බැටරි ඇසිඩ් ගන්න තියෙනවද? බැටරි වතුර නෙවේ. සල්ෆියුරික් අම්ලය තියෙනවා බැටරි ඇසිඩ් වල.
Ado sira katawa..Excide hariytda awurudu 2i masa 2n 3n iwarai..my experience
UPS 2-3 nos බැටරි යට කාර් බැටරියේ දියර දාපු නිසා අඩු පාඩුවට සල්ෆියුරික් දැම්මා. කලින් 11.4V වගේ තිබ්බ එක දැන් 12.4V -13.2V රේන්ජ් එකේ යනවා.
අනෙක excide බැටරි ඉතිහාසේ පුරාම අවුරුදු 2න් ඉවරයි. නමුත් මේ පාර දැන් 2.5 ත් පැනලා යනවා. කාට හරි පුලුවන්ද බැටරි වෙළෙන්දෝ කියන ඒවම නොකියා මේ ගැන පැහැදිලි කරන්න.
පොන්න පක්කු අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. උඹලගේ පඩ සෝ බලන්න නෙවේ මං ත්රෙඩ් එක දැම්මේ.
pakayek wenne nathuwa meeta kalin use karapu account eka kiyapanko??පොන්න පක්කු අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. උඹලගේ පඩ සෝ බලන්න නෙවේ මං ත්රෙඩ් එක දැම්මේ.
battery ekata daana ganata dilute karala thiyenne, gaawunoth poddak dawilla witharai pichchenne naha..කෙල්ල බුට් එකක්වත් තිබ්බද
seal type UPS battery wala athule sponge/kadadaasi kalayak yaakota wathura nathuwa welenawa.. ithin ewa arala wathura dammath normal ewata wadaa godak kal pawathinawa..my experience
UPS 2-3 nos බැටරි යට කාර් බැටරියේ දියර දාපු නිසා අඩු පාඩුවට සල්ෆියුරික් දැම්මා. කලින් 11.4V වගේ තිබ්බ එක දැන් 12.4V -13.2V රේන්ජ් එකේ යනවා.
අනෙක excide බැටරි ඉතිහාසේ පුරාම අවුරුදු 2න් ඉවරයි. නමුත් මේ පාර දැන් 2.5 ත් පැනලා යනවා. කාට හරි පුලුවන්ද බැටරි වෙළෙන්දෝ කියන ඒවම නොකියා මේ ගැන පැහැදිලි කරන්න.
yes , ups battery can re generate.samahara battery kada wala ganna thiyanawa, ahala balanna..
battery ekata daana ganata dilute karala thiyenne, gaawunoth poddak dawilla witharai pichchenne naha..
pure acid thiyenne rubber company wala wage witharai dan..
------ Post added on Nov 16, 2023 at 11:54 PM
seal type UPS battery wala athule sponge/kadadaasi kalayak yaakota wathura nathuwa welenawa.. ithin ewa arala wathura dammath normal ewata wadaa godak kal pawathinawa..
------ Post added on Nov 16, 2023 at 11:57 PM
මේක සමාජ සන්වාදයක් පොනය....අනුන්ගේ මත ඉවසන්න බැරි නම් මේවගේ දාන්න එපා. කඩදාසියක ලියලා සාක්කුවේ දාගනින්පොන්න පක්කු අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. උඹලගේ පඩ සෝ බලන්න නෙවේ මං ත්රෙඩ් එක දැම්මේ.
ආස්රැත ජලයබැටරි ඇසිට් කියන්නෙ සල්ෆියුරික් අම්ලය තමයි. බැටරි වතුර කියන්නෙ ආසෘත ජලය. ටික කාලයක් ගියාම වතුර හයිඩ්රජන්, ඔක්සිජන් විදියට බැටරියෙන් ඉවත් වෙනව. ඒ කියන්නේ සල්ෆියුරික් අම්ල සාන්ද්රණය වැඩි වෙනව. ඉතින් ඒකට බැටරි ඇසිඩ් දල හරියන්නේ නෑ. දාන්න ඕනේ බැටරි වතුර. බැටරි ඇසිඩ්( තනුක සල්ෆියුරික් අම්ලය) දානවනම් බැටරියේ තියෙන සම්පුර්ණ ද්රවනයම ඉවත් කරල, සෝදල දාන්න.
