scooty streak බයික් එකක බැට්රි එක ඉදිමෙන හේතුව කාට හරි කියන්න පුළුවන්ද.......
ලොකු උදව්වක් ....... අනාත වෙලා ඉන්නෙ........ දාන දාන එක ඉදිමෙනවා..... රේස් කලාම වෝල්ට් එක 13යි. නෝමල් 12ක් විතර.

Last edited: