ෆේස්බුක් එකේ සබරේ උන් වගයක් අදෝනා තියලා තිබ්බා රැග් කරනවා කියලාBoru kiyanna epa
අන්න තේරුනා
uba oka ganna hadanne repii dana kellawa set karaganna balagena neda?
------ Post added on Jun 28, 2022 at 2:23 PM
අපේ කාලේ රෙප්ලා තුනයි. කොලඹ, පිට, කෙල්ලොMora wala witarada oya pita gatta Colombo gatta thiyennne?
e kale kochchcara mara gannawada me pissu uttala Colombo pita kiya kiya