බැටරි ඇසිඩ්

Narc

Junior member
  • Nov 13, 2023
    14
    67
    13
    බැටරි ඇසිඩ් ගන්න තියෙනවද? බැටරි වතුර නෙවේ. සල්ෆියුරික් අම්ලය තියෙනවා බැටරි ඇසිඩ් වල.
     
    • Like
    Reactions: NRTG and shamil45

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    බැටරි ඇසිට් කියන්නෙ සල්ෆියුරික් අම්ලය තමයි. බැටරි වතුර කියන්නෙ ආසෘත ජලය. ටික කාලයක් ගියාම වතුර හයිඩ්‍රජන්, ඔක්සිජන් විදියට බැටරියෙන් ඉවත් වෙනව. ඒ කියන්නේ සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වැඩි වෙනව. ඉතින් ඒකට බැටරි ඇසිඩ් දල හරියන්නේ නෑ. දාන්න ඕනේ බැටරි වතුර. බැටරි ඇසිඩ්( තනුක සල්ෆියුරික් අම්ලය) දානවනම් බැටරියේ තියෙන සම්පුර්ණ ද්‍රවනයම ඉවත් කරල, සෝදල දාන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    my experience

    UPS 2-3 nos බැටරි යට කාර් බැටරියේ දියර දාපු නිසා අඩු පාඩුවට සල්ෆියුරික් දැම්මා. කලින් 11.4V වගේ තිබ්බ එක දැන් 12.4V -13.2V රේන්ජ් එකේ යනවා.
    අනෙක excide බැටරි ඉතිහාසේ පුරාම අවුරුදු 2න් ඉවරයි. නමුත් මේ පාර දැන් 2.5 ත් පැනලා යනවා. කාට හරි පුලුවන්ද බැටරි වෙළෙන්දෝ කියන ඒවම නොකියා මේ ගැන පැහැදිලි කරන්න.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    my experience

    UPS 2-3 nos බැටරි යට කාර් බැටරියේ දියර දාපු නිසා අඩු පාඩුවට සල්ෆියුරික් දැම්මා. කලින් 11.4V වගේ තිබ්බ එක දැන් 12.4V -13.2V රේන්ජ් එකේ යනවා.
    අනෙක excide බැටරි ඉතිහාසේ පුරාම අවුරුදු 2න් ඉවරයි. නමුත් මේ පාර දැන් 2.5 ත් පැනලා යනවා. කාට හරි පුලුවන්ද බැටරි වෙළෙන්දෝ කියන ඒවම නොකියා මේ ගැන පැහැදිලි කරන්න.
    Ado sira katawa..Excide hariytda awurudu 2i masa 2n 3n iwarai..
     
    • Like
    Reactions: NRTG

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොන්න පක්කු අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. උඹලගේ පඩ සෝ බලන්න නෙවේ මං ත්‍රෙඩ් එක දැම්මේ.
    Happy If You Say So GIF
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,006
    113
    samahara battery kada wala ganna thiyanawa, ahala balanna..

    කෙල්ල බුට් එකක්වත් තිබ්බද
    battery ekata daana ganata dilute karala thiyenne, gaawunoth poddak dawilla witharai pichchenne naha..
    pure acid thiyenne rubber company wala wage witharai dan..
    ------ Post added on Nov 16, 2023 at 11:54 PM

    my experience

    UPS 2-3 nos බැටරි යට කාර් බැටරියේ දියර දාපු නිසා අඩු පාඩුවට සල්ෆියුරික් දැම්මා. කලින් 11.4V වගේ තිබ්බ එක දැන් 12.4V -13.2V රේන්ජ් එකේ යනවා.
    අනෙක excide බැටරි ඉතිහාසේ පුරාම අවුරුදු 2න් ඉවරයි. නමුත් මේ පාර දැන් 2.5 ත් පැනලා යනවා. කාට හරි පුලුවන්ද බැටරි වෙළෙන්දෝ කියන ඒවම නොකියා මේ ගැන පැහැදිලි කරන්න.
    seal type UPS battery wala athule sponge/kadadaasi kalayak yaakota wathura nathuwa welenawa.. ithin ewa arala wathura dammath normal ewata wadaa godak kal pawathinawa..
    ------ Post added on Nov 16, 2023 at 11:57 PM
     
    • Wow
    Reactions: ST.PIERRE

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,679
    113
    samahara battery kada wala ganna thiyanawa, ahala balanna..

    battery ekata daana ganata dilute karala thiyenne, gaawunoth poddak dawilla witharai pichchenne naha..
    pure acid thiyenne rubber company wala wage witharai dan..
    ------ Post added on Nov 16, 2023 at 11:54 PM

    seal type UPS battery wala athule sponge/kadadaasi kalayak yaakota wathura nathuwa welenawa.. ithin ewa arala wathura dammath normal ewata wadaa godak kal pawathinawa..
    ------ Post added on Nov 16, 2023 at 11:57 PM
    yes , ups battery can re generate.

    car battery also got new life

    පොන්න පක්කු අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. උඹලගේ පඩ සෝ බලන්න නෙවේ මං ත්‍රෙඩ් එක දැම්මේ.
    මේක සමාජ සන්වාදයක් පොනය....අනුන්ගේ මත ඉවසන්න බැරි නම් මේවගේ දාන්න එපා. කඩදාසියක ලියලා සාක්කුවේ දාගනින්
    ------ Post added on Nov 18, 2023 at 4:43 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,403
    113
    බැටරි ඇසිට් කියන්නෙ සල්ෆියුරික් අම්ලය තමයි. බැටරි වතුර කියන්නෙ ආසෘත ජලය. ටික කාලයක් ගියාම වතුර හයිඩ්‍රජන්, ඔක්සිජන් විදියට බැටරියෙන් ඉවත් වෙනව. ඒ කියන්නේ සල්ෆියුරික් අම්ල සාන්ද්‍රණය වැඩි වෙනව. ඉතින් ඒකට බැටරි ඇසිඩ් දල හරියන්නේ නෑ. දාන්න ඕනේ බැටරි වතුර. බැටරි ඇසිඩ්( තනුක සල්ෆියුරික් අම්ලය) දානවනම් බැටරියේ තියෙන සම්පුර්ණ ද්‍රවනයම ඉවත් කරල, සෝදල දාන්න.
    ආස්‍රැත ජලය ;)
     
    • Love
    Reactions: garfieldzz