වැඩ කරන එක අවුලද ශිංහලූ???
elakiri_Sanka Active member Jul 8, 2022 144 114 43 May 29, 2023 #1 වැඩ කරන එක අවුලද ශිංහලූ??? Reactions: kinkon, NRTG and eksudda
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ May 29, 2023 #2 ඔව්. තාවකාලිකව UPS එකකටවත් connect කරලා පාවිච්චි කරන්න. නැත්නම් තත්පර 2,3ට හරි current ගියොත් damage වෙන්න පුලුවන්. power cut දවස්වල මගේ laptop එකක HDD එක කැඩුණා battery නැතුව දෙතුන් පාරක් power interrupt වෙලා Reactions: amino, Walter White, NRTG and 2 others
ඔව්. තාවකාලිකව UPS එකකටවත් connect කරලා පාවිච්චි කරන්න. නැත්නම් තත්පර 2,3ට හරි current ගියොත් damage වෙන්න පුලුවන්. power cut දවස්වල මගේ laptop එකක HDD එක කැඩුණා battery නැතුව දෙතුන් පාරක් power interrupt වෙලා
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,057 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 29, 2023 #3 නිතරම කරන්ට් යනව නම් අවුල් නැත්නම් කිසිම ප්රශ්ණයක් නෑ.. Reactions: elakiri_Sanka, War Fighter, Walter White and 2 others
lilman Well-known member May 10, 2009 41,042 54,687 113 Colombo May 29, 2023 #4 හොඳ UPS එකකට කනෙක්ට් කරල යූස් කරන්න. Reactions: elakiri_Sanka, Walter White, NRTG and 1 other person
Nidarshana_k Well-known member Feb 19, 2022 29,749 1 51,628 113 ප*යාගල sorry.com May 29, 2023 #5 UPS ekakata connect krala use krnwa dn aurudu 1.5 wage. aulk nam wela na Reactions: elakiri_Sanka, Walter White, NRTG and 1 other person
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 29, 2023 #6 මම බැටරි නැතුව අවුරුදු 7ක් පාවිච්චි කලා .ගිය අවුරුද්දේ UPS එකක් ගත්තා HDD තියෙන්නේ හැබැයි. Last edited: May 29, 2023 Reactions: amino, elakiri_Sanka, Walter White and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,066 198,512 113 Colombo, Sri Lanka May 29, 2023 #7 UPS එකක් පාවිච්චි කරන එක කෝකටත් හොඳයි. Power failure උනොත් HDD එකට case Reactions: elakiri_Sanka, xVOLDYx, Walter White and 1 other person
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 May 29, 2023 #8 මමත් බැට්රිය නැතුව පාවිච්චි කරන්නේ ප්රශ්නයක් නෑ Reactions: amino, elakiri_Sanka, Dr.Amdan and 2 others
LZP1992 Well-known member Feb 6, 2014 5,684 6,010 113 @ගෙදර May 29, 2023 #9 elakiri_Sanka said: වැඩ කරන එක අවුලද ශිංහලූ??? Click to expand... SSD ekak tiyenwa nam awalak na Nathan epa bn. Reactions: elakiri_Sanka and NRTG
elakiri_Sanka said: වැඩ කරන එක අවුලද ශිංහලූ??? Click to expand... SSD ekak tiyenwa nam awalak na Nathan epa bn.