියෙ. මට තේරන විදියට උන්ට අවාසියක් වෙන්න පුළුවන් නිසා ඇතුලෙ දී බැච්ෆිට් කියන එකට මුවා වෙලා අනිත් උන්ව පරාර්ථකාමී කරගෙන තමන්ට උදව් ගන්න වැඩ පිලිවෙලක් එතන යන්නෙ. ස්වභාවයෙන් ම උදව් කරන පරාර්ථකාමී එකා කොතනත් උදව් කරනවා. කැම්පස් එකෙන් අවුට් උණ ගමන්ම අර අවස්ථාවාදියො ටික ඇත්ත මූණට බහිනවා.
    දැන් බලපන් ඩිමෝලා ලෙචාලා උණත් ළමයි වෙලා ඉන්න කාලෙ සම්පූර්ණයෙන් ම අමතක කරලා මැරිලා ඉපදුණා වගේ හැසිරෙන්නෙ. අප්පිරියා හිතෙනවා අපේ බැච්වල ඩිමෝලා ලෙචාලා උණ එවුන් දැක්ක ම නම්.
    ඒත් මේ බ්ලොග් කාරයා කියන වගේ අත්දැකීම් නම් ලැබුණෙ නෑ මට.
    පව් කියල හිතෙනවා ඒවා කියෙව්ව ම.

    http://siribiris02.blogspot.com/2020/?m=1
    කිසිම දවසක අඩු කුල... දුප්පත්කමින්... සමාජ වෛරකාරයොන්ගෙන් හොදක් බලාපොරොත්තු නොවන්න
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උඹල හැමෝට ම ඌ වැරදි වගේ පේන්නෙ ඇයි ?
    මට හිතෙන්නෙ ඌ කතා කරන්න ඕන තැන කතා නොකිරීම වගේ දේවල් නිසා අනිත් උන් ඌව පාගගෙන වගේ. අනික ඇත්තට ම බැච් ෆිට් එකක් තියෙනව නම් ඇයි අර විදියට ඌට සලකලා තියෙන්නෙ ? ඌව හිතා මතා ම කොන් කිරීම නිසා ඌත් ගොඩක් හීන මානෙන් ඉන්න එකෙක් වෙලා හැබැයි


    Bump
    ------ Post added on Jun 14, 2021 at 1:48 PM
     
    • Like
    Reactions: Gunther

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බැච් ෆිට් කියන්නෙ සෙලවෙන මනසට...
    මෙව්ව සින්නො දැක්කොත් උඹට කුප්පිත් නැති වෙයි රෙපාගෙ නෝටුත් නැති වෙයි 😂
     
    • Haha
    Reactions: Kodiya97

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අමුතු ෆිට් එකක් කියල එකක් නං නෑ. සමාජයේ වෙන තැන්වල තියෙන එකම තමා තියෙන්නෙ. ඒකත් එක රටක් එක නීතියක් වගේ තමයි.

    ඒ වගේම ඔය රැග් කරනවා කියන එකෙන් බැච් ෆිට් තියා උකුණු පුකක වැඩක් ඇති දෙයක් වෙන්නෙ නෑ. තනිකරම බයිලා. මම යුනි යන්න කලිනුත් , ගිහින් ආවට පස්සෙත් මගේ මතය ඕක.
    Awurudu 20 witara wena unta yalu mitra kam athi karaganna rag wenna one kiyana eka taran gon katawak kohewat netuwa ati.
    Api school eke yaluwo set wenne rag karala nemei neh,
     
    • Like
    Reactions: shenat and tha123

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    එතකොට කුප්පි දාන එවුන්ට කවුද කුප්පි දාන්නෙ? උන් ලෙක්චර්ස් වලට යනවා ද හැමදාම ?
     
