බැට්‍රි උදව්වක් ........

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    scooty streak බයික් එකක බැට්‍රි එක ඉදිමෙන හේතුව කාට හරි කියන්න පුළුවන්ද.......

    ලොකු උදව්වක් ....... අනාත වෙලා ඉන්නෙ........ දාන දාන එක ඉදිමෙනවා..... රේස් කලාම වෝල්ට් එක 13යි. නෝමල් 12ක් විතර.
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    scooty streak බයික් එකක බැට්‍රි එක ඉදිමෙන හේතුව කාට හරි කියන්න පුළුවන්ද.......

    ලොකු උදව්වක් ....... අනාත වෙලා ඉන්නෙ........ දාන දාන එක ඉදිමෙනවා..... රේස් කලාම වෝල්ට් එක 13යි. නෝමල් 12ක් විතර.
    රෙක්ටිෆයර් එක චෙක් කරපන් බම්...වෝල්ටේජ් එකේ නං අවුලක් නෑ වගේ පේන්නෙ.රේස් කලාම 13ක් එන්න ඕනෙ දන්න විදියට.බයික් එකට අදාල ඇම්පියර් ගාන තියන බැටරියක්ද තියෙන්නෙ කියලත් බලපම්.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    රෙක්ටිෆයර් එක චෙක් කරපන් බම්...වෝල්ටේජ් එකේ නං අවුලක් නෑ වගේ පේන්නෙ.රේස් කලාම 13ක් එන්න ඕනෙ දන්න විදියට.බයික් එකට අදාල ඇම්පියර් ගාන තියන බැටරියක්ද තියෙන්නෙ කියලත් බලපම්.
    Thank You Very Much ........