12V LiPo battery එකකින් efficient විදිහට arduino board එකටයි motor shield එකටයි දෙකටම power supply කරන්නෙ කොහොමද බන්?
board එකේ තියෙන්නෙ linear regulator එකක් නිසා board එකට 12V දෙන එක අපරාදෙ නේද? voltage divider එකක් හදල දෙකට වෙන වෙනම 6V ගානෙ දෙන එක හොඳයිද? (මම පාවිච්චි කරන්නෙ 6V motors 2 ක්.) එහෙම කරද්දි motors පාවිච්චි නොකරන වෙලාවට ඒ 6V වලට මොකද වෙන්නෙ?