    • Haha
    Reactions: hitlermash

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    අසයින්මන්ට් කලින් කරන එවුන්ට කොහොමද ඒ නොලේජ් එක එන්නෙ? එතකොට බැච් එකේ උන් එක්ක වැඩිය මූව් වෙන්නෙ නැතුව හැමදාම ලෙක්චර්ස් ගිහින් ඉගනගන්න එකෙකුට ස්පෝට්ස් වගේ දේවල් කරන්න වෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: hitlermash

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    එතකොට කුප්පි දාන එවුන්ට කවුද කුප්පි දාන්නෙ? උන් ලෙක්චර්ස් වලට යනවා ද හැමදාම ?
    smhr un innv bn leca kyn ek ekprak ahuwhm mulu paadamama meter wena un..:oo: un thma ithm kuppi danne.. un lec giye nthath unt lec slide eka ek paarak kyewwnm ithm pdma meter wenv....
     
    • Haha
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    smhr un innv bn leca kyn ek ekprak ahuwhm mulu paadamama meter wena un..:oo: un thma ithm kuppi danne.. un lec giye nthath unt lec slide eka ek paarak kyewwnm ithm pdma meter wenv....
    උංට අමුතු එකක් නෑ බං උබලට තියෙන මොළේ ම තමයි. හැබැයි උං හිතන විදිය වෙනස්
    උබල ආතල් ගනිද්දී උං කරේ ඒ පාඩම් ගැන කලිං පොඩ්ඩක් බලන එක. එතකොට ඌට අර පාඩම ලෙචා කරද්දී තේරෙනව. ඌ වැඩේ ගොඩ දානව. මටත් හිටිය ඕම යාළුවෙක්. ඌට හරියන සෙට් එකකුත් හිටිය ඌ එක්ක ඔහොම බොග දාපු. උං ටික ඔක්කොම එක පොදියට ගොඩ ගියා. උංට හිනා වෙවී තග දදා හිටිය උං අන්තිම කාලෙ අරුංගෙ පස්සෙන් යනව පිංසෙංඩු වෙවී කුප්පි ඉල්ල ඉල්ල. 😀
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    උංට අමුතු එකක් නෑ බං උබලට තියෙන මොළේ ම තමයි. හැබැයි උං හිතන විදිය වෙනස්
    උබල ආතල් ගනිද්දී උං කරේ ඒ පාඩම් ගැන කලිං පොඩ්ඩක් බලන එක. එතකොට ඌට අර පාඩම ලෙචා කරද්දී තේරෙනව. ඌ වැඩේ ගොඩ දානව. මටත් හිටිය ඕම යාළුවෙක්. ඌට හරියන සෙට් එකකුත් හිටිය ඌ එක්ක ඔහොම බොග දාපු. උං ටික ඔක්කොම එක පොදියට ගොඩ ගියා. උංට හිනා වෙවී තග දදා හිටිය උං අන්තිම කාලෙ අරුංගෙ පස්සෙන් යනව පිංසෙංඩු වෙවී කුප්පි ඉල්ල ඉල්ල. 😀
    ehm un thma shen innenm.. ee unaat mma kypu wdhe unuth innv bn.. anemnd ithm hndtm dnna un innv ehem... hostal eke budiynv wthrai bn.. ee unaat slide ekk ekprak bluwhm unta pdam.. :baffled:
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ehm un thma shen innenm.. ee unaat mma kypu wdhe unuth innv bn.. anemnd ithm hndtm dnna un innv ehem... hostal eke budiynv wthrai bn.. ee unaat slide ekk ekprak bluwhm unta pdam.. :baffled:
    එහෙම උං තමා සෑහෙන්න ඉන්නෙ කිව්වෙ මොන විදියෙ උං ද?


    ඌ කරන කියන හැමදේම උබ බලන් හිටියෙ නෑනෙ බං. උං ෆෝන් එකෙන් සර්ච් කර කර හරි බලනව ඇති වීඩියෝස්වත්. උබල හිතනව ඌ ගේම් ගහනව සිංදු අහනවා කියල. මගෙ යාළුව මාස ගානකට කලිං තමයි පාඩම් බලන්නෙ. පාඩම කරද්දී ඌට ආපහු බලන්න දෙයක් නෑ.